Impartial news reporting for a stronger democratic society
සංචාරක කාර්මාන්තය  ප්‍රවර්ධනය කිරීමට                                                   කොළඹ – නුවරඑළිය ඉඩම් ආයෝජකයන්ට දෙන්න                                  ආණ්ඩුවෙන් තීරණයක් !

සංචාරක කාර්මාන්තය  ප්‍රවර්ධනය කිරීමට කොළඹ – නුවරඑළිය ඉඩම් ආයෝජකයන්ට දෙන්න  ආණ්ඩුවෙන් තීරණයක් !

සංචාරක, සංවර්ධන ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාව කොළඹ සහ නුවරඑළිය ඉඩම් ආයෝජකයින්ට ලබා දීමට ජාතික ජන  බලවේග ආණ්ඩුව තීරණය කැර ඇත. ශ්‍රී ලංකාව කොළඹ නගරයේ උස් ගොඩනැගිලි මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා ආයෝජකයන්ට  ලබා දීමටත්,විදේශීය සංචාරකයන් ආකර්ෂණය කැර ගැනීමේ අරමුණ...
දකුණු පිලි­පී­න මුහුදු සීමා­වේ ගමන් කළ                                                 මගී යාත්‍රා­වක් පෙර­ළී­18 ක් මරුට                                                               – වෙර­ළා­ර­ක්ෂක බළ­කා­ය 317ක් බේරා ගනී

දකුණු පිලි­පී­න මුහුදු සීමා­වේ ගමන් කළ මගී යාත්‍රා­වක් පෙර­ළී­18 ක් මරුට – වෙර­ළා­ර­ක්ෂක බළ­කා­ය 317ක් බේරා ගනී

දකුණු පිලි­පී­න මුහුදු සීමා­වේද ගමන් කරමින් තිබු මගී යාත්‍රා­වක් පෙර­ළී­මෙන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. ට්‍රිෂා කර්ස්ටින් නමැති භාණ්ඩ හා මගී ප්‍රවා­හන යාත්‍රාව පිලි­පී­නයේ දකුණු දෙසින් පිහිටි බලුක් බලුක් දූපත අස­ලදී ඊයේ (26)...
ඉන්දියාවේ 77 වැනි ජන­රජ දිනය අභිමානවත්ව සමරයි

ඉන්දියාවේ 77 වැනි ජන­රජ දිනය අභිමානවත්ව සමරයි

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් , ඉන්දියාවේ  77 වැනි  ජන­රජ දින සැමරුම නව­දිල්ලි නුවර දී ඊයේ (26) උත්කර්ෂවත් ලෙස පැවැත් විණි . එහිදී  ඉන්දිය හමුදාවේ  සෙබළියන් ජනරජ සැමරුම් ආචාර පෙළපාලියේ ගමන්ගත් අයුරු මේ. (Cyber World Press...
පාසල් ළමුන් අතර  ඇති මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගැන                                                      පොලිසිය අවධානයෙන් සිටිනවා                                                                –  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

පාසල් ළමුන් අතර ඇති මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය ගැන  පොලිසිය අවධානයෙන් සිටිනවා – පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි

  පාසල් ළමුන් අතර ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැටලුව සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන්  කෙළේය.  පාසල් ආශ්‍රිතව අයිස් පලම්,...
ශ්‍රී ලංකාව බලශක්ති අර්බුදයකට ගමන් කරමින් සිටිනවා                            –  විශේෂඥයෝ  පෙන්වා දෙති

ශ්‍රී ලංකාව බලශක්ති අර්බුදයකට ගමන් කරමින් සිටිනවා   –  විශේෂඥයෝ  පෙන්වා දෙති

මතභේදාත්මක ටෙන්ඩරය යටතේ ආනයනය කරන ලද ගල් අඟුර වල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුව උත්සන්න වීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අර්බුදයකට ගමන් කරමින් සිටින  බව විශේෂඥයෝ  පෙන්වා දෙති. ඔවුන් අනතුරු අඟවන්නේ , ලබන අප්‍රේල් මාසයට පෙර අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට රටට...
මහනුවර යාචක කතකගේ ගෙල කපා මරා                             පොලිසියට භාර වු තරුණයා                                                              තවත් ඝාතනයකට සම්බන්ධ බවට සැකයක් !

මහනුවර යාචක කතකගේ ගෙල කපා මරා  පොලිසියට භාර වු තරුණයා තවත් ඝාතනයකට සම්බන්ධ බවට සැකයක් !

මහ­නු­වර ඔර­ලෝසු කණුව ආස­න්නයේ සිටි යාචක කාන්තා­වක් අරු­ප්පොළ ප්‍රදේ­ශ­යෙන් මහ­වැලි ගං ඉවු­රට රැගෙන ගොස් ගෙල කපා ඝාත­නය කැර පොලී­සි­යට භාර වූ 30 හැවි­රිදි තරු­ණයා අංකු­ඹුර, ගල්කන්ද නිවෙ­ස­කදී කාන්තා­වක් ඝාත­නය කැර පුලුස්සා දැමීමේ සිද්ධි­යට ද සම්බන්ධ බවට පොලී­සිය සැක...
විල්ග­මුවේ කාබ­නික පොහොර සමා­ග­මක කළමනාකරු                 ගොවීන්ගේ මුදල් කෝටි ගණ­නින් වංචා කරලා

විල්ග­මුවේ කාබ­නික පොහොර සමා­ග­මක කළමනාකරු ගොවීන්ගේ මුදල් කෝටි ගණ­නින් වංචා කරලා

කාබ­නික පොහොර සහ ගැඩ­විල් පණු පොහොර ව්‍යාපෘ­ති­යක් හරහා ප්‍රති­ලාභ දෙන බව පවසා මුදල් වංචා කළ කළ­ම­නා­ක­රු­වකු, එම ආය­ත­නයේ බඩු භාණ්ඩ හොර රහසේ රැගෙන යෑමට පැමිණි අව­ස්ථාවේ විල්ග­මුව ගම්වා­සීන් කළ දැනුම් දීම­කට අනුව විල්ග­මුව පොලී­සි­යෙන් ඔහු පෙරේදා (25) අත්අ­ඩං­ගු­වට...
Follow by Email
LinkedIn
Share
WhatsApp