Impartial news reporting for a stronger democratic society
ලතා – මැක්සි දිවි සැරියට සමු දෙයි

ලතා – මැක්සි දිවි සැරියට සමු දෙයි

හෙළයේ ගීත කෝකිලාවිය ලෙස විරුධාවලි ලත් කලාශූරී ලතා වල්පොළ මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වුවාය. ඇය මියයන විට  91 වැනි වියේ පසු වුවාය. වර්ෂ 1934 දී ගල්කිස්සේ දී උපත ලැබූ ලතා වල්පොළ මහත්මිය 1946 වසරේ දී එවක රේඩියෝ සිලෝන් හි තම පළමු ගායනය ඉදිරිපත් කරන්නේ, වයස අවුරුදු...
අයිතිවාසිකම් සඳහා වූ මාධ්‍යවේදීන්ගේ සංගමයෙන්                      ආණ්ඩුවට රතු එළියක්  

අයිතිවාසිකම් සඳහා වූ මාධ්‍යවේදීන්ගේ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්  

ආණ්ඩුව මාධ්‍ය මර්දනය කිරීමට දැන් පටන් ගෙන ඇති බවත්, මැතිවරණ ප්‍රකාශනයේ සඳහාන් වූ පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි බවත්  අයිතිවාසිකම් සඳහා  වූ මාධ්‍යවේදීන්ගේ සංගමය කනස්සල්ල පළ කරමින් සිටිති. බලයට පත්වීමට පෙර අනුර කුමාර දිසානායක දුන් පොරොන්දු ගැන සඳහන් කළ...
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්ත                                      පිටතට යෑම ගැන CID විමර්ශන ඇරඹේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දත්ත  පිටතට යෑම ගැන CID විමර්ශන ඇරඹේ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට (PNB) අනුයුක්ත සිටින සියලුම නිලධාරීන්ගේ වත්කම් සහ වගකීම් පිළිබඳව පොලිසිය පරීක්ෂණ ආරම්භ කැර ඇති බව  අනාවරණය වෙයි. පොලිස්පති ප්‍රියන්ත වීරසූරියගේ උපදෙස් මත පොලිස් විශේෂ විමර්ශන ඒකකය මෙම පරීක්ෂණය ආරම්භ කැර ඇත  ප්‍රධාන නිරීක්ෂණ...
දේශසීමා ගැටුම්  අවසන් කරන්න                                                   තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාම                                    ගිවිසුමකට අත්සන් තබයි

දේශසීමා ගැටුම්  අවසන් කරන්න තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාම ගිවිසුමකට අත්සන් තබයි

තායිලන්තය සහ කාම්බෝජය අතර සති ගණනාවක් පුරා පැවති දරුණු දේශසීමා ගැටුම් නැවැත්වීම සඳහා සටන් විරාම ගිවිසුමකට දෙපාර්ශ්වය අද (27) අත්සන් තබා තිබේ. තායිලන්තය වෙනුවෙන් ආරක්ෂක ඇමැති නතාෆොන් නාර්ක්ෆනිට් සහ කාම්බෝජය වෙනුවෙන් ටී සෙයිහා  මෙම ගිවිසුමට අත්සන් තබා ඇත. ඒ අනුව...
ඩග්ලස් දේවානන්දා පැය 72ක් රදවාගෙන                                        ප්‍රශ්න කරන්න CIDයට අධිකරණයෙන් අවසර

ඩග්ලස් දේවානන්දා පැය 72ක් රදවාගෙන ප්‍රශ්න කරන්න CIDයට අධිකරණයෙන් අවසර

හිටපු  ඇමැති ඩග්ලස් දේවානන්දා පැය 72ක කාලයක් රදවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය  CIDයට ඊයේ (26) අධිකරණය අවසර දී තිබිණි. නිල වශයෙන් තමන් වෙත නිකුත් කැර තිබූ පිස්තෝලයක් සංවිධානාත්මක  අපරාධ කණ්ඩායමක්  වෙත  ලබා දීමේ  සිද්ධියක් සම්බන්ධවයෙන්...
සෙලෙන්ස්කි ෆ්ලොරිඩාවේදී ට්‍රම්ප් හමු වෙයි

සෙලෙන්ස්කි ෆ්ලොරිඩාවේදී ට්‍රම්ප් හමු වෙයි

යුක්‍රේන – රුසියා යුද්ධය අවසන් කිරීම පිළිබඳ සාකච්ඡාවන් දිගටම පවතින බැවින්, මෙම සති අන්තයේ ෆ්ලොරිඩාවේදී අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව යුක්‍රේන ජනාධිපති වොලොද්මියර් සෙලෙන්ස්කි පවසා තිබේ. හෙට (28) ඉරිදා රැස්වීම සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය  සදහන් කරයි....
ආපදා තත්ත්වයක් තිබියදීත් රටතුළට                                   සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙලා

ආපදා තත්ත්වයක් තිබියදීත් රටතුළට සංචාරකයන්ගේ පැමිණීම වැඩිවෙලා

රට තුළ ආපදා තත්ත්වයක් පැවතිය ද මේ මාසයේ 25 වැනි දා වන විට  සංචාරකයන් 195,394ක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.  එමෙන්ම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරකයන් 2,298,987 ක් දිවයිනට පැමිණ  ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය තවදුරටත් පෙන්වා...
Follow by Email
LinkedIn
Share
WhatsApp