Impartial news reporting for a stronger democratic society
කිසිදු බලවේගයකට අප යටත් වන්නේ නැහැ :                                      රුසියාවෙන් අඛණ්ඩව තෙල් ගන්නවා                                                      – ඉන්දීය රජය නිවේදනයක්  නිතුත් කරමින් කියයි  

කිසිදු බලවේගයකට අප යටත් වන්නේ නැහැ : රුසියාවෙන් අඛණ්ඩව තෙල් ගන්නවා – ඉන්දීය රජය නිවේදනයක්  නිතුත් කරමින් කියයි  

      කිසිදු බලවේගයක , රටක අවසරයක් නොමැතිව  රුසියාවෙන් තෙල් ආනයනය අඛණ්ඩව සිදුවන බව ඉන්දීය රජය නිවේදනයක්  නිතුත් කරමින්  ප්‍රකාශ කැර ඇතැයි මොස්කට් ටයිම්ස් පුවත් සේවය  සඳහාන් කරයි.  ඉන්දීය රජය මේ ප්‍රකාශය සිදු කැර ඇත්තේ මැදපෙරදිග උද්ගත වී ඇති...
ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායල හමුදා ප්‍රහාර හෙළා දකිමින් දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22කින් ඒකාබද්ධ ප්‍රකාශයක් !

ඉරානයට එරෙහිව අමෙරිකා – ඊශ්‍රායල හමුදා ප්‍රහාර හෙළා දකිමින් දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22කින් ඒකාබද්ධ ප්‍රකාශයක් !

ඉරානයට එල්ල වූ  අමෙරිකා – ඊශ්‍රායල හමුදා ප්‍රහාරය හෙළා දකිමින් දකුණු ආසියාවේ ශිෂ්‍ය සංවිධාන 22ක් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කැර තිබේ.එම නිවේදනයේ මෙසේ සඳහන්  වෙයි.ස්වෛරී රාජ්‍යයක් වන ඉරානයට එරෙහිව  අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය දියත් කරන ලද හමුදාමය ක්‍රියා...
යුද්ධය අවසන් කිරීමට නම් අමෙරිකාව සහ ඊශ්‍රායලය                         කොන්දේසි 3ක් සම්පුර්ණ කළ යුතුයි                                                            – ඉරාන ජනාධිපති මසූඩ් කියයි

යුද්ධය අවසන් කිරීමට නම් අමෙරිකාව සහ ඊශ්‍රායලය කොන්දේසි 3ක් සම්පුර්ණ කළ යුතුයි – ඉරාන ජනාධිපති මසූඩ් කියයි

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින යුද්ධය අවසන් කිරීමට නම්  කොන්දේසි තුනක්  ඉටුවිය යුතු බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පසුගිය බදාදා (11)  ප්‍රකාශ කැර ඇත.  ජනාධිපතිවරයා  සිය X ගිණුමේ සටහනක් මෙසේ ලියා ඇත. “රුසියාවේ සහ පකිස්ථානයේ නායකයන් සමඟ කතා...
ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කෝටි 700ක කුමන්ත්‍රණයක් !

ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කෝටි 700ක කුමන්ත්‍රණයක් !

මෑතකදී සිදු කරන ලද හදිසි ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවත්, දැනට ගබඩා කර ඇති පැරණි ඉන්ධන තොග මත මිල වැඩි කිරීම හරහා රජය රුපියල් කෝටි 700කට අධික අයථා ලාභයක් ලබාගැනීමට සැරසෙන බවත් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන...
සලේට එරෙහිව චෝදනා 3ක් !                                                           CIDය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කියයි

සලේට එරෙහිව චෝදනා 3ක් ! CIDය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කියයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03ක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ...
අමෙරිකානු ගැත්තන්ට හෝමුස් හරහා                                                තෙල් ලීටරයක්වත් රැගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ                              – ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය

අමෙරිකානු ගැත්තන්ට හෝමුස් හරහා තෙල් ලීටරයක්වත් රැගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ – ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නවතාදැමීමට ඉරානය පියවර ගෙන තිබේ. ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉැානය මේ තීරණය ගෙන තිබේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඉරානය පවතින  යුධමය ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල...
ගුවන් යානා ඉන්ධන මිල  86 % කින් ඉහළ යයි  !                                        සංචාරක කර්මාන්තය කබලෙන්  ලිපට !

ගුවන් යානා ඉන්ධන මිල  86 % කින් ඉහළ යයි  ! සංචාරක කර්මාන්තය කබලෙන්  ලිපට !

මැද පෙරදිග පවතින අර්බුදය හේතුවෙන් එකවරම ගුවන් යානා ඉන්ධන මිල (Jet A-1)  86% කින් පමණ (ගැලුමක්  අමෙරිකානු ඩොලර් 4.26 දක්වා) ඉහළ යෑම නැගී එමින් පැවැති මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටීමට හේතුවක් වන බව ආර්ථික විශ්ලේශකයෝ පවසති.පසුගිය 10 වැනිදා වන විට  ගුවන්...
ඉරාන නැවියන් මුණගැසුණු සුලෝචනාව පොලිස් භාරයට අරන් !

ඉරාන නැවියන් මුණගැසුණු සුලෝචනාව පොලිස් භාරයට අරන් !

ගාල්ල කරාපිටිය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන ඉරාන ජාතික නැවියන් මුණගැසී තොරතුරු ලබාගනිමින් සිටි සිලෝන් ටුඩේ පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සුලෝචනා රාමයියා මොහාන් පොලිස් භාරයට ගෙන ඇතැයි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය චෝදනා කරයි. සුලෝචනා රාමයියා මොහාන්...
“ලංකා ඊ නිව්ස් ” කර්තෘ සඳරුවන් සේනාධීර                                        අත්අඩංගුවට ගෙන CIDයට භාර දෙයි

“ලංකා ඊ නිව්ස් ” කර්තෘ සඳරුවන් සේනාධීර අත්අඩංගුවට ගෙන CIDයට භාර දෙයි

දේශපාලන රැකවරණ යටතේ වසර 16 කට ආසන්න කාලයක් විදේශ ගතව සිට “ලංකා ඊ නිව්ස්” ප්‍රවෘත්ති වෙබ් අඩවියේ කර්තෘවරයා වන සඳරුවන් සේනාධීර, දිවයිනට පැමිණීමෙන් පසු , පොලීසිය අත්අඩංගුවට ගෙන පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත. සඳරුවන් සේනාධීර අද (11) බණ්ඩාරනායක...
Follow by Email
LinkedIn
Share
WhatsApp