by Chandana Wijekoon | Jan 20, 2026 | Environment, Features, International, News, Political
The EU was weighing up retaliatory tariffs on American goods and even deploying its most serious economic sanctions against the US as European leaders lined up to criticise Donald Trump’s threat to levy new taxes on imports from eight nations who oppose his attempt to...
by Chandana Wijekoon | Jan 20, 2026 | Economics, International, News, Political
The future of the Islamic Republic is unresolved, but if and when change comes, Iran’s return to global trade would carry far-reaching consequences for the region’s economy. A deadly crackdown may have quieted Iran’s streets for now, but the state appears increasingly...
by Chandana Wijekoon | Jan 20, 2026 | News
නීතිපති පාරින්ද රණසිංහ ධුරයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩුවට බල කරමින් කොළඹ මහාධිකරණ සංකීර්ණය ඉදිරිපිට දී හෙට (21) උදේ 10ට නිහඬ විරෝධතාවක් පැවැත්වීමට සිවිල් සංවිධාන ගණනාවක් සැලසුම් කැර ඇති බව සඳහාන් වෙයි.එම සිවිල් සංවිධාන නිකුත් කළ පුවත්පත් නිවේදනයේ මෙසේද සඳහය.ත්‍රිකුණාමලයේ,...
by Chandana Wijekoon | Jan 20, 2026 | Economics, News
ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුදල් බෝග තුන ලෙස සැලකෙන තේ, රබර් සහ පොල්වල සමස්ත නිෂ්පාදනය පහත වැටී ඇති බව මහ බැංකුව වාර්තා කෙළේය. මෙම තත්ත්වය 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ඇතිව තිබෙන බව සඳහාන් වෙයි. පොල් නිෂ්පාදනය වර්ධන ගම්‍යතාව පවත්වා ගෙන ගිය අතර,...
by Chandana Wijekoon | Jan 19, 2026 | International, News
ජපාන අගමැතිනි සනාඒ තකඉචි (Sanae Takaichi) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කැර ඇති බව Cyber World Press පුවත් සේවය සඳහාන් කරයි. ඒ අනුව පෙබරවාරි 8 වැනි දින මැතිවරණයක් කැදවීමට නියමිත බව ජපානයේ කෝඩෝ පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව ඇය සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා...
by Chandana Wijekoon | Jan 19, 2026 | News
ඉන්දියාවේ වයඹදිග කාශ්මීර කලාපයට 5.7 ක භූමිකම්පාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.භූමිකම්පාව පසුගිය 18වැනි දා රාත්‍රියේ ඇතිව තිබෙන අතර, එහි කේන්ද්‍රය කිලෝමීටර 171 ක ගැඹුරකින් යුත් ලඩාක් කලාපයේ පිහිටා ඇතැයි ඉන්දිය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය...
by Chandana Wijekoon | Jan 19, 2026 | International, News
පාකිස්තානය සහ චීනය ඒකාබද්ධව සංවර්ධනය කරනු ලැබූ ජේ.එෆ්-17 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම සඳහා රටවල් රැසකින් වැඩි ඉල්ලුමක් ලැබී ඇතැයි පාකිස්තාන අගමැති ශෙබාස් ෂරීෆ් තහවුරු කළ බව එරට ඩෝන් පුවත් සේවය සඳහාන් කැර තිබේ. එම ප්‍රහාරක ජෙට් යානා සඳහා ඉල්ලුම...
by Chandana Wijekoon | Jan 19, 2026 | Economics, International, News
ඩෙන්මාර්කය සහ තවත් යුරෝපීය රටවල් හතකට පෙබරවාරි මාසයේ සිට 10% ක තීරුබදු අය කරන බව අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත. ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා ඇත. ඔහු තවදුරටත් පවසා...
by Chandana Wijekoon | Jan 19, 2026 | Economics, International, News, Political
Vietnam is getting ready to hold the 14th Party Congress from January 14, as the country marks four decades of development and progress after the launching of Doi Moi (renewal). Vietnam grew 8.01 percent in 2025 to an estimated 514 billion US dollars, and is now...
by Chandana Wijekoon | Jan 18, 2026 | News
මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනාත්මක චරිතයක් ලෙස හඳුන්වන හිටපු ඇමැතිවරයකු වූ නන්දන ගුණතිලක ඊයේ (18) උදැසන අභාවප්‍රාප්ත විය. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 21 වැනි බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදු කෙරෙන බව පවුලේ ඥාතීන් පවසති.දේහය මහජන...