Impartial news reporting for a stronger democratic society
‘2026 තීරුබදු සකස් කිරීමේ සැලැස්ම’ චීනය එළියට දමයි

‘2026 තීරුබදු සකස් කිරීමේ සැලැස්ම’ චීනය එළියට දමයි

ඇතැම් ආනයන නිෂ්පාදිත සඳහා තීරුබදු අනුපාත සහ තීරුබදු අයිතම ලබන වසරේ සිට සකස් කරන බව චීන රාජ්‍ය මණ්ඩලයේ තීරුබදු කොමිසම නිවේදනය කැර තිබේ. ඒ අනුව ‘ 2026 තීරුබදු සකස් කිරීමේ සැලැස්ම ’ නිකුත් කෙරිණි. එය 2026 ජනවාරි 1 වැනි දින සිට ක්‍රියාත්මක කෙරේ. වෙළෙඳපොළ සම්බන්ධතා වැඩි...
අමෙ­රි­කාවේ තීරු­බදු ප්‍රති­ප­ත්තියට විකල්පයක් !                                    ඉන්දු – පැසි­ෆික් කලා­පය එක් කර­මින් නව වෙළෙඳ මාර්ගයක්

අමෙ­රි­කාවේ තීරු­බදු ප්‍රති­ප­ත්තියට විකල්පයක් ! ඉන්දු – පැසි­ෆික් කලා­පය එක් කර­මින් නව වෙළෙඳ මාර්ගයක්

අමෙ­රි­කාවේ දැඩි තීරු­බදු ප්‍රති­ප­ත්තිය සඳහා විකල්ප සොය­මින් සිටින ඉන්දි­යාව මධ්‍ය­ධ­රනී සහ ඉන්දු – පැසි­ෆික් කලා­පය එක් කර­මින් මැද­පෙ­ර­දිග හරහා අප්‍රි­කානු කලා­පය දක්වා තීර­ණා­ත්මක ගමන් මාර්ග­ය­කට ප්‍රවේශ වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  ඉන්දීය අග­මැති...
මනුෂ්‍ය ඝාතනයකට මාන බැලු අයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට

මනුෂ්‍ය ඝාතනයකට මාන බැලු අයෙක් ගිනි අවි සමඟ අත්අඩංගුවට

බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පෙරේදා  (27)  දහවල් මිනුවන්ගොඩ පොලිස් වසමේ හීනටියන ප්‍රදේශයේ කළ වැටලීමක දී  පිස්තෝල වර්ගයේ ගිනි අවියක් හා ටී -56 වර්ගයේ ගිනි අවියකට යෙදිය හැකි ජීව උණ්ඩ 25 ක් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන...
ඩගිත් නොදන්නා ගිනි අවි 20ක් ගැනත් විමර්ශන

ඩගිත් නොදන්නා ගිනි අවි 20ක් ගැනත් විමර්ශන

අත්අඩංගුවට  ගෙන රිමාන්ඩ් ගත කළ  හිටපු  ඇමැති ඩග්ලස් දේවානන්දා මහතාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන  බව පොලීසිය සඳහන් කරයි. ඒ අතර T56 ගිනි අවි 15ක් හා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවි 5 ක් වන බව පොලීසිය සඳහන් කෙළේය....
හිටපු ඇමැති ඩග්ලස් ජනවාරි 9 තෙක් රිමාන්ඩ්

හිටපු ඇමැති ඩග්ලස් ජනවාරි 9 තෙක් රිමාන්ඩ්

  අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු  ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ජනවාරි 09වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කැර තිබේ. හිටපු  ඇමැතිවරයා පසුගිය 26 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...
ඇමැතිවරුන්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් !

ඇමැතිවරුන්ගේ වත්කම් ගැන අල්ලස් කොමිසමෙන් විමර්ශනයක් !

දූෂණ හා නීති විරෝධී ධනය රැස් කිරීම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව, ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම (CIABOC) ඇමැතිවරුන් කිහිප දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කැර  ඇති බව අනාවරණය වෙයි. අල්ලස්, දූෂණ හා නාස්තියට එරෙහි පුරවැසි බලයේ...
1991 දෙසැම්බරයේ කතාව ;                                                                රතු පවුර බිඳ හෙළීම !

1991 දෙසැම්බරයේ කතාව ;   රතු පවුර බිඳ හෙළීම !

           ලෝක දේශපාලන ඉතිහාසයේ, 1917 ඔක්තෝබරය ඓතිහාසික වශයෙන් වන්නේ, ලෝකයෙහි රතු පවුරක් බැඳීම හේතුවෙනි. 1991 ඓතිහාසික වන්නේ, එම රතු පවුර බිඳ හෙළීම හේතුවෙනි. මිහායිල් ගොර්බචෝෆ්ගේ වචනයෙන් සඳහන් කරන්නේ නම්,  එය...
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම්,වියට්නාම් ජාතික සභාවේ උප සභාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම්,වියට්නාම් ජාතික සභාවේ උප සභාපති හමුවෙයි

 ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්  විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ මහතා  පසුගිය දා වියට්නාමයේ ජාතික සභාවේ උප සභාපති නුයෙන් ඩක් හායි  මහතාව හැනෝයි නුවරදී  හමු විය. එහිදී ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ සහ  වියට්නාම් කොමියුනිස්ට්...
Follow by Email
LinkedIn
Share
WhatsApp