by Chandana Wijekoon | Jan 24, 2026 | Economics, News
Bay One Residences Colombo, an apartment project in Sri Lanka’s China-backed Port City special economic zone was launched by ICC, an engineering and construction group, a statement said. The project offers apartments starting from 500,000 US dollars with sizes...
by Chandana Wijekoon | Jan 24, 2026 | Economics, News
ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව ගණනය කළ මෙරට උද්ධමනය, 2025 නොවැම්බර් මාසයේදී සියයට 2.4ක් ලෙස වාර්තා වූ අතර, එය 2025 දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, 2025 නොවැම්බර් මාසයේදී සියයට 3.6ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2025 දෙසැම්බර්...
by Chandana Wijekoon | Jan 24, 2026 | Economics, News
චීනය පදනම් කරගත් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් (පුද්ගලික) සමාගම අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වී ඇත. මෙය ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස ද සැලකේ. ‘ නියාමන බාධා සහ අත්තනෝමතික රාජ්‍ය ක්‍රියාමාර්ග ’ හේතුවෙන් ව්‍යාපෘතිය ඉදිරියට...
by Chandana Wijekoon | Jan 23, 2026 | News, Sports
On a warm Thursday in Colombo, Sri Lanka seized the early momentum in their home ODI series against England, clinching a thrilling 19-run victory in the first of three matches. The hosts, led by a beaming Charith Asalanka, not only outplayed England on a pitch...
by Chandana Wijekoon | Jan 23, 2026 | Economics, News
යුරෝපා සංගමය සහ ඉන්දියාවඅතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන් ඩර් ලෙයන් ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය සඳහාන් කරයි. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවේදී ඇය මේ බව සඳහන් කැර ඇත. එම ගිවිසුමට අදාළ...
by Chandana Wijekoon | Jan 23, 2026 | International, News, Political
EU foreign policy chief Kaja Kallas Transatlantic relations have “taken a big blow over the last week” the EU’s foreign policy chief said, as leaders from the bloc gathered for an emergency summit after weeks of escalating threats from Donald Trump over Greenland that...
by Chandana Wijekoon | Jan 23, 2026 | News
China will donate 100 luxury electric buses to Sri Lanka in a move aimed at reducing air pollution from fossil fuels, Chinese Ambassador Qi Zhenhong said. The fleet, valued at $225,000 per bus, is slated for operation in Kandy, Galle, and Colombo, the envoy said...
by Chandana Wijekoon | Jan 23, 2026 | Uncategorized
ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ ජන්ම දිනය යෙදී ඇති අද (23) දිනයේම ඇයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් (FCID) විශේෂ කැඳවීමේ ලිපියක් ලැබී ඇති බව සඳහාන් වෙයි.මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත මෙම දැනුම් දීම සිදු කැර ඇත.ඒ අනුව, තංගල්ල...
by Chandana Wijekoon | Jan 23, 2026 | Features, News, Political
2018 නොවැම්බර් 30 වැනි දා අලුයම වව්නතිව්හි පොලිස් මුරපොළේ රාත්‍රී මුර සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ ගනේෂ් දිනේෂ් සහ ප්‍රසන්න ඝාතනය කිරීම හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මත පටවා සහරාන් කණ්ඩායම හෙළිදරව් වීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවාවන්හි සැලසුමක් තිබූ...
by Chandana Wijekoon | Jan 23, 2026 | News
රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කැර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (23) අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ...