by Chandana Wijekoon | Jan 7, 2026 | Economics, News
අමෙරිකාවේ තීරුබදු අර්බුදයකට මුහුණ පා සිටින ඉන්දියාව පසුගිය වසර නිමා වන විට සිය අපනයන වෙළෙඳාම සැලකිය යුතු අයුරින් ශක්තිමත් කැර ගැනීමට සමත්වී ඇතැයි සවුත් චයිනා මෝනිං පෝස්ට් පුවත් සේවය පෙන්වා දෙයි. පසුගිය වසරේ අවසන් මාස 9 ඇතුළත ඉන්දියාව සිය අපනයන...
by Chandana Wijekoon | Jan 7, 2026 | International, News, Political
අමෙරිකාවේ අත්අඩංගුවට පත් වී නිකොලස් මදුරෝගේ පුත්‍රයා වන වෙනිසියුලාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිකොලස් අර්නස්ටෝ මදුරෝ ගුවේරා ඊයේ (07) එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කළ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. නිකොලස් මදුරෝ පැහැරගෙන යෑමෙන් පසු...
by Chandana Wijekoon | Jan 7, 2026 | International, News, Political
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට සෙනෙට් සභාවේ ඩිමොක්රටික් මන්ත්‍රීවරු පිරිසක් සූදානමින් සිටින බව අනාවරණය වෙයි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා හිතුවක්කාරී ලෙස මැදිහත් වී, වෙනිසියුලාවට ප්‍රහාරයක් එල්ල කිරීම සහ එරට...
by Chandana Wijekoon | Jan 7, 2026 | Economics, News
මෙම වසර සඳහා ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 2,207 ක ආදායම් ඉලක්කයක් වෙත ගමන් කළද, එය පසුගිය වසරට වඩා සියයට 13.5 ක අඩුවීමක් බව නිල දත්ත පෙන්වා දෙයි. රේගුව 2025 දී රුපියල් බිලියන 2,551 ක ආදායමක් රැස් කළ අතර, එම වසර සඳහා එහි සංශෝධිත ඉලක්කය වූ රුපියල් බිලියන...
by Chandana Wijekoon | Jan 7, 2026 | Economics, News
Sri Lanka’s rupee closed at 310.00/10 to the US dollar in the spot market Tuesday, weaker from 309.75/85 the previous day, dealers said, while bond yields edged up on the short end and remained steady across the rest of the yield curve. Analysts have warned the...
by Chandana Wijekoon | Jan 6, 2026 | Environment
Sri Lanka’s economic “stability” is outpacing output growth and the government is covering up the country’s severe deterioration in its national balance sheet due to debt and high interest costs, a global business cycle analyst has said. The main reason for this...
by Chandana Wijekoon | Jan 6, 2026 | Economics, News
ශ්‍රී ලංකාවේ ආර්ථික “ස්ථාවරත්වය” නිෂ්පාදන වර්ධනයට වඩා ඉහළ යෑමත්, ණය සහ ඉහළ පොලී පිරිවැය හේතුවෙන් රටේ ජාතික ශේෂ පත්‍රයේ දැඩි පිරිහීම ආණ්ඩුව වසන් කරමින් සිටින බව ගෝලීය ව්‍යාපාර චක්‍ර විශ්ලේෂකයෙක් පැවසීය. මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී ඇත්තේ,ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...
by Chandana Wijekoon | Jan 6, 2026 | News
කටුනායක ගුවන් තොටුපොළ තුළදී රුපියල් කෝටි 50ක වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයින් තිදෙනකු අද (06) අත්අඩංගුවට ගෙන ඇත. තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක වෙත පැමිණි සැකකරුවන් ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ හරිත මාවත ඔස්සේ පලායමින් සිටියදී රේගු...
by Chandana Wijekoon | Jan 6, 2026 | Environment, News
ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් සිදුව ඇති බව අනාවරණය වෙයි. එරට වේලාවෙන් අද (06) උදෑසන 10.18ට පමණ මෙය හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. චුගෝකු කලාපයට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් තොට්ටෝරි ප්‍රාන්තයේ සකායි-මිනාටෝ,...
by Chandana Wijekoon | Jan 6, 2026 | News, Political
Families and relatives of students shot and killed near Trincomalee two decades ago gathered Friday (02) to mark the 20th anniversary of the killings. The memorial honoured students Manoharan Rajeehar, Yogaraja Hemachandran, Shanmugaraja Gajendran, Logidharaja Rohan,...