Impartial news reporting for a stronger democratic society
වසර 30කට පසු සෞදි අරා­බියට හිම­ප­ත­න­න­යක් !                            සෙල්සි­යස් අංශක 4කට උෂ්ණත්වය බහි

වසර 30කට පසු සෞදි අරා­බියට හිම­ප­ත­න­න­යක් ! සෙල්සි­යස් අංශක 4කට උෂ්ණත්වය බහි

දැඩි උෂ්ණත්වයක් ඇති සෞදි අරා­බියට වසර 30කට පසු  හිම­ප­ත­න­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  එරට බොහෝ ප්‍රදේශ හිමෙන් වැසී ගොස් ඇති බවත්, කාන්තා­ර­වල අයිස් සහිත භූ දර්ශන නිර්මා­ණය වී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් සඳහාන් කරයි. එම දුර්ලභ...
පාකිස්තානයට  ජලය නොදෙන්න ඇෆ්ග­නි­ස්තා­නයෙන් සැලස්මක් ! කුනාර් ගංගාව හරස් කොට නව වේල්ලක්

පාකිස්තානයට  ජලය නොදෙන්න ඇෆ්ග­නි­ස්තා­නයෙන් සැලස්මක් ! කුනාර් ගංගාව හරස් කොට නව වේල්ලක්

උතුරු පාකි­ස්තා­නය සහ නැඟෙ­න­හිර ඇෆ්ග­නි­ස්තා­නය ඔස්සේ ගලා බසින  කුනාර් ගංගාව කේන්ද්‍ර කර­මින් නව වේල්ලක් ඉදි කිරී­මට තලේ­බාන් රජය සැල­සුම් කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  පාකි­ස්තා­න­යට වාර්ෂි­කව ඝන මීටර් බිලි­යන 21ක ජල ධාරි­තා­වක් සප­යනු ලබන එම ගංගාව...
ලොව මවිතයට කරයි!                                                                    Bohai මුහුදෙන් චීනය ටොන් මිලියන100යට වැඩි                                තෙල් නිධියක් සොයා ගනී

ලොව මවිතයට කරයි! Bohai මුහුදෙන් චීනය ටොන් මිලියන100යට වැඩි තෙල් නිධියක් සොයා ගනී

ටොන් මිලියන 100 ඉක්මවන සංචිත සහිත Qinhuangdao 29-6 තෙල් නිධිය චීනයේ Bohai මුහුදෙන් සොයාගෙන ඇත. චීන ජාතික අක්වෙරළ තෙල් සංස්ථාව (CNOOC) අද (24) මේ බව නිවේදනය  කෙළේය.  2019 වසරේ සිට චීනයේ විශාලතම බොරතෙල් නිෂ්පාදන ඒකකය වන Bohai තෙල් නිධියෙන් සොයා ගත් සංචිතය ටොන්...
නාඳු­නන තුව­ක්කු­ක­රු­වකු බංග්ලා­දේ­ශ සිසු අර­ගලයේ                         තවත් නාය­ක­ය­කුට වෙඩි තබයි

නාඳු­නන තුව­ක්කු­ක­රු­වකු බංග්ලා­දේ­ශ සිසු අර­ගලයේ තවත් නාය­ක­ය­කුට වෙඩි තබයි

බංග්ලා­දේ­ශ ශිෂ්‍ය විරෝ­ධ­තා­වට පසු­ගිය වසරේ නාය­ක­ත්වය දුන් බව කියන තවත් ශිෂ්‍යයකු නාඳු­නන තුව­ක්කු­ක­රු­වකුගේ වෙඩි පහ­ර­කට ලක්වී ඇතැයි එරට ඩේලි ස්ටාර් පුවත් සේවය සඳහාන් කරයි.  42 හැවි­රිදි මොහො­මඩ් මොටා­ලිබ් සික්දර් නමැති මේ සිසු අර­ගල නාය­කයා වෙඩි ප්‍රහා­ර­යට...
මෝදීගේ ලිපිය අනුර ට  ජයශංකර් බාර දෙයි                                   –  Jaishankar hands over Modi’s letter to Anuradha

මෝදීගේ ලිපිය අනුර ට  ජයශංකර් බාර දෙයි – Jaishankar hands over Modi’s letter to Anuradha

දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ සහන, ප්‍රතිසාධන සහ පුනරුත්ථාපන කටයුතු සඳහා සහාය වීමට ඉන්දියාවේ කැපවීම නැවත තහවුරු කරමින් ඉන්දීය අගමැති  නරේන්ද්‍ර මෝදි මහතාගේ  ලිපියක් , ඉන්දීය විදේශ කටයුතු  ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා පෙරේදා (22) ජනාධිපති අනුර කුමාර...
Head of Russian Armed Forces Operational Training Center Killed in Car Bomb Explosion             —————————————————————————-                  Ukrainian Defense Ministry Suspected of Planning ! ——————————————————————————-

Head of Russian Armed Forces Operational Training Center Killed in Car Bomb Explosion —————————————————————————- Ukrainian Defense Ministry Suspected of Planning ! ——————————————————————————-

A senior officer of the Russian Armed Forces, Lieutenant General Fanil Sarvarov, has been killed in a car bomb explosion, TASS news agency reported.Lieutenant General Fanil Sarvarov, who died in the explosion, served as the head of Russia’s operational training...
ඊශ්‍රායලය විනාශ කළ ගාසාව                                                        ‘ ස්මාර්ට් නග­ර­යක් ’ කරන්න ට්‍රම්ප් සිහින දකි                                            ——————————————————————–                                               ගාසා තීරයේ මිය ගිය – අව­තැන් වූ පල­ස්තී­නු­වන් ගැන                                             ට්‍රම්ප්ට සිහින පෙනී නැහැ

ඊශ්‍රායලය විනාශ කළ ගාසාව ‘ ස්මාර්ට් නග­ර­යක් ’ කරන්න ට්‍රම්ප් සිහින දකි ——————————————————————– ගාසා තීරයේ මිය ගිය – අව­තැන් වූ පල­ස්තී­නු­වන් ගැන ට්‍රම්ප්ට සිහින පෙනී නැහැ

ඡායාරූපය- BBC ඊශ්‍රායලය විසින්  විනාශ කැර දැමු ගාසාව  සුඛෝ­ප­භෝගී නිවාඩු නිකේ­තන සහිත ‘ ස්මාර්ට් නග­ර­යක් ’ බවට පත් කිරීම සඳහා අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජරේඩ් කුෂ්නර් සහ මැද­පෙ­ර­දිග විශේෂ නියෝ­ජිත ස්ටිව් විට්කොෆ් ඩොලර් බිලි­යන...
Follow by Email
LinkedIn
Share
WhatsApp