by Chandana Wijekoon | Jan 5, 2026 | News
තිස්ස විහාරය ඉදිකිරීම සඳහා හමුදාව බලහත්කාරයෙන් අත්පත් කරගත් කන්කසන්තුරේ, තායියට්ටි හි ඇති තම ඉඩම් ආපසු ලබා දෙන්නැයි ඉල්ලා අරගල කිරීමට දෙමළ ජනතාව තීරණය කැර ඇති බව අනාවරණය වෙයි. තම ඉඩම් ආපසු ලබා ගැනීම සඳහා වසර දෙකකට වැඩි කාලයක් අරගලයක යෙදී සිටින දෙමළ ජනතාව...
by Chandana Wijekoon | Jan 5, 2026 | News, Political
ස්වෛරීභාවය, සාමකාමී සහජීවනය සහ බාහිර ආධිපත්‍යයට ප්‍රතිරෝධය දැක්වීම යන කරුණු මත පදනම් වූ නොබැඳි ජාතීන්ගේ අභිමානවත් සම්ප්‍රදායක් ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වා ගෙන ගොස් ඇති බව වෙනිසියුලාව තුළ අමෙරිකා එක්සත් ජනපදයේ මැදිහත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ දේශපාලන පක්‍ෂ ඊයේ...
by Chandana Wijekoon | Jan 5, 2026 | News
පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් අද (05) හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත්‍රයා අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිය – පුතු දෙදෙනා ජනවාරි 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග...
by Chandana Wijekoon | Jan 5, 2026 | Uncategorized
දකුණු කොරියානු ජනපති ලී ජේ ම්යුඞ් චීනයේ ජනාධිපති ෂී ජීන් පිංග් හමු වීමට පැය කීපයකට පෙර එනම්, ඊයේ (04) උතුරු කොරියාව බැලස්ටික් මිසයිල මුදා හැරි ඇති බව අනාවරණය වෙයි. අවම වශයෙන් ඊයේ මිසයිල දෙකක්වත් උතුරු කොරියාව මුදා හැර ඇති බව විදේශ මාධ්‍ය සඳහාන්...
by Chandana Wijekoon | Jan 5, 2026 | International, News, Political
පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දැක්වූ බව කියන මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය විචාරකයන් අට දෙනෙකුට පාකිස්ථාන ත්‍රස්ත විරෝධී අධිකරණය මඟින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කැර ඇති බව අනාවරණය වෙයි. ඉම්රාන් ඛාන්ට පක්ෂපාතී ලෙස සමාජ මධ්‍ය යොදා ගැනීම...
by Chandana Wijekoon | Jan 4, 2026 | International, News
SRI LANKA – AUGUST 17: People participate in a peace rally organized by the National Anti War Front (NAWF), Viharamahadevi Park, Colombo, Sri Lanka on Thursday, August 17, 2006. Sri Lankan forces repulsed an attack by Liberation Tigers of Tamil Eelam rebels in...
by Chandana Wijekoon | Jan 4, 2026 | Features, International, News, Political
අමෙරිකානු ආක්‍රමණයක් මඟින් පැහැර ගන්නා ලද වෙනිසියුලා ජනාධිපති නිකොලස් මදුරෝ (Nicolas Maduro) නිව්යෝර්ක්හි බෘක්ලින්හි රැඳවුම් මධ්‍යස්ථානයේ මැදිරියක සිරකර තබා සිටින බව වොෂිංටන් පාලනය මේ වන විට තහවුරු කැර ඇත. බරපතළ චෝදනාවලට වරදකරුවන් කෙරෙන අපරාධකරුවන් රඳවා තබන...
by Chandana Wijekoon | Jan 4, 2026 | News, Political
සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය අතර එක්සත්කම ස්ථිර බවත්, එහි නව නායකයා සඩිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පසුගිය දා මාධ්‍යවේදීන්ට පවසා ඇතැයි අනනරණය වී තිබේ. එක්සත් ජාතික පක්ෂය සමඟ එක්සත් සාකච්ඡා...
by Chandana Wijekoon | Jan 4, 2026 | Economics, News
Sri Lanka’s total imports fell to 1,779 million dollars in November 2025, from a high of 2,157 in October, official data show, as personal vehicle imports picked up in the month. Personal vehicle imports grew to 227.6 million dollars in November, up from 205.6 million...
by Chandana Wijekoon | Jan 4, 2026 | International, News, Political
වෙනිසියුලා බොලිවේරියානු ජනරජයේ ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිය අමෙරිකා එක්සත් ජනපදය විසින් පැහැර ගැනීම දැඩි ලෙස හෙළා දකින බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී....