by Chandana Wijekoon | Jan 15, 2026 | International, News, Political
රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් බ්‍රහස්පතින්දා (15) මොස්කව්හි දී තලේබාන් තානාපතිවරයාගේ අක්තපත්‍ර පිළිගෙන ඇත. රුසියාව ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පරිපාලනය පිළිගැනීමෙන් මාස කිහිපයකට පසු මෙම පියවර ගෙන තිබේ. රුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය වන TASS...
by Chandana Wijekoon | Jan 15, 2026 | International, News
Pakistan’s Islamabad police have detained an Afghan journalist, Kama News Agency reported.He is being held in connection with a decision to forcibly deport him, the Afghan National Newspaper reported. However, Islamabad police have not yet announced a specific...
by Chandana Wijekoon | Jan 15, 2026 | News
මෙරට මුහුදු තීරයේදී ගින ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ දේශීය නැව් සමාගමේ නියෝජිතයින් හත් දෙනකුට රටින් පිටවීම තහනම් කරමින් විදෙස් ගමන් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි ඊයේ (14) නිකුත් කෙළේය.එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඊමේල් පද්ධතිය මකා...
by Chandana Wijekoon | Jan 15, 2026 | Economics, News
CHEC Port City Colombo (Pvt) Ltd, a unit of China Harbour Engineering Corporation said. it will invest another 300 million US dollars in the reclaimed special economic zone in Sri Lanka’s capital Colombo. CHEC Port City Colombo has already invested 1.25 billion...
by Chandana Wijekoon | Jan 15, 2026 | Economics, News
කොළඹ කොටස් වෙළෙඳ පොළේ ආයෝජනය කිරීම සඳහා යැයි කියමින් මහජනතාවගෙන් අරමුදල් රැස් කරන Blue Ocean Securities Ltd නම් සමාගමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් ආරම්භ කැර ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව පවසයි. “මෙම බලපත්‍ර රහිත ආයතනය සම්බන්ධයෙන් සුරැකුම්පත් හා...
by Chandana Wijekoon | Jan 15, 2026 | Economics, News
Sri Lanka’s Ceylon tea prices have fallen over two weeks on Iran troubles, though High Growns recovered some losses this week on the second day, brokers said. Iran is a key buyer of Ceylon tea, with foods allowed through sanctions, but there are disruptions when the...
by Chandana Wijekoon | Jan 14, 2026 | International, News
Chinese authorities have told domestic companies to stop using cybersecurity software made by roughly a dozen firms from the U.S. and Israel due to national security concerns, two people briefed on the matter said. Broadcom-owned VMware, Palo Alto Networks and...
by Chandana Wijekoon | Jan 14, 2026 | International, News
South Korea’s special prosecutor has requested the death penalty for former President Yoon Suk Yeol over his short-lived martial law declaration in 2024. The request came as Yoon’s trial wrapped up late Tuesday. The court is expected to deliver its ruling on Feb. 19....
by Chandana Wijekoon | Jan 14, 2026 | International, News
තායිලන්තයේ ඊසානදිග ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබු දුම්රියක් මතට දොඹකරයක් වැටීමෙන් අවම වශයෙන් පුද්ගලයින් 32 දෙනකු පමණ මිය ගොස් ඇතැයි අනාවරණය වෙයි. තායිලන්තයේ උබොන් රට්චාතානි පළාත බලා පිටත් වූ මෙම දුම්රියේ සිටි මගීන් සහ කාර්ය මණ්ඩලයේ අනන්‍යතා තවමත් පරීක්ෂා කරමින් පවතින...
by Chandana Wijekoon | Jan 14, 2026 | International, News, Political
අමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැන් කැලෑ නීතිය ක්‍රියාත්මක කරමින් පවතින බවත්, ඊට විරුද්ධව නැඟිටින චීනය සමාන අදහස් ඇති රටවල් සමඟ එක්ව කටයුතු කරන බව චීන විදේශ ඇමැති වැන්ග් , ශ්‍රී ලංකා විදේශ ඇමැතිවරයා සමඟ පැවති සාකච්ඡාවකදී පවසා තිබේ. කෙටි සංචාරයක් සඳහා පසුගිය...