Impartial news reporting for a stronger democratic society
නීතිඥවරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීම:                                   ඝාතකයන් මෝටර් රථයට ගිනි තබා පළා ගිහින්

නීතිඥවරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීම: ඝාතකයන් මෝටර් රථයට ගිනි තබා පළා ගිහින්

  තලංගම අකුරේගොඩ දී නීතිඥවරයා සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීමට වෙඩික්කරුවන් පැමිණි බවට සැකකරන මෝටර් රථය ගාල්ල අගලිය මුල්කඩ පාලම ආසන්නයේ කුට්ටියාවත්ත අතුරු මාර්ගයේ ගිනි ගනිමින්  තිබියදී  විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ(14) රාත්‍රී සොයා ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.ඝාතනය...
ලොවක් බලා සිටි තරගයේ ජය ඉන්දියාවට

ලොවක් බලා සිටි තරගයේ ජය ඉන්දියාවට

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත් අවදානය දිනාගත් ඉන්දු – පකිස්තාන තරගයෙන් ලකුණු 61ක පහසු ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව ලබාදුන් ලකුණු 176ක ඉලක්කයට පිළිතුරු ලෙස පකිස්තානය පන්දුවාර 18කදී සියලු දෙනා දැවී රැස්කැර ගැනීමට හැකි වූයේ  ලකුණු 116...
නීතිඥ යුවළක්  ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධ                                  සැකකරුවන් 4ක් හඳුනාගෙන තිබෙනවා                                                                             — බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති

නීතිඥ යුවළක්  ඝාතන කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4ක් හඳුනාගෙන තිබෙනවා                      — බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති

අකුරේගොඩ දී  නීතිඥ යුවළක්  ඝාතනට  කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 4 දෙනකු මේ වනවිට හඳුනා ගෙන ඇති බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති සජීව මැදවත්ත මහතා පවසයි. එම සැකකරුවන් කඩිනමින් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව...
මන්නාරම දකුණු මුහුදේ දී හෂිස් කිලෝග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

මන්නාරම දකුණු මුහුදේ දී හෂිස් කිලෝග්‍රෑම් 50ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

මන්නාරම දකුණු මුහුදේ සිදු කළ විශේෂ නාවික මෙහෙයුමකදී විෂ මත්ද්‍රව්‍ය සහිත බවට සැක කෙරෙන උර දෙකක්  සහ  ඩිංගි යාත්‍රාවක්  පරීක්ෂා කිරීමේදී සැකකරුවන් දෙදෙනෙකු සමඟ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50ක්  අද (14) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. නාවික හමුදා...
මහාචාර්ය තිස්ස විතාරණ අධිරාජ්‍යවාදීන්                                              නිර්ධය ලෙස විවේචනය කළ නායකයෙක්                                                                                       — ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

මහාචාර්ය තිස්ස විතාරණ අධිරාජ්‍යවාදීන් නිර්ධය ලෙස විවේචනය කළ නායකයෙක් — ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය කියයි

ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ සහෝදරයාගේ අභාවය පිළිබඳ ලංකා සම සමාජ පක්ෂයට හා ඔහුගේ පවුලේ ඥාතිීන් වෙත සාතිශය සංවේගය පළ  කරන බව  ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය  නිවේදනයක් නිතුත් කරමින් කියා සිටී. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව...
කොළේ වසා ගහන මාලිමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උගුල

කොළේ වසා ගහන මාලිමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ උගුල

ශ්‍රී ලංකාවේ අද දැඩි ලෙස අවධානයට ලක්ව ඇති මාතෘකාව වන්නේ මාලිමා ආණ්ඩුවේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයි. අද ජනතාව අතර වඩාත් අවධානයට යොමු වී ඇත්තේ විශයමාලා අන්තර්ගතයට වුවද, මෙම යෝජිත ප්‍රතිසංස්කරණ හරහා සිදුවන භයානකම ව්‍යසනය එය නොවේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලින් ශ්‍රී...
ආනයනය කළ ගල් අඟුරුවල ගුණාත්මකභාවය ගැන පරස්පරතා!                                      – බලශක්ති අමාත්‍යාංශයේ දැඩි මතභේදයක්

ආනයනය කළ ගල් අඟුරුවල ගුණාත්මකභාවය ගැන පරස්පරතා! – බලශක්ති අමාත්‍යාංශයේ දැඩි මතභේදයක්

ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද ගල් අඟුරු නැව්ගත කිරීමේ ලේඛනවල බරපතල පරස්පරතා පැවතීම සහ ඒවායේ ගුණාත්මකභාවය පිළිබඳව බලශක්ති අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් නැවතත් දැඩි මතභේදාත්මක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්....
නීතිඥ යුවල අකුරේගොඩ දී ඝාතනය කිරීම ගැන සොයන්න                                 පොලිස් කණ්ඩායම් 10ක් වැඩට බැහැලා !

නීතිඥ යුවල අකුරේගොඩ දී ඝාතනය කිරීම ගැන සොයන්න පොලිස් කණ්ඩායම් 10ක් වැඩට බැහැලා !

නාදුනන තුවක්කුකරුවන් අකුරේගොඩදී  නීතිඥවරයකු සහ ඔහුගේ බිරිය ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ඇතුළු පොලිස් කණ්ඩායම් දහයක් මේ වන විට යොදවා තිබේ. තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි...
ශ්‍රී ලංකා – පකිස්ථාන මිත්‍රත්ව සංගමයට නව නිල මඩුල්ලක්

ශ්‍රී ලංකා – පකිස්ථාන මිත්‍රත්ව සංගමයට නව නිල මඩුල්ලක්

ශ්‍රී ලංකා – පකිස්ථාන මිත්‍රත්ව සංගමයේ 60 වැනි වාර්ෂික මහා සභා රැස්වීම  පසුගිය(7)  දා  කොළඹ රාමඩා  හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් ෆාහිම් උල් අසීස් මහතාගේ ප්‍රධානත්වයෙන්  මෙම මහා සභා රැස්වීම පැවැත්...
අමරකීර්ති නඩුවේ තීන්දුවට අදාළව JVPට                                       ස්ථාවරයක් ගත නොහැක්කේ ඇයි?  

අමරකීර්ති නඩුවේ තීන්දුවට අදාළව JVPට ස්ථාවරයක් ගත නොහැක්කේ ඇයි?  

අමර්කීර්ති නඩුවේ තින්දුව සමාජය ඉදිරියේ බරපතළ දාර්ශනික ගැටලුවක් මතු කොට තිබේ. අමරකීර්ති නඩුවේ තීන්දුව හරහා මතුවුණ දාර්ශනික ගැටලුව සම්බන්ධයෙන් මා විසින් මුහුණු පොතේ අසා තිබුණේ එම නඩුවේ තීන්දුව ගැන ජවිපෙ ස්ථාවරය කුමක්ද යන්නයි.එම ප්‍රකාශයට ලැබුණු අපහාසාත්මක ප්‍රකාශ...
Follow by Email
LinkedIn
Share
WhatsApp