by Chandana Wijekoon | Feb 1, 2026 | International, News, Political
තීරණාත්මක භූ දේශපාලනික සංවර්ධනයක් පෙන්නුම් කරමින්, ඉරානය, චීනය සහ රුසියාව විධිමත් ලෙස පුළුල් උපායමාර්ගික ගිවිසුමකට 2026 ජනවාරි 29 වැනි දින අත්සන් තැබීය. මෙම ගිවිසුම මඟින් 21 වැනි සියවසේ ජාත්‍යන්තර සබඳතාවල නව දිසානතියක් සනිටුහන් කළ බව කිවයුතුය. ගිවිසුමේ සම්පූර්ණ...
by Chandana Wijekoon | Feb 1, 2026 | Features, News
ශ්‍රී ලංගම බස් රථ, පෞද්ගලික බස් රථ සහ පුළුල් වන දුම්රිය පද්ධතියකින් ආධිපත්‍යය දරන මෙරට පොදු ප්‍රවාහන ජාලය – දිනපතා මිලියන ගණනක් මගීන් රැගෙන යයි. කොළඹ, ගම්පහ සහ මහනුවර වැනි නාගරික මධ්‍යස්ථානවල, බස් රථ ප්‍රාථමික ප්‍රවාහන ක්‍රමය ලෙස පවතින අතර, සියලුම දෛනික මගී ගමන්...
by Chandana Wijekoon | Feb 1, 2026 | News, Political
ඡායාරූපය : 2026ජනවාරි 20වන දින ඊශ්‍රායල බලධාරීන් විසින් අත්පත් කරගත් නැගෙනහිර ජෙරුසලමේ UNRWA සංකීර්ණයක් කඩා දමන ලදී....
by Chandana Wijekoon | Jan 31, 2026 | International, News
නැඟෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී මෙන් පුද්ගලයන් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව අනාවරණය වෙයි. මෙම ප්‍රදේශය කැරලිකරුවන් පාලනය කරන ප්‍රදේශයක් වන අතර, ඔවුන් විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක මේ බව තහවුරු කැර ඇත. මෙම අනතුරට ගොදුරුවූවන් අතර...
by Chandana Wijekoon | Jan 31, 2026 | Uncategorized
(Tehran warns of live fire into crucial strait through which a fifth of all oil traded passes; US warns any unsafe actions risk regional ‘destabilization’) ( Photo by Morteza Nikoubazl/NurPhoto via Getty Images) The Strait of Hormuz, the narrow mouth of the Persian...
by Chandana Wijekoon | Jan 31, 2026 | International, News
දකුණු ඉරාන බන්ඩාර් අබ්බාස් වරායේ ඊයේ (31) සිදු වූ පිපිරීමකින් කුඩා දරුවකු මිය ගොස් 14 දෙනකු තුවාල ලබා ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවන ප්‍රධානියා Cyber World Press විශේෂ නියෝජිතට පවසා ඇත. නමුත්,විදේශ මාධ්‍යය සඳහාන් කරන්නේ මෙම පිපිරීමෙන් විශාල පිරිසක් ගොස් ,500කට අධික...
by Chandana Wijekoon | Jan 31, 2026 | International, News
ඊශ්‍රායලය සටන් විරාමය නැවතත් උල්ලංඝනය කරමින් ගාසා තීරයට අද (31) එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගිය බව පලස්තීනයේ සිටින Cyber World Press විශේෂ නියෝජිත අනාවරණය කෙළේය. ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) පවසන්නේ, තම ප්‍රහාරවලින්...
by Chandana Wijekoon | Jan 31, 2026 | Economics, News
ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ යනු ඇති බව අනාවරණය වෙයි. ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ ආණ්ඩුව අතර පසුගිය දා (26) අත්සන් කරන ලද නව ගිවිසුම යටතේ මේ අන්දමින් වැටුප් වැඩි වී තිබේ. ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය වැවිලි හා ප්‍රජා...
by Chandana Wijekoon | Jan 31, 2026 | International, News
a suicide bombing at a Chinese-owned restaurant in Kabul’s Shahr-e-Naw district killed multiple civilians, including Chinese nationals. The Islamic State Khorasan Province (ISKP) claimed responsibility, framing the attack as targeting Chinese presence in Afghanistan....
by Chandana Wijekoon | Jan 31, 2026 | Economics, International, News, Political
ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුම (Free Trade Agreement -FTA) සම්බන්ධව දෙපාර්ශ්වය අතර පූර්ණ එකඟතාව ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්වී තිබේ. යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන්ඩර් ලේයන් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා පසුගියදා...