by Chandana Wijekoon | Jan 8, 2026 | Uncategorized
තම ගැටලු වලට 12 වැනි දා වන විට නිශ්චිත විසඳුම් නොලැබුනහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට රජයේ වෛද්‍යවරු ඒකමතිකව තීරණය කරති. GMOA හි මධ්‍යම කාරක සභාව ඊයේ (07) රැස්වී නිදහස් සෞඛ්‍ය සේවාවේ ඇති කරුණු සහ ඔවුන් යෝජනා කරන ලද ප්‍රතිකර්ම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක...
by Chandana Wijekoon | Jan 8, 2026 | News, Political
උසස් තත්ත්වයේ බොරතෙල් බැරල් මිලියන 30ත් – 50ත් අතර ප්‍රමාණයක් අමෙරිකාවට ලබා දිය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනිසියුලාවේ අන්තර්වාර ආණ්ඩුවට දන්වා ඇතැයි මාධ්‍ය සඳහාන් කරයි. එම බොරතෙල් වෙළෙඳපොළේ පවතින මිලට අලෙවි කැර එහි ආදායම වෙනිසියුලාවේ සහ...
by Chandana Wijekoon | Jan 8, 2026 | News
ජපානයේ න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සියේ නිලධාරියකුගේ ජංගම දුරකතනය චීනයේ ෂැංහයි ගුවන්තොටුපොළළේ දී අස්ථානගත වී ඇතැයි විදෙස් මාධ්‍ය පසුගිය දා අනාවරණය කැර ඇත. ජපාන න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සිය සතු අතිශය සංවේදී තොරතුරු එම දුරකතනයේ ඇති බව ද සඳහාන්...
by Chandana Wijekoon | Jan 8, 2026 | International, News
සිරදඬුවම් විඳිමින් සිටි CIA සංවිධානයේ හිටපු ප්‍රතිබුද්ධි නිලධාරියකු වන ඕල්ඩ්රිච් ඒම්ස් ජීවිතක්ෂයට පත්වූ බව අනාවරණය වෙයි. රුසියාවට ඔත්තු සැපයීමේ චෝදනාව මත ඕල්ඩ්රිච් ඒම්ස් අත්අඩංගුවට ගෙන අමෙරිකාව ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියම කෙළේය....
by Chandana Wijekoon | Jan 7, 2026 | Sports
Conflicting reports have emerged from the ICC’s call with the BCB on Tuesday over Bangladesh travelling to India to participate in the upcoming men’s T20 World Cup. ESPNcricinfo has learned that in a virtual call on Tuesday, the ICC told BCB that it was...
by Chandana Wijekoon | Jan 7, 2026 | News, Political
දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී තිබූ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය නිර්දේශ කිරීම සඳහා තේරීම් කමිටුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබේ. “මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය” සඳහා අවශ්‍ය සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය 2017 දී...
by Chandana Wijekoon | Jan 7, 2026 | News
India’s Chief of the Army Staff, Gen. Upendra Dwivedi, will visit Sri Lanka from January 7-8 as part of India’s ongoing efforts to bolster defence cooperation and military-to-military relations with friendly nations. During his two-day visit, Gen. Dwivedi is scheduled...
by Chandana Wijekoon | Jan 7, 2026 | News
2019 සිදු වූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ බවට කියන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජේස්මින් තවමත් ජීවතුන් අතර සිටින විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක ඇමැති ආනන්ද විජේපාල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවට...
by Chandana Wijekoon | Jan 7, 2026 | News
නුවරඑළිය ග්‍රෙගරිවැවට ගොඩබැස්වීමට ගිය සී ගුවන් යානයක් අද (07) දහවල් 12:30ට පමණ ග්‍රෙගරිවැවට කඩා වැටී තිබේ. නුවරඑළිය ප්‍රදේශයේ සිටි සංචාරකයන් පිරිසක් රැගෙන යෑමට පැම්ණෙන අතරතුර මෙම අනතුර සිදුව තිබේ. එම අනතුරින් ගුවන් යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනා තුවාල ලබා...
by Chandana Wijekoon | Jan 7, 2026 | News
පිලිපීනයට ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, පිලිපීනයේ බකූලින් නගරයෙන් කිලෝමීටර් 68ක් නැඟෙනහිර දිශාවට පිහිටි මුහුදු ප්‍රදේශයේ 6.7 ප්‍රබලත්වයෙන් යුත් මෙම භූකම්පනය හටගෙන ඇති බවයි. භූකම්පනය සිදුව...