Impartial news reporting for a stronger democratic society
රු.මිලියන 46ක වත්කම් අයථා ලෙස අත්පත් කැර ගැනීම:                     අනූෂ පැල්පිට යළිත් වරක් රිමාන්ඩ්

රු.මිලියන 46ක වත්කම් අයථා ලෙස අත්පත් කැර ගැනීම: අනූෂ පැල්පිට යළිත් වරක් රිමාන්ඩ්

රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කැර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (23) අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ...
රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය 48ක් සංකේත වැඩවර්ජනයක

රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය 48ක් සංකේත වැඩවර්ජනයක

දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන්  හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් සංකේත වැඩවර්ජනයක නිරත වෙන බව  රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය  කියයි. නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් එකඟතා මෙතෙක්...
කබානා  හදමින් සිටි 3ක් පස් කණ්ඩියකට යට වී මරු දකිති

කබානා  හදමින් සිටි 3ක් පස් කණ්ඩියකට යට වී මරු දකිති

සංචාරක ව්‍යාපෘතියකට අදාළ  කබානා ඉදිකිරීම සඳහා වැඩ කරම්න් සිටි  පිරිසක්මතට   පස් කණ්ඩියක් කඩා වැටීමෙන්  පුද්ගලයක් 03දෙනකු මියගොස් ඇති බව අහංගම පොලිසිය සඳහන් කරයි. අද (22) රාත්‍රී 09ට පමණ පෑලැස්ස ප්‍රදේශයේදී  මෙම අනතුර සිදුව ඇතැයි...
මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්                                 2025 වසරේ අත්අඩංගුවට ගත්තා                                                                – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් 2025 වසරේ අත්අඩංගුවට ගත්තා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

මෑත ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මෙන්ම වැඩිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් වසර 2025 වසර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මහතා සඳහන් කරයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ අද (22) විෂ මත්ද්‍රව්‍ය උවදුර...
නවසීලන්තයේ නායයෑමකින් දරුවෙක් ඇතුළු පිරිසක් අතුරුදන්

නවසීලන්තයේ නායයෑමකින් දරුවෙක් ඇතුළු පිරිසක් අතුරුදන්

නවසීලන්තයට මේ දිනවල ඇඳහැලෙන අධික වරුෂාපතනය නිසා මවුන්ට් මවුන්ගනි ප්‍රදේශයේ කඳවුරු භූමියකක් නායයෑමට  ලක්ව තිබේ. මෙම නායයෑමෙන් දරුවෙක් ඇතුළු කිහිපදෙනෙක් අතුරුදන් වී ඇති අතර  එම පිරිස සොයා මේ වන විටත් මෙහෙයුම් දියත් කැර ඇත. එම ප්‍රදේශයේ පවතින අධික වැසි සහිත...
ගලහ, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයා ගත් ගලේ                           කිසිදු වෙළෙඳ වටිනාකමක් නැහැ                                                                      – ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය

ගලහ, දෙල්තොටවත්ත ප්‍රදේශයෙන් සොයා ගත් ගලේ කිසිදු වෙළෙඳ වටිනාකමක් නැහැ – ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය

ගලහ,දෙල්තොටවත්ත ප්‍රදේශයේ නායගිය ස්ථානයෙන් පසුගිය දා සොයා ගන්නා ලද සැක සහිත විශාල ගලේ කිසිදු වෙළෙඳ වටිනාකමක් නැතැයි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සිදු කළ  විමර්ශන වාර්තාවේ සඳහාන් වෙයි. මෙය  පරීක්ෂා කැර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික මැණික් හා...
විදේශයන්හි සිටින පුරවැසියන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවදානය

විදේශයන්හි සිටින පුරවැසියන්ට ඡන්ද අයිතිය ලබාදීමට අවදානය

විදේශයන්හි ජීවත්වන පුරවැසියන් සඳහා ඡන්ද බලය ලබා දීමට විධිමත් උපදේශන ක්‍රියාවලියක් ආණ්ඩුව  ආරම්භ කැර ඇති. කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද විශේෂ කමිටුවක්  මඟින් විදේශීය ශ්‍රී ලාංකිකයන්ගෙන්, සිවිල් සමාජ සංවිධානවලින් සහ රටේ රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලවලින්...
භාවිතයට නොගත් ශ්‍රී ලංකාවේ ඉඩම් චීන ආයෝජකයන් සොයයි

භාවිතයට නොගත් ශ්‍රී ලංකාවේ ඉඩම් චීන ආයෝජකයන් සොයයි

චීන වාණිජ මණ්ඩල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමැතිවරයා හමුවී අපනයනය සඳහා පලතුරු සහ එළවළු වගා කිරීම කෙරෙහි අවධානය යොමු කැර ඇති  අනාවරණය වෙයි. දැනට භාවිතයට නොගත් ඉඩම් මහා පරිමාණ කිරි ගොවිපොළවල් සහ එළවළු සහ පළතුරු වැනි අපනයන-නැඹුරු කෘෂිකාර්මික නිෂ්පාදන...
ලෝක ආර්ථිකයේ අනාගත දිශානතිය හසුරුවන                                   චීන – අමෙරිකා බල අරගලය

ලෝක ආර්ථිකයේ අනාගත දිශානතිය හසුරුවන චීන – අමෙරිකා බල අරගලය

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය දිනෙන් දින ව්‍යාකූලත්වයක් කරා ගමන් කරමින් සිටින අතරතුර, චීනය ‍රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධව ලොව කේන්ද්‍රීය ස්ථානයක් කරා එලඹෙමින් සිටිනු දක්නට ලැබේ. ලොව පුරා රටවල් 74 කට පමණ විසා...
Follow by Email
LinkedIn
Share
WhatsApp