Impartial news reporting for a stronger democratic society
ඇමැතිවරුන් 6 දෙනෙකුගේ වත්කම් ගැන                            පෙත්සම්කරුගෙන් අල්ලස් කොමිසමට                                                 පැය 3ක ප්‍රකාශයක්

ඇමැතිවරුන් 6 දෙනෙකුගේ වත්කම් ගැන පෙත්සම්කරුගෙන් අල්ලස් කොමිසමට පැය 3ක ප්‍රකාශයක්

ජාතික ජන බලවේග ආණ්ඩුවේ  ඇමැතිවරුන් හය දෙනෙකුගේ වත්කම් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ගොනු කළ පෙත්සම්කරුගෙන් පසුගිය දා  (30) ශ්‍රී ලංකා අල්ලස් කොමිසමට පැය තුනකට අධික කාලයක් ප්‍රකාශයක්  ලබා දී  ඇත. කැබිනට්  ඇමැතිවරුන් පස් දෙනෙකු සහ එක් නියෝජ්‍ය...
තෙල්වලට කෑදර කමින් වෙනිසියුලාව                                                      ” පාලනය කරන්න යන” ට්‍රම්ප්

තෙල්වලට කෑදර කමින් වෙනිසියුලාව ” පාලනය කරන්න යන” ට්‍රම්ප්

නිසි ලෙස බල හුවමාරුවක්  සිදු වෙන තෙක් අමෙරිකා එක්සත් ජනපදය වෙනිසියුලාව “පාලනය කරන ” බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර ඇති බව සඳහාන්ය. වෙනිසියුලාවට එරෙහි  මෙහෙයුමේදී කිසිදු අමෙරිකානු සෙබළෙකු මිය නොගිය බවත්, අවශ්‍ය නම් දෙවන “හා ඊටත්...
වෙනිසියුලාවට අමෙරිකානු ප්‍රහාර මාලාවක් !                                   බෝම්බ දමා ජනපති මදුරෝ සහ බිරිය අල්ලා ගත් බව ට්‍රම්ප් කියයි

වෙනිසියුලාවට අමෙරිකානු ප්‍රහාර මාලාවක් ! බෝම්බ දමා ජනපති මදුරෝ සහ බිරිය අල්ලා ගත් බව ට්‍රම්ප් කියයි

වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ ඔහුගේ බිරිය ‘ මහා පරිමාණ ප්‍රහාරයකින් ‘  පසු අල්ලා ගත්’ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කැර ඇත. එම නිවේදනයේ  සඳහාන්ව ඇත්තේ “අමෙරිකා එක්සත් ජනපදය, වෙනිසියුලාවට සහ එහි නායක ජනාධිපති නිකොලස්...
  සාමය වෙනුවෙන් ස්වකීය ආත්මය පරිත්‍යාග කළ                          සදාතනික වීරයා ජෙනරාල් සුලෙයිමානි

  සාමය වෙනුවෙන් ස්වකීය ආත්මය පරිත්‍යාග කළ සදාතනික වීරයා ජෙනරාල් සුලෙයිමානි

අමෙරිකාව 2020 ජනවාරි 3 වැනිදා එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඉරාන හමුදාවේ වැඩිම බලයක් හිමි අණ දෙන නිලධාරියා වන ජෙනරාල් කාසෙම් සුලෙයිමානි මිය ගොස්  වසර 6ක් සම්පුර්ණ වෙයි. මැද පෙරදිග හමුදා ක්‍රියාන්විත මෙහෙය වූ , 62 හැවිදිරි ජෙනරාල්වරයා ඉරානයේ බලවත් ‘කොඩ්ස් බලකායේ...
ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක්                                                 වහාම පිහිටුවන්න                                                                                     – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලයි

ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් වහාම පිහිටුවන්න – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ආණ්ඩුවෙන් ඉල්ලයි

මාධ්‍ය නියාමනය සඳහා ස්වාධීන කොමිසමක් වහාම ස්ථාපිත කරන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නිවේදනයක් නිතුත් කරමින්  ආණ්ඩුවෙන්  ඉල්ලා සිටි. අසත්‍ය ප්‍රවෘත්ති විකාශනය කළ බවට චෝදනා එල්ල වී ඇති ඇතැම් විද්‍යුත් මාධ්‍ය ආයතනවල විකාශන බලපත්‍ර ආපසු කැඳවීමට  ආණ්ඩුව...
හදිසි නීතිය දිර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා                                           –  මන්ත්‍රී ශානකියන්                                                                                          – හදිසි නීතියක් අවශ්‍යයි – ඇමැති බිමල්

හදිසි නීතිය දිර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කරනවා –  මන්ත්‍රී ශානකියන් – හදිසි නීතියක් අවශ්‍යයි – ඇමැති බිමල්

පනවා ඇති හදිසි නීතිය තවදුරටත් දීර්ඝ කිරීමට සැලසුම් කර ඇති බවත්, ඒ සඳහා හේතු හෙළි කිරීමට  ආණ්ඩුව මැලිකමක් දක්වන බව ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන් රාසමානික්කම් මහතා  පැවසීය. පාර්ලිමේන්තුව සාමාන්‍යයෙන් මසකට වරක් නීතිය දීර්ඝ කරන අතර එය ජනවාරි 06 වැනි දින...
බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ගැන                                                         අද හෙට ම පරීක්ෂණ ආරම්භ කරනවා                                                             –  අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  ඇමැති

බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් ගැන අද හෙට ම පරීක්ෂණ ආරම්භ කරනවා – අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  ඇමැති

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිලි සම්බන්ධයෙන් අද – හෙට ම පරීක්ෂණ ආරම්භ කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා  ඇමැති හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. අධිකරණ අමාත්‍යාංශයේ පසුගියදා (01) පැවැති අලුත් අවුරුදු උත්සවයකදී අදහස් දක්වමින් නානායක්කාර මහතා පැවසීය....
Follow by Email
LinkedIn
Share
WhatsApp