Impartial news reporting for a stronger democratic society
කෘත්‍රිම බුද්ධිය නැමති  සුනාමියෙන් පීඩාවට පත්වන්නේ තරුණයන්   — ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී කියයි  

කෘත්‍රිම බුද්ධිය නැමති  සුනාමියෙන් පීඩාවට පත්වන්නේ තරුණයන් — ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී කියයි  

කෘත්‍රිම බුද්ධිය “ශ්‍රම වෙළඳපොළට පහර දෙන සුනාමියක් ” වනු ඇති බවත්, ඒ මඟින් තරුණයන් වඩාත් පීඩාවට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී  පසුගිය සිකුරාදා (23) ලෝක ආර්ථික සංසදයට එක්වෙමින් අනතුරු ඇඟවා තිබේ.. ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඩාවෝස් හි...
යතුරුපැදි ඇතුළු රථ වාහන ලක්ෂ දෙකහමාරකට                                  නම්බර් ප්ලේට් නැහැ!                                                                     කැමැති  නම්බර් ප්ලේට් ගහගෙන දුවනවා

යතුරුපැදි ඇතුළු රථ වාහන ලක්ෂ දෙකහමාරකට  නම්බර් ප්ලේට් නැහැ! කැමැති  නම්බර් ප්ලේට් ගහගෙන දුවනවා

අලුතින් ලියාපදිංචි කරන ලද යතුරුපැදි ඇතුළු රථ වාහන ලක්ෂ දෙකහමාරකට අධික සංඛ්‍යාවකට තවමත් අංක තහඩු නිකුත් කැර නැති අතර, වාහන අයිතිකරුවන් තමන්ට අවශ්‍ය අංක යොදා ගෙන ධාවනය කරන බව මෝටර් රථ  ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.දිගු කලක්...
කතෝලික පියතුමාට පහර දුන් ගම්පහ පොලිසියේ 6ක් රිමාන්ඩ්

කතෝලික පියතුමාට පහර දුන් ගම්පහ පොලිසියේ 6ක් රිමාන්ඩ්

දේවමෙහෙයකට සහභාගී වීමට යතුරුපැදියකින් ඊයේ(24) රාත්‍රියේ ගමන් කරමින් සිටි කතෝලික පියතුමෙකුට පහර දුන්නැයි කියන සිද්ධියකට අදාළව  ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් නිලධාරීන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන හෙට (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කැර ඇත.සැකකාර නිලධාරීන්...
චීනය සමඟ ගණු දෙනුවකය ගියොත් 100%ක් බදු ගහනවා                      – ට්‍රම්ප් කැනඩාවට අනතුරු අඟවයි

චීනය සමඟ ගණු දෙනුවකය ගියොත් 100%ක් බදු ගහනවා – ට්‍රම්ප් කැනඩාවට අනතුරු අඟවයි

 චීනය සමඟ  කුමනාකාරයෙන් හෝ වෙළෙඳ ගිවිසුම්වලට එළඹුණහොත් කැනඩාවට 100%ක දැවැන්ත වෙළෙඳ තීරුබදු පනවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා තිබේ. සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා  මේ බව පවසා ඇත. කැනඩාව, චීනය සමඟ...
උද්ධමනය සියයට 2.9ක් දක්වා ඉහළට

උද්ධමනය සියයට 2.9ක් දක්වා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව ගණනය කළ මෙරට උද්ධමනය, 2025 නොවැම්බර් මාසයේදී සියයට 2.4ක් ලෙස වාර්තා වූ අතර, එය 2025 දෙසැම්බර් මාසයේදී සියයට 2.9ක් දක්වා ඉහළ ගොස් ඇත. එමෙන්ම, 2025 නොවැම්බර් මාසයේදී සියයට 3.6ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ උද්ධමනය, 2025 දෙසැම්බර්...
අම්බුලුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය අවසන් !                                            ආණ්ඩුවේ වැඩ නිසා චීන සමාගම යන්නම යයි

අම්බුලුවාවේ කේබල් කාර් ව්‍යාපෘතිය අවසන් ! ආණ්ඩුවේ වැඩ නිසා චීන සමාගම යන්නම යයි

 චීනය පදනම් කරගත් ඇම්බර් ඇඩ්වෙන්චර්ස් (පුද්ගලික) සමාගම අම්බුලුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙන් නිල වශයෙන් ඉවත් වී ඇත.  මෙය ශ්‍රී ලංකාවේ පළමු කේබල් කාර් ව්‍යාපෘතිය ලෙස ද සැලකේ. ‘ නියාමන බාධා සහ අත්තනෝමතික රාජ්‍ය ක්‍රියාමාර්ග ’ හේතුවෙන් ව්‍යාපෘතිය ඉදිරියට...
Follow by Email
LinkedIn
Share
WhatsApp