Impartial news reporting for a stronger democratic society
නොබෙල් සාම ත්‍යාගය නොලැබුණ නිසා                                               ට්‍රම්ප් නාහෙන් අඩමින් නෝර්වේ රජයට දොස් කියයි

නොබෙල් සාම ත්‍යාගය නොලැබුණ නිසා  ට්‍රම්ප් නාහෙන් අඩමින් නෝර්වේ රජයට දොස් කියයි

රට­වල් අතර පැතිරී ගිය යුද්ධ 8ක් නැවැ­ත්වී­මට  මැදිහත් වුවද නොබෙල් සාම ත්‍යාගය තමාට ලබා නොදීම නිසා සාමය ගැන සිතී­මට බැඳී නොසි­ටින බවත්, මින් ඉදි­රි­යට අමෙ­රි­කාවේ යහ­පත වෙනු­වෙන් පම­ණක් කැප­වෙන බවත් ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර තිබේ. නෝර්වේ අග­මැති...
රන් පිරිපහදුවක් හදන ගවේෂණ ඇරැඹේ !

රන් පිරිපහදුවක් හදන ගවේෂණ ඇරැඹේ !

රත්‍රන් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය රන් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු ගවේෂණය කරමින් සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්.පී. චමින්ද පැවසීය. පසුගිය දා (19) මාධ්‍ය අමතමින් ඔහු මේ බව  සඳහාන් කෙළේය....
මැලේසියාවේ හමුදා ලොක්කන් දෙදෙනකුට නඩු

මැලේසියාවේ හමුදා ලොක්කන් දෙදෙනකුට නඩු

මැලේසියාවේ දූෂණ විරෝධී කොමිසම එරට මුල් පෙළ හමුදා නිලධාරීන් දෙදෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ සහ බලය අවභාවිතා කිරීමේ චෝදනා යටතේ නඩු පවරන බව අද (21) නිවේදනය  කෙළේය.ඒ අනුව, හිටපු හමුදා ප්‍රධානී, හෆිසුද්දීන් ජන්ටන් ට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ද, හිටපු සන්නද්ධ...
ෂින්සෝ අබේගේ ඝාතකයා දිවි ඇති තෙක් හිරේ

ෂින්සෝ අබේගේ ඝාතකයා දිවි ඇති තෙක් හිරේ

ජපානයේ හිටපු අගමැති ෂින්සෝ අබේ (Shinzo Abe) මහතා ඝාතනය කළ 45 හැවිරිදි ටෙට්සුයා යමගාමි (Tetsuya Yamagami ) නැමැති පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කැර  ඇති බව අනාවරණ වෙයි. විදෙස් මාධ්‍ය  සඳහාන් කරන පරිදි, එම තීන්දුව ජපන් අධිකරණයක් අද (21) ලබා දී...
චීනයේ  පස්අවුරුදු සැලසුමෙන් සාර්ථක ප්‍රතිඵල රැසක්                                – චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  කියයි

චීනයේ  පස්අවුරුදු සැලසුමෙන් සාර්ථක ප්‍රතිඵල රැසක් – චීන ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව  කියයි

චීනයේ 14වැනි පස් අවුරුදු සැලසුමෙන් ප්‍රතිඵල රැසක් ලබා  ගෙන ඇති බව අනවරණය වෙයි. එම සැලසුම ක්‍රියාත්මක කළ අවසන් වසර වශයෙන් 2025 වසරේ චීනයේ ප්‍රධාන ආර්ථික හා සමාජීය ඉලක්ක පූර්ණ වශයෙන් සපුරාගෙන ඇතැයි චීන ජාතික සංඛ්‍්‍ය යාලේඛන දෙපාර්තමේන්තුව  පසුගිය (19) නිකුත් කළ...
පාකි­ස්තා­නය සහ අමෙ­රි­කාව ඛනිජ සම්පත් ගිවි­සු­මක් !

පාකි­ස්තා­නය සහ අමෙ­රි­කාව ඛනිජ සම්පත් ගිවි­සු­මක් !

වසර 2028 දී පාකි­ස්තා­නයේ පතල් ව්‍යාපෘති පුළුල් කිරීමේ  අරමුණ ඇතිව  අමෙ­රි­කාව සහ පාකි­ස්තා­නය අතර අදි­යර තුන­කින් සම­න්විත සංව­ර්ධන සැල­සු­මක් ක්‍රියා­ත්මක කැර ඇත. එම සැල­සුම යටතේ දෙරට ඩොලර් මිලි­යන 500ක දුර්ලභ ඛනිජ ද්‍රව්‍ය ගිවි­සු­ම­කට එක්වී සිටින අතර,...
බලු­කි­ස්තා­න විමුක්ති පෙර­මුණේ  ප්‍රහාරවලින්                                       පාකි­ස්තාන හමුදා සෙබළු 50ක් මරුට

බලු­කි­ස්තා­න විමුක්ති පෙර­මුණේ  ප්‍රහාරවලින් පාකි­ස්තාන හමුදා සෙබළු 50ක් මරුට

දකු­ණු ­දිග පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්ත­ රජයේ හමු­දාව සහ බලු­කි­ස්තාන විමුක්ති පෙර­මුණ අතර සිදු වූ ගැටු­ම්ව­ලින් හමුදා සෙබ­ළුන් 50කට වැඩි පිරි­සක් ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි බලු­කි­ස්තාන පෝස්ට් පුවත් සේවය උපුට දක්වමින් Cyber World Press  සඳහාන් කරයි....
නීතිපතිවරයාගේ තීරණවලට බලපෑම් කිරීම                                         නීතියේ ආධිපත්‍යයට තර්ජනයක්                                                                 – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නීතිපතිවරයාගේ තීරණවලට බලපෑම් කිරීම නීතියේ ආධිපත්‍යයට තර්ජනයක් – ශ්‍රී ලංකා නීතිඥ සංගමය

නීතිපති දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයාගේ තීරණ ඉලක්ක කැර ගනිමින් සමාජ මාධ්‍ය හරහා සංවිධානාත්මකව ක්‍රියාත්මක වන ප්‍රචාරණ ව්‍යාපාර පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) දැඩි අවධානය යොමු කැර  තිබේ. ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද (20) නිකුත් කළ නිවේදනයක මෙසේ සඳහාන් වෙයි....
ගල් අඟුරු තොග සපයා ගැනීමට  බැරි වුණොත්                                        මුළු ආණ්ඩුවම කළු වෙනවා !                                                                  – දිනන දකුණ සාමූහිකය කියයි

ගල් අඟුරු තොග සපයා ගැනීමට  බැරි වුණොත්   මුළු ආණ්ඩුවම කළු වෙනවා ! – දිනන දකුණ සාමූහිකය කියයි

ශ්‍රී ලංකාවට වසරකට අවශ්‍ය ගල් අඟුරු තොග සපයා ගැනීමට නොහැකි වන්නේ නම්, විදුලිය කැපීමක් වලක්වා ගැනීමට නොහැකි තත්ත්වයක්  උදාවන බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසයි.’දිනන දකුණ සාමූහිකය’ වෙනුවෙන් තුෂාර වීරරත්නගේ  අත්සනින්  නිකුත් කැර...
Follow by Email
LinkedIn
Share
WhatsApp