Impartial news reporting for a stronger democratic society
බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට නායකත්වය දුන්                                         තාරික් රහ්මාන් අගමැති ලෙස දියුරුම් දෙන්න සූදානම්

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂයට නායකත්වය දුන්  තාරික් රහ්මාන් අගමැති ලෙස දියුරුම් දෙන්න සූදානම්

බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය නිමාවට පත් වූ පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජනවරමක් ඊයේ (12) ලබා  ගත් බව  විදේශ මාධ්‍ය තහවුරු කරයි. මෙම මැතිවරණය දකුණු ආසියාවේ දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් ‍ කිරිමට මඟ  පැදු මැතිවරණයක්  ලෙස  හැඳිවිය හැකි...
මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි !                                            ගුවන්විදුලියේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවයක් කළ සන්නිවේදකයන් රැසකට කොළඹ දී  සම්මාන

මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ! ගුවන්විදුලියේ උන්නතිය වෙනුවෙන් මහඟු සේවයක් කළ සන්නිවේදකයන් රැසකට කොළඹ දී  සම්මාන

        ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම් උත්සවයක් ඊයේ (12) අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය ගුවන් විදුලි,පුවත්පත් හා සමාජ මාධ්‍ය...
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් ඇස්තමේන්තුව                             නැවතත් අධිකරණයට

චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් ඇස්තමේන්තුව නැවතත් අධිකරණයට

චෙම්මනි සමූහ මිනීවළේ තවදුරටත් කැණීම් කටයුතු සඳහා වන පිරිවැයේ ඇස්තමේන්තුවක් පසුගිය(09) වැනි යාපනය මහේස්ත්‍රාත් සෙල්වනායගම් ලෙනින්කුමාර් වෙත නැවත ඉදිරිපත් කැර ඇති බව අනාවරණය වෙයි. දෙවැනි විශාලතම සමූහ මිනීවළේ කටයුතු මාස ​​පහක් තිස්සේ අත්හිටුවා ඇති බැවින් පසුගිය වසරේ ලබා...
උතුරු-නැඟෙනහිර අතුරුදන් වුවන්ට                                                                  යුක්තිය ඉටුකරන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ                                                                     – ඥාතීහු එජා මහලේකම්ට ලිපියක් යවමින් කියයි

උතුරු-නැඟෙනහිර අතුරුදන් වුවන්ට යුක්තිය ඉටුකරන්න ආණ්ඩුවට වුවමනාවක් නැහැ – ඥාතීහු එජා මහලේකම්ට ලිපියක් යවමින් කියයි

ලෝක ප්‍රජාවට යුක්තිය සහතික කිරීම සඳහා ඇති යුතුකම නැවතත් මතක් කැර දීමට උතුරු – නැඟෙනහිර අතුරුදන් වුවන්ගේ ඥාතීන් කටයුතු කරමින්  සිටින බවත්,ශ්‍රී ලංකා ආණ්ඩුව ද සුපුරුදු කාලය මරා දැමීමේ උපක්‍රමයකට  වැටී ඇති බවට චෝදනා කරති. නිදහස් දිනය(පෙබරවාරි 04 වැනි දා)...
X-Press Pearl:                                                                               පංච-පුද්ගල අධිකරණයක තීන්දුවක් වෙනස් කරන්න                          ත්‍රිපුද්ගල අධිකරණයකට පුලුවන්ද?

X-Press Pearl: පංච-පුද්ගල අධිකරණයක තීන්දුවක් වෙනස් කරන්න ත්‍රිපුද්ගල අධිකරණයකට පුලුවන්ද?

එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයත් එක්ක බැඳුන ආන්දෝලනය තවමත් හරියට පැටලුන නූල් බෝලයක් වගෙයි. පළවෙනි image එකේ තියෙන්නේ ගිය අවුරුද්දේ ජුලි 24 වෙනිදා, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය ගැන ලංකාවේ උපරිමාධිකරණය දීපු නඩු තීන්දුවේ 899 වගන්තිය. තීන්දුව දෙන්නේ අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු...
සමාජ මාධ්‍ය ජාල­යන්වලට ඉන්දියාව නව නීති ගෙනෙයි

සමාජ මාධ්‍ය ජාල­යන්වලට ඉන්දියාව නව නීති ගෙනෙයි

සමාජ මාධ්‍ය ජාල­යන්වල ඇති  නීති­ වි­රෝධි ප්‍රකාශ සහ ඡායා­රූප ඉවත් කිරීමට නව නීති­යක් ඉන්දි­යා­වෙන් හඳුන්වා දී ඇතැයි විදෙස් මාධ්‍ය  අනාවරණය කරයි. එම නීති­යට අනුව නීති ­වි­රෝධි ප්‍රකාශ සහ ඡායා­රූප ඇතුළු සට­හන් පැය 36ක් ඇතු­ළත ඉවත් කළ යුතු බවත්, නව නීතිය ලබන 20...
චීන­යෙන් පළා ගොස් ජිවත් වන                                                               උයි­ගර් ජාති­කයෝ තුර්කි­යේදී අත්අ­ඩං­ගු­වට

චීන­යෙන් පළා ගොස් ජිවත් වන උයි­ගර් ජාති­කයෝ තුර්කි­යේදී අත්අ­ඩං­ගු­වට

තුර්කියේ සිටින උයි­ගර් ජාති­ක­යන්ව  ත්‍රස්ත­වාදී චෝදනා යටතේ අත්අ­ඩං­ගු­වට ගැනීම් සහ පිටු­ව­හල් කිරීම් ආරම්භ කැර ඇතැයි විදෙස් මාධ්‍ය  අනාවරණය කරයි. මෙම උයි­ගර් මුස්ලිම් ප්‍රජා­ව දශක ගණ­නා­වක සිට චීනයෙන් පළා ගොස්  තුර්කි රජයේ සර­ණා­ග­ත­භා­වය  ලබා ගෙන එරට...
ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය                                                          අරාබි මුහු­දේදී  තෙල් නෞකා 3ක් අත්අඩංගුවට ගනී

ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය අරාබි මුහු­දේදී තෙල් නෞකා 3ක් අත්අඩංගුවට ගනී

ජාත්‍ය­න්තර මුහුදේ සිදු කරන නීති ­වි­රෝධී තෙල් ජාවා­ර­මට එරෙහි මෙහෙ­යු­මක් යටතේ ඉන්දීය වෙර­ළා­ර­ක්ෂක බළ­කාය අරාබි මුහු­දේදී තෙල් නෞකා තුනක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය   සඳහාන් කරයි.  සමාජ මාධ්‍ය ජාලයේ නිවේ­ද­න­යක් නිකුත් කර­මින් ඉන්දීය...
Follow by Email
LinkedIn
Share
WhatsApp