by Chandana Wijekoon | Dec 20, 2025 | Features
පාසල් පන්ති කාමර තුළ සිදු කෙරෙන කාන්තා විරෝධී ක්‍රියා හඳුනා ගනිමින් ඒවාට මුහුණ දීම සඳහා ගුරුවරුන්ට පුහුණුවක් ලබා දීමේ වැඩපිළිවෙලක් එංගලන්තයේ සහ වේල්සයේ බලධාරීන් ප්‍රකාශයට පත්කැර ඇත. මෙය එක රටකට පමණක් නොව ලෝකයේ බොහෝ තැන්වල අදත් බහුලව දක්නට ලැබෙන අසාධාරණයකට සහ...
by Chandana Wijekoon | Dec 19, 2025 | International, News
අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර ඉලක්ක කරමින් නව වසර උදාවේදී බෝම්බ ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන අන්තවාදී සංවිධානයක සාමාජිකයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව එෆ්බීඅයි විමර්ශන නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. එෆ්බීඅයි විමර්ශන ඒකකයට...
by Chandana Wijekoon | Dec 19, 2025 | International, News
ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා මැදිහත් වන්නැයි බංග්ලාදේශයේ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානි මොහොමඩ් යූනුස් හමුදාවෙන් ඉල්ලීමක් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. මැතිවරණයේදී ඓතිහාසික කාර්යභාරයක් ඉටු කිරීම සඳහා සහාය වන ලෙස...
by Chandana Wijekoon | Dec 19, 2025 | Environment, News
ඇෆ්ගනිස්තානයේ, හින්දු කුෂ් කලාපයේ ඊයේ (19) භූකම්පනයක් සිදුව ඇති බව සඳහාන් වෙයි. එය රිච්ටර් පරිමාණයේ ඒකක 5.7ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් හට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහාන් කරයි. භූකම්පනය, ඇෆ්ගනිස්තානයේ උතුරු කුන්ඩුස් නගරයේ සිට කිලෝමීටර් 61ක් දුරින් සිදුව ඇති...
by Chandana Wijekoon | Dec 19, 2025 | News, Political
Members of the families of those who were forcibly abducted and disappeared in the North-East held protests yesterday (10). A hartal was held in Mullaitivu to coincide with Human Rights Day, which falls on December 10. The protest was organized by mothers who lost...
by Chandana Wijekoon | Dec 19, 2025 | Economics, News
දිට්වා සුළි කුණාටුවෙන් පිඩාවට ලක් වූ මහනුවර, බදුල්ල සහ කෑගල්ල යන ප්‍රදේශවල නිවෙස්වලට අවශ්‍ය මුළුතැන්ගෙයි කට්ටල , සේදුම් කට්ටල සහ ඇඳ ඇතිරිලි කට්ටල ඇතුළුව නවාතැන් කට්ටල 615ක් ලබා දීමට ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානය (IOM) හරහා ජපාන රජය කටයුතු කැර ඇත....
by Chandana Wijekoon | Dec 19, 2025 | News
මේ වන විට ඊසාන දිග මෝසම සක්‍රිය වීම හේතුවෙන් දිවයිනේ බොහෝ තැන්වලට මේ වන විට නැවතත් වැසි ඇද හැලීමට පටන්ගෙන ඇත. වැසි තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා – රන්දෙණිගල, රන්ටැඹේ සහ නාච්චාදූව ජලාශ ඊයේ දින වාන් දමමින් පැවතිනි. මෙයට අමතරව මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු අංක 3 ඊයේ (18)...
by Chandana Wijekoon | Dec 19, 2025 | Political
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර එක්වීමට සිය පක්ෂ නායකත්වය බාධාවක් නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තමා සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි. ඒ මහතා මෙසේ පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පෙරේදා...
by Chandana Wijekoon | Dec 19, 2025 | News
ගාසා සාම සැලසුමට අනුව ස්ථාපිත කිරීමට යෝජිත ජාත්‍යන්තර හමුදා ඒකාබද්ධ බළකායට පාකිස්තානයේ දායකත්වය ලබා ගැනීමට අමෙරිකානු රජය බලාපොරොත්තු වන බව රොයිටර් පුවත් සේවය සඳහාන් කරයි. මෑතකදී පාකිස්තාන පාර්ලිමේන්තුවෙන් වැඩි බලතල හිමි වූ පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාෂල් අසීම් මුනීර්ට...
by Chandana Wijekoon | Dec 18, 2025 | News
– විදෙස්ගත ‘චූවා සමන්ත’ ඝාතනය මෙහෙයවලා දෙහිවල, වනරතන පාරේ ක්වාටස් ක්‍රීඩාපිටිය අසලදී පසුගිය 6 වැනි දා පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කැර තවත් පුද්ගලයකුට බරපතළ තුවාල කිරීමේ සිද්ධියේ වෙඩික්කරු, වෙඩි තැබීමට භාවිත කළ ගිනි අවිය සමඟ පසුගිය දා (17) අත්අඩංගුවට ගත් බව...