Impartial news reporting for a stronger democratic society
ඉරාන – අමෙරිකා අර්බුදයෙන් පාකිස්තාන                                      දේශසීමා වෙළෙඳාමට බාධා පිට බාධා

ඉරාන – අමෙරිකා අර්බුදයෙන් පාකිස්තාන දේශසීමා වෙළෙඳාමට බාධා පිට බාධා

ඉරානය සහ අමෙරිකාව අතර පවතින නොසන්සුන්තාව හේතුවෙන් පාකිස්තානය දේශසීමාව හරහා සිදුවන වෙළෙඳ ගනුදෙනු සහ පතල් කැණීම් ව්‍යාපෘති අවදානම් තත්ත්වයකට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. පසුගිය මාසයේ ඉරානය රජයට එරෙහි මතු වු  විරෝධතාව සහ අමෙරිකා – ඉරාන යුද උණුසුම...
     ටෝකියෝ – මැනිලා නව සමුද්‍ර ගිවිසුමෙන්                                          ඉන්දු – පැසිෆික් ආරක්ෂාවේ වෙනසක් !

    ටෝකියෝ – මැනිලා නව සමුද්‍ර ගිවිසුමෙන් ඉන්දු – පැසිෆික් ආරක්ෂාවේ වෙනසක් !

ඉන්දු-පැසිෆික් කලාපය වඩාත් තීරණාත්මක අවධියකට දැන් පිවිස ඇත. මුහුදේදී ක්‍රමයෙන් දිග හැරුණු දෙය දැන් තියුණු අර්ථ දැක්වීමක් සහ අභිප්‍රායයක් ගෙන  දී තිබේ. ජපානය සහ පිලිපීනය අතර 2026 ජනවාරි ආරක්ෂක ගිවිසුම තවත් කලාපීය විධිවිධානයකට වඩා වැඩි දෙයකි . එය අඛණ්ඩ පීඩනය තුළින්...
කෙහෙළියගේ වැඩිමහල් දියණියට ඇප

කෙහෙළියගේ වැඩිමහල් දියණියට ඇප

හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ගේ වැඩිමහල් දියණිය වන චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල ඇප මත මුදාහැරීමට ඊයේ (06) පස්වරුවේ  අධිකරණය නියෝග කෙළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් චමිත්‍රී ජයනිකා රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු, කොළඹ...
ආරක්ෂාව – අයහපත් කාලගුණය නොතකා                                             2025 ඉන්දීයාවේ ජම්මු – කාශ්මීරයට                                                 කෝටියකට වැඩියෙන් සංචාරකයෝ ඇවිත්

ආරක්ෂාව – අයහපත් කාලගුණය නොතකා  2025 ඉන්දීයාවේ ජම්මු – කාශ්මීරයට   කෝටියකට වැඩියෙන් සංචාරකයෝ ඇවිත්

ගැටුම්  පැවතිය ද 2025 වසරේ අවසානය වන විට  ඉන්දීයාවේ ජම්මු – කාශ්මීර ප්‍රදේශවලට  කෝටියකට වැඩියෙන් සංචාරකයන් පැමිණ ඇතැයි ආණ්ඩුකාර මනෝජ් සිංහා ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය අනාවරණය  කරයි. 2025 වසරේ සිදු වු පැහැල්ගම් ත්‍රස්ත ප්‍රහාරය සහ සින්දූර් හමුදා මෙහෙයුමත්, වසර...
රුසියානු – යුක්‍රේන යුද්ධය නිමා කරන                                              දෙවැනි වටයේ සාකච්ඡා අවසන්

රුසියානු – යුක්‍රේන යුද්ධය නිමා කරන දෙවැනි වටයේ සාකච්ඡා අවසන්

රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාවේ මැදිහත්වීමෙන් පවත්වන ත්‍රෛපාර්ශ්වික දෙවැනි වටයේ සාකච්ඡා මේ වන විට අවසන්  වී තිබේ. අමෙරිකාවේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පෙරේදා (05) එම සාකච්ඡා  පැවැත් විණි. එහිදී...
 ඉරාන – චීන නියෝජිතයෝ  බිජීං නුවරදී හමු වෙති

 ඉරාන – චීන නියෝජිතයෝ  බිජීං නුවරදී හමු වෙති

චීනයේ නියෝජ්‍ය විදේශ ඇමැති මියාඕ දේයු ඊයේ (05) බීජිං නුවරදී ඉරානයේ නීති සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ  ඇමැති කසෙම් ගරිබාබාඩි හමුවි තිබේ. ඉරානයේ වත්මන් තත්ත්වය සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට අදාළ වර්ධනයන් පිළිබඳව ගරිබාබාඩි විස්තර කළ අතර, ඉරානය රාජ්‍ය...
බ්‍රිතාන්‍යයේ මහ පාරේ නිදන දේශපාලන අනාථයෝ                                     — ශ්‍රී ලාංකිකයිනුත් ඒ අතර —

බ්‍රිතාන්‍යයේ මහ පාරේ නිදන දේශපාලන අනාථයෝ — ශ්‍රී ලාංකිකයිනුත් ඒ අතර —

බ්‍රිතාන්‍යයේ බලයට පත්වන ආණ්ඩු දිගින් දිගටම සංක්‍රමණිකයින් සම්බන්ධ නීති දැඩි කිරීම නිසා දේශපාලන රැකවරණ පතපු විශාල පිරිසකට මහ පාරෙ නිදාගන්න බලකෙරිල තියන බව අලුත්ම ගවේෂණයකින් හෙලිවෙලා තියෙනව. BBC ආයතනය පවත්වපු මේ ගවේෂණයට අනුව, ගතවගිය අවුරුදු හතර ඇතුළෙ මෙහෙම පාරට වැටුණ...
රුසියාවේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියකුට                                           නාදුනන තුවක්කුකරුවකු වෙඩි තබලා !–                                                                                                                                                                                                                                     —                    වෙඩික්කරු සොයා විමර්ශන

රුසියාවේ ජ්‍යෙෂ්ඨ බුද්ධි නිලධාරියකුට නාදුනන තුවක්කුකරුවකු වෙඩි තබලා !– — වෙඩික්කරු සොයා විමර්ශන

රුසියාවේ මොස්කව් නුවරදී ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියකුට නාදුනා නොගත් තුවක්කුකරුවකු අද (06) වෙඩි තබා ඇති බවත්, එම තුවක්කුකරු සොයා  මේ වන විට  පුළුල් මෙහෙයුමක් ආරම්භ කැර ඇති බව රුසියානු  බුද්ධි කමිටුවේ  නිලධාරියකු පවසා ඇත. කමිටු ප්‍රකාශිකා ස්වෙට්ලානා පෙට්‍රෙන්කෝ...
Follow by Email
LinkedIn
Share
WhatsApp