by Chandana Wijekoon | Jan 26, 2026 | Economics, News
Foreign media reports that the price of an ounce of gold in the world market has exceeded US$5,000 for the first time in history.Experts also predict that the price of gold will exceed US$5,500 by the end of this year.It is also reported that the price of an ounce of...
by Chandana Wijekoon | Jan 26, 2026 | International, News
India is set to sign a deal with Brazil to buy 12 million barrels of crude oil worth US$780 million, Reuters news agency has revealed.The deal between India’s Bharat Petroleum and Brazil’s Petrobras will be effective from the 2027 fiscal year.India’s...
by Chandana Wijekoon | Jan 26, 2026 | International, News
අමෙරිකාවේ ආගමන හා රේගු බලාත්මක කිරීමේ බළකායේ නිලධාරීන්ගේ වෙඩි තැබීමකින් මිනසෝටා ප්‍රාන්තයේ මිනියාපොලිස් නගරයේදී 37 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. සංක්‍රමණිකයන් වැටලීමේ මෙහෙයුම අතරතුර සිදු වූ...
by Chandana Wijekoon | Jan 26, 2026 | International, News
රුසියා, අමෙරිකා සහ යුක්රේන නියෝජිතයන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පළමුවරට පැවති ත්‍රෛපාර්ශ්වික සාකච්ඡාව අතරතුර, රුසියානු හමුදාවෙන් යුක්රේනයේ ඉලක්ක වෙත දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කැර ඇත. රුසියාව සහ යුක්රේනය අතර පවතින...
by Chandana Wijekoon | Jan 26, 2026 | Economics, News
2025 වසරේ නිකුත් කළ දත්තයන්ට අනුව, චීන ආර්ථිකය පිළිබඳව ඇති ගෝලීය විශ්වාසය තවත් ඉහළට ගොස් ඇතැයි අනාවණය වෙයි. මෙම තත්ත්වයට මුලික වශයෙන් චීන ආර්ථිකයේ ස්ථාවරත්වය හා ප්‍රගතිශීලී සංවර්ධන ප්‍රවණතා හේතු වී ඇති බව දත්තයන්ගෙන් පැහැදිලි වෙයි. චීන...
by Chandana Wijekoon | Jan 26, 2026 | Uncategorized
The US is ready to pay tribute to Iran, and the aircraft carrier “USS Abraham Lincoln” is currently approaching the Arabian Sea, according to foreign media. The US has also issued several strong warnings to Iran. Regarding this behavior of the US, Iran says that if it...
by Chandana Wijekoon | Jan 26, 2026 | News
Sri Lanka’s Minister of Justice and National Integration, Harshana Nanayakkara, said the establishment of a prosecutor’s office cannot be rushed, stressing that discussions are underway to prepare a concept paper in line with legal provisions. Speaking to...
by Chandana Wijekoon | Jan 26, 2026 | News
The State-Owned Enterprise (SOE) Restructuring Unit, tasked with overseeing the revival of loss-making public enterprises, has reportedly been effectively shut down, according to the latest audit report. The 2024 audit report, released by the National Audit Office,...
by Chandana Wijekoon | Jan 25, 2026 | News
ශ්‍රී ලංකාව පුරා ඇති මහාධිකරණවල ළමා අපයෝජන නඩු 4,200 කට වැඩි ප්‍රමාණයක් දැනට විභාග වෙමින් පවතින බව ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය (NCPA) සඳහාන් කරයි. 2026 ජනවාරි වන විට ගොනු කරන ලද නඩු සහ මෙම මාසයේ විභාග කිරීමට නියමිත නඩු ආවරණය කරන අතර, මෙම බාලවයස්කරුවන්...
by Chandana Wijekoon | Jan 25, 2026 | Economics, International, News
කෘත්‍රිම බුද්ධිය “ශ්‍රම වෙළඳපොළට පහර දෙන සුනාමියක් ” වනු ඇති බවත්, ඒ මඟින් තරුණයන් වඩාත් පීඩාවට පත්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී පසුගිය සිකුරාදා (23) ලෝක ආර්ථික සංසදයට එක්වෙමින් අනතුරු ඇඟවා තිබේ.. ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ඩාවෝස් හි...