by Chandana Wijekoon | Feb 6, 2026 | International, News
රුසියාවේ මොස්කව් නුවරදී ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියකුට නාදුනා නොගත් තුවක්කුකරුවකු අද (06) වෙඩි තබා ඇති බවත්, එම තුවක්කුකරු සොයා මේ වන විට පුළුල් මෙහෙයුමක් ආරම්භ කැර ඇති බව රුසියානු බුද්ධි කමිටුවේ නිලධාරියකු පවසා ඇත. කමිටු ප්‍රකාශිකා ස්වෙට්ලානා පෙට්‍රෙන්කෝ...
by Chandana Wijekoon | Feb 5, 2026 | International, News
චීන ජනාධිපති ෂී ජින පෙරේදා (4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පවත්වා ඇති බව සඳහාන්ය. මෙම වසර චීනයේ පස් අවුරුදු සැලැස්මේ ආරම්භක වසර බවත්, වඩාත් සක්‍රිය විවෘත භාවයක් හරහා...
by Chandana Wijekoon | Feb 5, 2026 | International, News, Political
පාකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තය කේන්ද්‍ර කරමින් සිදු වන ත්‍රස්තවාදී ප්‍රහාරමාලාව දැඩි සේ හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ප්‍රකාශ කැර තිබේ. පසුගිය දා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් සිවිල් වැසියන් 31ක් ඇතුළුව 48 දෙනකුට මරු...
by Chandana Wijekoon | Feb 5, 2026 | International, News, Political
Although the scheduled talks to prevent military conflicts in the Middle East were scheduled to be held in Turkey, it has been revealed that the US has decided to hold the talks in Oman at the request of Iran. Accordingly, the US has decided to hold the talks in Oman...
by Chandana Wijekoon | Feb 5, 2026 | Uncategorized
මැදපෙරදිග කලාපයේ යුද ගැටුම් වළක්වා ගැනීමේ අරමුණින් සිදු කිරීමට නියමිත සාකච්ඡාව තුර්කියේ පැවැත්වීමට තිරණය කැර තිබුණ ද , ඉරානයේ ඉල්ලීම මත එම සාකච්ඡා ඕමානයේ පැවැත්වීමට අමෙරිකාව තිරණය කළ බව අනාවරණය වෙයි. ඒ් අනුව හෙට (6) ඕමානයේදී එම සාකච්ඡාව පැවැත්වීමට...
by Chandana Wijekoon | Feb 5, 2026 | News
නිදහස් දිනය “ කළු දිනයක් ” ලෙස නම් කරමින් විරෝධතා රැලි තුනක් යාපනයේ සහ මඩකලපුවේ ඊයේ (04) පවත්වා ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බහුතරයක් මෙම විරෝධතාවලට පැමිණ තිබේ. යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඔවුන්ගේ විරෝධතා රැලි විශ්වවිද්‍යාල...
by Chandana Wijekoon | Feb 4, 2026 | International, News
Russian forces launched a massive drone and missile strike targeting Ukraine’s energy systems last night (04).The attacks, which came at a time of severe cold weather, have left thousands of homes without heating in major cities such as Kiev and Kharkiv,...
by Chandana Wijekoon | Feb 4, 2026 | International, News
ලිබියාවේ හිටපු නායක මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයකු වන සයිෆ් අල් ඉස්ලාම් ලිබියාවේදී ඝාතනය වූ බව අල් ජසීරා පුවත් සේවය අනාවරණය කරයි. මුවම්මර් ගඩාෆිගේ පුත්‍රයන් අටදෙනා අතරින් වැඩිම ජාත්‍යන්තර අවධානය දිනු 53 හැවිරිදි සයිෆ් අල් ඉස්ලාම් ට්‍රිපෝලි අගනුවරට...
by Chandana Wijekoon | Feb 4, 2026 | News, Political
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළත වැඩ කරන ආණ්ඩුවක් හදිසි නීතිය පැනවීම සම්බන්ධව ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙන් ගොඩනැඟෙන විවේචනයේ අංග කිහිපයක් තිබේ. ඒවා මෙසේ සාරාංශ කළ හැකිය. හදිසි නීතිය, පුරවැසියාගේ නිදහස සහ අයිතිවාසිකම් ආරක්ෂා කරන සාමාන්‍ය නීති අත්හිටුවයි. අති විශේෂ ...
by Chandana Wijekoon | Feb 4, 2026 | Economics, News
Official data shows that Sri Lanka will have a current account surplus of US$1.7 billion in 2025. Thus, it is clear that there has been a net outflow through the financial account due to loan repayments. The current account surplus stood at US$45 million in December,...