by Chandana Wijekoon | Jan 28, 2026 | International, News
The deputy chief minister of India’s wealthiest state of Maharashtra, Ajit Pawar, died on Wednesday, along with four other people on board, when his charter aircraft went down in flames, the aviation regulator said. Pawar, who hailed from a top political family,...
by Chandana Wijekoon | Jan 28, 2026 | International, News
පාසල් සිසුන් සහ බාලවයස්කරුවන් සඳහා සමාජ මාධ්‍ය ප්‍රවේශය සීමා කිරීමේ හැකියාවන් පිළිබඳව ආණ්ඩුව මූලික සාකච්ඡා පවත්වමින් සිටින බව අනාවරණය වෙයි. සමාජ මාධ්‍ය වේදිකාවල බාලවයස්කරුවන් සෞඛ්‍ය සම්පන්න සීමාවන් ඉක්මවා යන බවට දෙමාපියන් සහ කොටස්කරුවන්ගෙන් එල්ල වන කනස්සල්ල...
by Chandana Wijekoon | Jan 28, 2026 | Uncategorized
The long-term political dispute between US President Donald Trump and Iran has taken a very critical and complex path as the present. With a massive US navy force involving ‘Nimitz’ type of massive aircraft carrier ships and powerful assault jets reaching...
by Chandana Wijekoon | Jan 28, 2026 | International, News, Political
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර දිගුකාලීන දේශපාලන ආරවුල වර්තමානය මෙන් ඉතා තීරණාත්මක හා සංකීර්ණ මාවතකට පිවිස ඇත. ‘ නිමිට්ස් ‘ වර්ගයේ දැවැන්ත ගුවන් යානා වාහක නැව් සහ බලගතු ප්‍රහාරක ජෙට් යානා ඇතුළත් දැවැන්ත අමෙරිකා...
by Chandana Wijekoon | Jan 28, 2026 | International, News
French lawmakers have passed a bill that would ban social media use by under-15s, a move championed by president Emmanuel Macron as a way to protect children from excessive screen time. The lower national assembly adopted the text by a vote of 130 to 21 in a lengthy...
by Chandana Wijekoon | Jan 28, 2026 | Environment, News
The government has greenlit a major infrastructure project to construct nearly 1,000 kilometers (621 miles) of electric elephant fencing this year in a bid to curb the island’s escalating human-wildlife conflict.Agriculture and Livestock Deputy Minister Namal...
by Chandana Wijekoon | Jan 28, 2026 | News
හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක පෙබරවාරි මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කෙළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට අදාළ නඩුවේ සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු සමන් ඒකනායක , රක්ෂිත...
by Chandana Wijekoon | Jan 28, 2026 | Environment, News
The UN on Thursday issued a call for widespread financial reform as the most powerful way to shift global markets towards realising a better world, for people and the planet. For every dollar invested in protecting nature, 30 dollars are spent on destroying it –...
by Chandana Wijekoon | Jan 28, 2026 | News, Political
වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සාධනීය මැදිහත්වීමක් ආණ්ඩුව සිදු නොකළහොත් එළඹෙන පැය 48ක කාලයෙන් පසුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තීව්‍ර කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.අද (28) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව රැස්වූ අතර එහිදී විධායක සභාවට ඉදිරි...
by Chandana Wijekoon | Jan 28, 2026 | Economics, News
නොවැම්බර් මාසයේ අග භාගයේදී ශ්‍රී ලංකාවට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ගොඩනැඟිලි සහ ඒවායේ අන්තර්ගතයන්, කෘෂිකර්මාන්තය සහ තීරණාත්මක යටිතල පහසුකම් සඳහා ...