Impartial news reporting for a stronger democratic society
මාලිමාවට ඡන්දය දුන් බුහාරිගේ                                                          නාගරික මන්ත්‍රී ධුරය මුස්ලිම් කොංග්‍රසය අහෝසි කරයි

මාලිමාවට ඡන්දය දුන් බුහාරිගේ නාගරික මන්ත්‍රී ධුරය මුස්ලිම් කොංග්‍රසය අහෝසි කරයි

කොළඹ මහ නගර සභාවේ  නාගරික මන්ත්‍රිනී සොහාරා  බුහාරිගේ මන්ත්‍රී ධුරය අහෝසි කැර  ඇති බව අනාවරණය වෙයි. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට කොළඹ මහා නගර සභාවේ තේරීම්භාර නිලධාරි පියුමි ආටිගල කටයුතු කැර ඇත.කොළඹ මහ නගර සභාවේ 2026 අයවැය ඡන්ද විමසීමේදී පක්ෂය...
 ඉරාන ඉස්ලාමීය විප්ලවය රැක ගන්න ශ්‍රී ලාංකිකයෝ පෙළ ගැසෙති

 ඉරාන ඉස්ලාමීය විප්ලවය රැක ගන්න ශ්‍රී ලාංකිකයෝ පෙළ ගැසෙති

ඉරාන  සහයෝගිතා ව්‍යාපාරය  කොළඹ ඉරාන තානාපති කාර්යාලය ඉදිරිපිටදී ‘අපි ඉරානය සමඟ සිටිමු’ මැයින් සාමකාමි  විරෝධතාවක්  ව්‍යාපාරයක්  පසුගිය දා  (පෙබරවාරි 11 වැනි) සංවිධානය කැර තිබිණි. මෙම විරෝධතාව අතරතුර එහි ක්‍රියාකාරීන් ඉරාන තානාපති...
න්‍යෂ්ටික  යුද්ධයක් වෙන්න තිබුණා !                                               ඉන්දියා-පාකිස්තාන සටන් විරාම ගැන                                                    ට්‍රම්ප් තමාටම ගෞරවය හිමි කැර ගනී

න්‍යෂ්ටික  යුද්ධයක් වෙන්න තිබුණා ! ඉන්දියා-පාකිස්තාන සටන් විරාම ගැන ට්‍රම්ප් තමාටම ගෞරවය හිමි කැර ගනී

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති විය හැකිව තිබු න්‍යෂ්ටික ගැටුමක් පසුගිය වසරේ  තීරුබදු  සම්බන්ධ තර්ජනය  නිසා නතර කැර ගත හැකි වු  බව  අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නැවත වරක් ප්‍රකාශ කර ඇත. අඟහරුවාදා ෆොක්ස් බිස්නස් සමඟ සම්මුඛ...
නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඖෂධ පෙති                                  744500 ක් වත්තලදී අත්අඩංගුවට

නීති විරෝධීව මෙරටට රැගෙන ආ ඖෂධ පෙති 744500 ක් වත්තලදී අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලීසිය හා එක්ව 2026  පසුගිය දා වත්තල ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, නීති විරෝධීව මෙරටට රැගෙනවිත් ප්‍රවාහනය කරමින් තිබු ඖෂධ පෙති (Pregabalin Capsules) හත්ලක්‍ෂ හතලිස් හතර දහස් පන්සියයක...
ජපාන අගමැතිනි ටකයිචිගේ සන්ධානයට                                                        පහළ කැබිනට් මණ්ඩලයේ තුනෙන් දෙකකට වඩා බහුතරයක්

ජපාන අගමැතිනි ටකයිචිගේ සන්ධානයට පහළ කැබිනට් මණ්ඩලයේ තුනෙන් දෙකකට වඩා බහුතරයක්

ජපාන අගමැතිනි සානේ ටකයිචි (Sane Takaichi) මහත්මිය ගේ නායකත්වයෙන් යුත් ඇගේ පක්ෂය පාර්ලිමේන්තු මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය. මෙය නූතන ජපන් දේශපාලන ඉතිහාසයේ නායකයකු සතු වූ බලවත්ම ජන කොටසක් ලෙස සැලකේ. ටකයිචිගේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (LDP)...
ඉරාන ජනතාව ලක්ෂ ගණනින් විදි බසිති

ඉරාන ජනතාව ලක්ෂ ගණනින් විදි බසිති

ඉරාන ඉස්ලාමීය විප්ලවයේ 47 වැනි සංවත්සරය සමරම්න් අද (11) ඉරානය පුරා මහජන රැලි සංවිධානය කැර තිබු අතර, ඒ් සඳහා සහාභාගි වු  ඇස්තමේන්තු ගත ජනතාව මිලියන 23 ත් 26 ත් අතර  සංඛ්‍යාවක් බව ෆාර්ස් නිව් සේවය සඳහාන් කරයි. ඉහත ජායාරුපයෙන් දක්වෙන්නේ එම ජනතාවගෙන්...
අන්ත­ර්ජාලය පෙන්වා කාන්තාවකගේ මුදල් වංචා කළ 2ක්  දැලේ

අන්ත­ර්ජාලය පෙන්වා කාන්තාවකගේ මුදල් වංචා කළ 2ක්  දැලේ

අන්ත­ර්ජාලය මඟින් මුදල් උපයා ගත­හැකි බව පවසා කාන්තා­වක් රවටා මුදල් වංචා කිරී­ම­කට අදාළ සැක­ක­රු­වන් දෙදෙ­නකු පෙරේදා (10) පරි­ග­ණක අප­රාධ විම­ර්ශන ඒක­ක­කයේ වයඹ පළාත් ඒක­කයේ නිල­ධා­රීන් පිරි­සක් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. අන්ත­ර්ජාල ව්‍යාපා­ර­යක් මඟින් මුදල් උපයා...
අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක                                                ඝාතන නඩුවේ 12 දෙනකුට මරණ දඬුවම

අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක ඝාතන නඩුවේ 12 දෙනකුට මරණ දඬුවම

පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට නිට්ටඹුව නගරයේදී  පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ සැකකරුවන් 12 දෙනෙකුට මරණ දඬුවම නියම කැර තිබේ. තවත් හතරදෙනෙකුට මාස 6ක සිර දඬුවම් නියම කළ ගම්පහ...
චීන – ඉන්දියා උපාය මාර්ගික සංවාදයේ                                                 9 වැනි වටය සාර්ථකව අවසන්  

චීන – ඉන්දියා උපාය මාර්ගික සංවාදයේ  9 වැනි වටය සාර්ථකව අවසන්  

චීනය සහ ඉන්දීයව නව වැනි වරටත්  පවත්වන  උපාය මාර්ගික සංවාදය  ඊයේ (10) ) සාර්ථකව අවසන් වී ඇති බව අනාවරණය වෙයි.  ඉන්දියාවේ නවදිල්ලි නුවරදී  චීන උප විදේශ  ඇමැති  Ma Zhaoxu සහ ඉන්දීය විදේශ ලේකම් Vikram Misri‌ අතර  මෙම උපාය මාර්ගික...
Asian Shooting Rifle / Pistol Championship තරගාවලියේ දී උමායාට රීදී පදක්කමක්

Asian Shooting Rifle / Pistol Championship තරගාවලියේ දී උමායාට රීදී පදක්කමක්

ඉන්දියාවේ නව දිල්ලි නුවර දී පසුගිය  (02- 14 දා ) දා  පැවැති Asian Shooting Rifle / Pistol Championship තරගාවලියේ දී මීටර් 10m Air Rifle කාන්තා කේවල කනිෂ්ඨ අංශයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ උමායා ඕවිටිගල රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් විය.  ඇය මේවන විට...
Follow by Email
LinkedIn
Share
WhatsApp