Impartial news reporting for a stronger democratic society
ඉරාන නැවියන් මුණගැසුණු සුලෝචනාව පොලිස් භාරයට අරන් !

ඉරාන නැවියන් මුණගැසුණු සුලෝචනාව පොලිස් භාරයට අරන් !

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටි සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගෙන ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි. සුලෝචනා රාමයියා මොහාන්...
“ලංකා ඊ නිව්ස් ” කර්තෘ සඳරුවන් සේනාධීර                                        අත්අඩංගුවට ගෙන CIDයට භාර දෙයි

“ලංකා ඊ නිව්ස් ” කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගෙන CIDයට භාර දෙයි

දේශපාලන රැකවරණ යටතේ වසර 16 කට ආසන්න කාලයක් විදේශ ගතව සිට “ලංකා ඊ නිව්ස්” ප්‍රවෘත්ති වෙබ් අඩවියේ කර්තෘවරයා වන සඳරුවන් සේනාධීර, දිවයිනට පැමිණීමෙන් පසු , පොලීසිය අත්අඩංගුවට ගෙන පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. සඳරුවන් සේනාධීර අද (11) බණ්ඩාරනායක...
කුරුක්කල්මඩම් සමුහ මීනී වලේ                                                      කැනීම් සහ විමර්ශනවලට අධිකරණයෙන් අවසර

කුරුක්කල්මඩම් සමුහ මීනී වලේ කැනීම් සහ විමර්ශනවලට අධිකරණයෙන් අවසර

 අස්ථි කොටස් හමුවීමකින් තොරව මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුක්කල්මඩම් ප්‍රදේශයේ ඇති සමුහ සුසාන භූමියේ කැනීම් සහ විමර්ශන සිදු කිරීමට අධිකරණය  දින තීරණය කැර ඇත. ශ්‍රී ලංකාවේ පළමු වතාවට  අහඹුවක් ලෙස අස්ථි කොටස් හමුවීමකින් තොරව මෙම සමුහ සුසාන භූමියේ කැනීම් සහ විමර්ශන...
අමෙරිකා එක්සත් ජනපදය සමඟ නැවත සාකච්ඡා                                   මේසයට පැමිණිය නොහැකියි                                                                                                – ඉරාන විදේශ ඇමැති කියයි

අමෙරිකා එක්සත් ජනපදය සමඟ නැවත සාකච්ඡා මේසයට පැමිණිය නොහැකියි – ඉරාන විදේශ ඇමැති කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය තම රටට එරෙහිව මිලිටරි මෙහෙයුමක් ආරම්භ කිරීමෙන් පසු  නැවත ඔවුන් සමඟ සාකච්ඡා මේසයට පැමිණිය නොහැකි බව ඉරාන ඉස්ලාමීය ජනරජයේ  විදේශ  ඇමැති අබ්බාස් අරග්චි  පසුගිය (09) සඳුදා පැවසීය. PBS ප්‍රවෘත්ති පැයේ සම-නිවේදිකා අම්නා නවාස් සමඟ සම්මුඛ...
Realism in the Indian Ocean

Realism in the Indian Ocean

The reported sinking of an Iranian frigate by a United States submarine off the coast of Sri Lanka — and the tragic loss of Iranian sailors — has triggered intense debate across social media and sections of the traditional press. The subsequent situation involving...
ගල්ෆ් කලාපයේ සටන් විරාමය ඉක්මන් විය යුතුයි                                        – චීන විදේශ ඇමැති කියයි

ගල්ෆ් කලාපයේ සටන් විරාමය ඉක්මන් විය යුතුයි – චීන විදේශ ඇමැති කියයි

ගල්ෆ් රටවලින් නිරන්තරයෙන් ලැබෙන ඉල්ලීම් චීනය අගය කරන බවත්, හැකි ඉක්මනින් එම කලාපයේ සටන් විරාමයක් ඇතිකැර ගැනීම සඳහා චීනයේ ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව චීන විදේශ ඇමැති වං යී පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකු වන වං යී කුවේට්...
14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ                                               සිව්වැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ රැස්වීම                                           ජනපති ෂී ජින් පිං ගේ ප්‍රධානත්වයෙන්

14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ රැස්වීම ජනපති ෂී ජින් පිං ගේ ප්‍රධානත්වයෙන්

14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ රැස්වීම ඊයේ (9) බීයිජිං හි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රාජ්‍ය නායකයෝ ඊට එක්වූහ. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර...
ට්‍රම්ප් – පුටින් යුද්ධය ගැන කතා කරයි:                                                         මැදපෙරදිග යුද්ධය අවසන් කරන්න පුටින්ගෙන්                             යෝජනා කිහිපයක් !

ට්‍රම්ප් – පුටින් යුද්ධය ගැන කතා කරයි: මැදපෙරදිග යුද්ධය අවසන් කරන්න පුටින්ගෙන් යෝජනා කිහිපයක් !

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පෙරේදා (08) දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති  බව  අනාවරණය  වෙයි. එය මේ වසරේ ඔවුන් අතර සිදු වූ පළමු දුරකථන ඇමතුම ලෙස සැකෙන බව සඳහාන්ය. TASS ප්‍රවෘත්ති සේව සඳහාන් කැර ඇත්තේ පැයක පමණ...
ඉරානයේ නව උත්තරීතර නායකයා යුධ බිමේ                                    දස්කම් පෑ නායකයෙක් !

ඉරානයේ නව උත්තරීතර නායකයා යුධ බිමේ දස්කම් පෑ නායකයෙක් !

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයේ පළමු දිනයේම ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තබා කමේනි  වයස 17 දී ඉරාන – ඉරාක යුද්ධයේදී යුධ පෙරමුණේ...
මැද­පෙ­ර­දිග සාමය සඳහා පිය­වර ගන්නැයි                                         ඉන්දීය අග­මැ­ති­ සියලු කණ්ඩායම්ව­ලින් ඉල්ලී­මක් කරයි

මැද­පෙ­ර­දිග සාමය සඳහා පිය­වර ගන්නැයි ඉන්දීය අග­මැ­ති­ සියලු කණ්ඩායම්ව­ලින් ඉල්ලී­මක් කරයි

අමෙ­රි­කාව සහ ඊශ්‍රා­ය­ලය ඉරා­න­යට එරෙ­හිව සිදු කරන යුද මෙහෙ­යුම් නවතාදමා මැද­පෙ­ර­දිග සාමය සහ ස්ථාව­ර­ත්වය සඳහා පිය­වර ගන්නා ලෙස සියලු කණ්ඩායම්වලින් ඉන්දීය අග­මැති නරේන්ද්‍ර මෝදි ඉල්ලී­මක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. පසු­ගි­යදා ඉන්දි­යාවේ සංචා­ර­යක නිරත වූ...
Follow by Email
LinkedIn
Share
WhatsApp