by Chandana Wijekoon | Mar 9, 2026 | News, Political
A video has shown a US Tomahawk missile hitting the Iranian naval base next to a primary school in Minab where more than 168 people, mostly children, were killed – adding to evidence that indicates the US was responsible for the school strike. The video, released by...
by Chandana Wijekoon | Mar 9, 2026 | Economics, International, News
මැද පෙරදිග මතුව ඇති යුදමය තත්ත්වය හේතු කොටගෙන ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමෙන් ඇති විය හැකි ආර්ථික කම්පනවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව වඩාත් හොඳින් සූදානම්ව සිටින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.බැංකොක්හි පැවති ‘IMF සමුළුව: ආසියාව 2050’ ට සමගාමීව...
by Chandana Wijekoon | Mar 9, 2026 | News
මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලයකු ලෙස කලක් කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අද (09) අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු , රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කැර තිබේ. ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (09)...
by Chandana Wijekoon | Mar 9, 2026 | International, News, Political
U.S. President Donald Trump said he is not interested in negotiating with Iran and raised the possibility that the Iran war would only end once Tehran no longer has a functioning military or any remaining leadership in power. Speaking to reporters aboard Air Force One...
by Chandana Wijekoon | Mar 8, 2026 | International, News, Political
අමෙරිකාව සහ වෙනිසියුලාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවත ස්ථාපිත කිරීමට එකඟ වී ඇති බව අනාවරණය වෙයි. ස්ථාවරත්වය ප්‍රවර්ධනය කිරීම, ආර්ථික ප්‍රකෘතියට සහාය වීම සහ දේශපාලන සංහිඳියාව ඉදිරියට ගෙන යෑම සඳහා දෙපාර්ශ්වය ඒකාබද්ධ උත්සාහයන් දරන බව එහිදී නිවේදනයක් නිකුත් කරමින්...
by Chandana Wijekoon | Mar 8, 2026 | Economics, News
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය අලාභයක් 2025 දෙසැම්බර් 31 වැනි දින අවසන් වූ කාර්තුවේ ලබා ඇතැයි නවතම මූල්‍ය ප්‍රකාශන පෙන්වා දෙයි. 2024 අනුරූප කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 603 ක ලාභයට සාපේක්ෂව මෙය තියුණු පසුබෑමක් සනිටුහන්...
by Chandana Wijekoon | Mar 8, 2026 | Economics, News
ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුදමය ක්‍රියාමාර්ගය හේතු කොට ගෙන, මැදපෙරදිග කලාපයේ මතුව තිබේන නොසන්සුන්තාවයන් නිසා ගෝලීය නැව්ගත කිරීම්වලට බාධා ඇති වී ඇති බවට ශ්‍රී ලංකාවේ වෙළඳ හා සැපයුම් අංශය...
by Chandana Wijekoon | Mar 8, 2026 | Features, News
පේරාදෙණිය විශ්වවිද්‍යලයේ අරාබි හා ඉස්ලාමීය ශිෂ්ඨාචාර අධ්‍යායනාංශයේ හිටපු ප්‍රධානී ආචාර්ය එස්. ඒ. ඉමාම් විසිනි....
by Chandana Wijekoon | Mar 8, 2026 | International, News
ඉරාන නාවික හමුදාවට අයත් IRIS ලාවන් යුද නෞකාව ඉන්දීය බලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ කොච්න් වරායට සේන්දු වී ඇති බව විදෙස් උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි. එම නෞකාව කොචින් වාරාය වෙත ගොස් ඇත්තේ හඳුනාගත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙනි. ඉන්දීය මාධ්‍ය...
by Chandana Wijekoon | Mar 8, 2026 | Uncategorized
ශ්‍රී ලංකාවේ හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියකු සහ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ සුරේෂ් සලේ මහතාගේ බිරිය ,පොලිස්පතිවරයා වෙත ලියන ලද අතිශය සංවේදී කරුණු ඇතුළත් ලිපියක පිටපත් මෙරට සිටින විදේශීය තානාපති කාර්යාල වෙත ද ඊමේල් හරහා යොමු කැර ඇතැයි මේ වන විට...