by Chandana Wijekoon | Feb 8, 2026 | International, News, Political
(විශේෂ විමර්ශන වාර්තාවකි) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඉලක්ක කැර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කරන ලද “වුල්ෆ් හැම්ටන් ” නඩුවේ ‘බී වාර්තාව’ (B-Report) පිටපතක් මේ වන විට...
by Chandana Wijekoon | Feb 8, 2026 | News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය යුතු බවට ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ නිර්දේශ කැර ඇත. දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ බලවත්...
by Chandana Wijekoon | Feb 8, 2026 | News
ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිශක්තිකරණ මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල සහ තවත් විත්තිකරුවන් 11 දෙනෙකුට එරෙහිව මහාධිකරණ ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් දැන් විභාග කරනු ලබන නඩුව රටේ අධිකරණ පද්ධතිය තුළ බරපතල ගැටලු මතු කැර තිබේ....
by Chandana Wijekoon | Feb 7, 2026 | News, Political
The Bribery or Corruption Allegations Investigation Commission has begun an investigation into the complaint of corruption and fraud allegations filed against the current Speaker of Parliament, Dr. Jagath Wickramaratne.When we inquired from a senior official of the...
by Chandana Wijekoon | Feb 7, 2026 | International, News, Political
Iran’s top diplomat said on Friday that nuclear talks with the U.S. mediated by Oman were off to a “good start” and set to continue, in remarks that could help allay concern that failure to reach a deal might nudge the Middle East closer to war. But Foreign...
by Chandana Wijekoon | Feb 7, 2026 | News, Political
වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව යොමු කරනු ලැබ ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කැර ඇත. මේ සම්බන්ධයෙන් අප එම කොමිසමේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ...
by Chandana Wijekoon | Feb 7, 2026 | News, Political
බෞද්ධාගමට සහ ශාසනයට වත්මන් ආණ්ඩුව යටතේ සිදුවෙන බොහෝ අගතියන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ත්‍රෛනිකායක මහා සංඝරත්නය කොළඹදී දැවැන්ත පාද චාරිකාවක් පැවැත්වීමට තීන්දු කැර ඇතැයි අනාවරණය වෙයි.ත්‍රෛනිකායක මහා සංඝරත්නය 2500 නමකගේ සහභාගිත්වයෙන් මෙම පාද චාරිකාව සංවිධානය කිරීම...
by Chandana Wijekoon | Feb 7, 2026 | International, News
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ෂියා මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 35ක්මිය ගොස් 170කට වැඩි පිරිසක්තුවාල ලබා ඇති බව ඉස්ලාමාබාද් නුවර නියෝජ්‍ය කොමසාරිස්වරයා පවසයි. සිකුරාදා (06) දහවල් යාඥාව අතරතුර මෙම පිපිරීම සිදු ව...
by Chandana Wijekoon | Feb 7, 2026 | International, News
ඉරානය සමඟ වෙළෙඳාම් සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇත. ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පවතින අතරතුර මෙවැනි තීරණයක් අමෙරිකාව ගැනීමට හේකුව පිළිබඳව අද මත පළවෙමින් තිබේ. අමෙරිකාව සඳහන්...
by Chandana Wijekoon | Feb 7, 2026 | Uncategorized
ඉන්දියාව සහ අමෙරිකාව අතර නව වෙළෙඳ ගිවිසුමක් සඳහා ලබන මාර්තුවේදී අත්සන් තැබීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ වෙළෙඳ ඇමැති පියුෂ් ගොයාල් ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉන්දියාව අමෙරිකානු භාණ්ඩ සඳහා වන ආනයනික තීරුබදු අඩු කරනු ඇතැයි ද...