Impartial news reporting for a stronger democratic society
නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය                        1.9% කින් පහත වැටුනා !                                                                                      – ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය කියයි

නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයනය 1.9% කින් පහත වැටුනා ! – ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය කියයි

පැරල් අපනයනය 2025 නොවැම්බර් මාසය වන විට සියයට 1.9 කින් පහත වැටී ඇති බව ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය පැවසීය.  මේ නිසා මිලියන 367.60 කින් අදායම  පහත වැටුනද, අමෙරිකා එක්සත් ජනපදයට සහ යුරෝපා සංගමයට අපනයනය කරන ඇඟලුම්වල  වර්ධනයක් දැකිමට හැකිව තිබේ....
පාකිස්තාන සිසුහු ලංකාවට ඇවිත් සිරිනරබති

පාකිස්තාන සිසුහු ලංකාවට ඇවිත් සිරිනරබති

කොළඹ  දී පැවැත්වෙන වයස අවුරුදු 12 න් පහළ පාපන්දු සහ හොකී තරඟයකට  සහභාගී වීම සඳහා පාකිස්තානයේ ලාහෝර්හි අයිචිසන් විද්‍යාලයේ ද්විතීයික සිසුන්  පිරිසක්  පසුගිය දා (30) ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙම සංචාරය අතරතුර එම සිසුන් සහ නිලධාරීන්  පිරිසක් ශ්‍රී...
හිටපු රැප් ගායකයෙක් නේපාල අගමැති ධුරයට                            තරඟ වදින බවට අනාවරණයක් !

හිටපු රැප් ගායකයෙක් නේපාල අගමැති ධුරයට තරඟ වදින බවට අනාවරණයක් !

ඉදිරියේ පැවැත්වෙන නේපාල පාර්ලිමේන්තු මැතිවරණයට පෙර, ජනප්‍රිය නායකයන් දෙදෙනෙකු සන්ධානයක් පිහිටුවා ගෙන ඇති  බව අනාවරණය වෙයි. දශක තුනකට වැඩි කාලයක් ආධිපත්‍යය දැරූ පැරණි පක්ෂවලට මෙම සන්ධානය අභියෝග  වන බව විශ්ලේෂකයින්  සඳහාන් වෙයි. කත්මණ්ඩු නගරාධිපති ධුරයෙන්...
රනිල්ට – දේශබන්දුට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් වු විට                                     ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතුයි                                                                           -අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්  

රනිල්ට – දේශබන්දුට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් වු විට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතුයි -අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති  නඩු දෙකේ, විමර්ශන අවසන්  වු පසු  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතු බව අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්  මහතා නිර්දේශ...
ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වායු දූෂණය ඉහළ ගිහින් !       යාපනයට සහ පුත්තලමට දැඩි බලපෑම්

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වායු දූෂණය ඉහළ ගිහින් ! යාපනයට සහ පුත්තලමට දැඩි බලපෑම්

යාපනය සහ පුත්තලම  ප්‍රදේශවල වායු ගුණාත්මක  අගය (AQI) 92 සහ 100 අගයන් වාර්තා කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පවසයි. ඉදිරි පැය 24 සඳහා තුළ රට පුරා වායු ගුණාත්මක දර්ශකය (AQI) කියවීම් 48 සහ 112 අතර වේ. ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වායු...
පුටින්ගේ නිවෙසට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන                                   ප්‍රහාරයන් සියල්ල උඩු ගුවනේදී  විනාශයි !                              පරිස්සමෙන් ඉන්නැයි පුටින් යුක්රේනයට කියයි

පුටින්ගේ නිවෙසට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයන් සියල්ල උඩු ගුවනේදී  විනාශයි ! පරිස්සමෙන් ඉන්නැයි පුටින් යුක්රේනයට කියයි

       රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවෙස ඉලක්ක කැර ගනිමින් යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බවට චෝදනා කිරීමෙන් පසුව, රුසියාව දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට අනතුරු අඟවා ඇත. ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවෙසට ඩ්‍රෝන  ප්‍රහාර එල්ල වීමත් සමඟ මොස්කව් සහ...
යේමනයේ මුකල්ලා වරාය නගරයට                                                 සෞදි අරාබියෙන් ගුවන් ප්‍රහාර

යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබියෙන් ගුවන් ප්‍රහාර

යේමනයේ මුකල්ලා වරාය නගරයට සෞදි අරාබිය අද (30) අලුයම  ප්‍රබල ගුවන් ප්‍රහාරයක් එල්ල කැර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට යේමනයේ බෙදුම්වාදී කණ්ඩායම් වෙත අවි ආයුධ රැගත් නෞකා පැමිණි බවට ලද තොරතුරු මත මෙම ගුවන් ප්‍රහාරය  එල්ල කැර ඇත. Cyber ​​World Press...
පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා                                   විසඳුමකින් තොරව අවසන්

පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා   විසඳුමකින් තොරව අවසන්

දේශ­සීමා සටන් නිමා­වට පත් කිරීම සඳහා තලේ­බාන් නියෝ­ජි­ත­යන් සමඟ සෞදි අරා­බි­යේදී පැවැත් වූ   සාක­ච්ඡා විස­ඳු­ම­කින් තොරව අව­සන් වූ බව පාකි­ස්තාන විදේශ ඇමැති ඉෂාක් ඩාර් ප්‍රකාශ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. මෙයට පෙර කටාර් සහ තුර්කි­යේදී සිදු ­කළ...
කලීඩා ෂීයා  බංග්ලාදේශයට සමු දෙයි

කලීඩා ෂීයා  බංග්ලාදේශයට සමු දෙයි

බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිවරියවන කලීඩා ෂීයා  අද(30)අභාවප්‍රාප්ත  වුවාය. මියයන විට 80 වැනි වියේ පසු  වූ ඇය බංග්ලාදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි දී   මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. පසුගිය නොවැම්බර් මස 23වැනිදා රෝහල්ගත කළ කලීඩා...
Follow by Email
LinkedIn
Share
WhatsApp