Impartial news reporting for a stronger democratic society
සංඝ සභාව පැවැත්විමට පෙර ඇමැති සුනිල් සෙනෙවි                      සාකච්ඡාවකට වේලාවක් ඉල්ලයි

සංඝ සභාව පැවැත්විමට පෙර ඇමැති සුනිල් සෙනෙවි සාකච්ඡාවකට වේලාවක් ඉල්ලයි

අද (20)කොළඹ දී පැවැත්වීමට නියමිතව ඇති  විශේෂ සංඝ සභාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ආගමික කටයුතු ඇමැති හිනිදුම සුනිල් සෙනෙවි, එහි ප්‍රධාන සංවිධායක මුරුත්තට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් වේලාවක් ඉල්ලා ඇති බව  අනාවරණය වෙයි.මෙයට පෙර අවස්ථාවලදී ද  ඇමැතිවරයා...
අමෙරිකා – ඉරාන න්‍යෂ්ටික අවි සාකච්ඡා තවදුරටත් !                        අමෙරිකාවේ මිලිටරි තර්ජන මායීම්  නොකරන බව                          ටෙහෙරානය කියයි  

අමෙරිකා – ඉරාන න්‍යෂ්ටික අවි සාකච්ඡා තවදුරටත් ! අමෙරිකාවේ මිලිටරි තර්ජන මායීම්  නොකරන බව ටෙහෙරානය කියයි  

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර  පැවැති  න්‍යෂ්ටික  අවි පිළිබඳ සාකච්ඡාවලදී “මාර්ගෝපදේශක මූලධර්ම” පිළිබඳව අවබෝධයකට පැමිණ ඇති බව ඉරානයේ  විදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයා ප්‍රකාශ  කළද , අමෙරිකාවේ මිලිටරි ප්‍රහාරයක තර්ජනය වළක්වා ගැනීමට...
න්‍යෂ්ටික අවි ගැන කතා කරන්න පෙර                                           සම්බාධක ඉවත් කරන්න                                                                            — ඉරා­නයේ නියෝජ්‍ය විදේශ ඇමැති කියයි

න්‍යෂ්ටික අවි ගැන කතා කරන්න පෙර සම්බාධක ඉවත් කරන්න — ඉරා­නයේ නියෝජ්‍ය විදේශ ඇමැති කියයි

තම රටට එරෙහිව  පනවා ඇති සම්බාධක ඉවත් කරන්නේ නම් පමණක් න්‍යෂ්ටික අවි පිළිබඳ  සාකච්ඡාවකට අමෙ­රි­කාව සමඟ  එළැ­ඹීම ගැන  සලකා බැලීය හැකි බව ඉරා­නයේ නියෝජ්‍ය විදේශ ඇමැති මජීඩ් ටක්ට් රාවන්චි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ඉරාන නියෝජ්‍ය විදේශ...
අමෙ­රිකා – ඉරාන න්‍යෂ්ටික අවි සාකච්ඡා:                                           දෙවැනි වටය ජිනීවා නුව­ර දී ඇරඹේ

අමෙ­රිකා – ඉරාන න්‍යෂ්ටික අවි සාකච්ඡා: දෙවැනි වටය ජිනීවා නුව­ර දී ඇරඹේ

අමෙ­රි­කාව සහ ඉරා­නය අතර න්‍යෂ්ටික වැඩ­ස­ට­හන් ගිවි­සුම සම්බ­න්ධව දෙවැනි වටයේ සාක­ච්ඡාව ඊයේ(17) ස්විට්ස­ර්ල­න්තයේ ජිනීවා නුව­රදී ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. ඕමා­නයේ මැදි­හ­ත්වී­මෙන් සිදු­වන මේ සාක­ච්ඡා­වේදී න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සම්බ­න්ධව මෙන්ම අමෙ­රි­කාව...
මෛත්‍රී ව 20 වැනිදා FCID ට කැඳවයි

මෛත්‍රී ව 20 වැනිදා FCID ට කැඳවයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ ගේ බිරිය වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ට මේ මස 20 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදු කැර තිබේ.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (18) දින කොළඹ කොටුව...
කථානායකගේ සංවේදී තොරතුරු හෙළිකරමින්                                පාර්ලිමේන්තු හිටපු නි. මහලේකම්ගෙන්                           අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්!

කථානායකගේ සංවේදී තොරතුරු හෙළිකරමින් පාර්ලිමේන්තු හිටපු නි. මහලේකම්ගෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්!

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් වශයෙන් සේවය කළ වැඩ තහනමට ලක් වූ නීතීඥ චමින්ද කුලරත්න , ශ්‍රී ලංකා අභියාචනාධිකරණය හමුවේ CA (Writ) 109/2026 අංක දරන රිට් පෙත්සම ගොනු කැර ඇත.අද (18 ) දින යොමුකර ඇති මෙම පෙත්සම මඟින් මූලිකවම ශ්‍රී ලංකා...
ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ  නැහැ !                                                      සිරගෙදරදී ‘මානුෂික’ ලෙස සලකන්නැයි ජනප්‍රිය හිටපු ක්‍රිකට් නායකයෝ ඉල්ලා සිටිති

ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳ නැහැ ! සිරගෙදරදී ‘මානුෂික’ ලෙස සලකන්නැයි ජනප්‍රිය හිටපු ක්‍රිකට් නායකයෝ ඉල්ලා සිටිති

සිරගතව සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය පිළිබඳ හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් නායකයන් දාහතර දෙනෙකු සිය  කනස්සල්ල මධ්‍යය ප්‍රකාශ කැර ඇති බව අනාවරණය වෙයි. මේ වන විට පකිස්තානයේ රාවල්පින්ඩි හි ආඩියාලා බන්ධනාගාරයේ  සිර ගත කැර සිටින ඉම්රාන් ඛාන්ගේ සෞඛ්‍යය සහ ඔහුගේ...
ගාසාවේ ඒකා­බද්ධ හමු­දා­වට පකි­ස්තා­නය                                                  ඇතු­ළත්  කර­ගැ­නී­මට  ට්‍රම්ප්  ගෙනා                                            යෝජනාවට ඊශ්‍රා­ය­ල­යේ විරෝ­ධය

ගාසාවේ ඒකා­බද්ධ හමු­දා­වට පකි­ස්තා­නය ඇතු­ළත්  කර­ගැ­නී­මට  ට්‍රම්ප්  ගෙනා යෝජනාවට ඊශ්‍රා­ය­ල­යේ විරෝ­ධය

ගාසා තීරයේ සංව­ර්ධන කට­යුතු මෙහෙ­ය­වීම සඳහා ස්ථාපිත කැර ඇති ගාසා සාම මණ්ඩ­ල­යට පකි­ස්තා­නය ඇතු­ළත් කැර­ගැ­නී­මට අමෙ­රි­කානු ජනා­ධි­පති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ යෝජ­නා­ව­ට  ඊශ්‍ර­යා­ලය විරෝ­ධය පළ කැර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි.  මධ්‍ය­ස්ථ­භා­වය සහ සාමය...
තිම්පු ස්වයං තීරණ තීන්දු අලුත් ව්‍යවස්ථාවට                                    යෝජනා කරන්න උතුරේන් කමිටුවක්

තිම්පු ස්වයං තීරණ තීන්දු අලුත් ව්‍යවස්ථාවට යෝජනා කරන්න උතුරේන් කමිටුවක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට ඇතුළත් කිරීම සඳහා හතලිස් එක් වසරකට ඉහත දී භූතානයේ තිම්පු අගනුවර පැවති සාකච්ඡාවලදී එළඹී තිරණවලට මුලිකත්වය දෙමින් දෙමළ ජනතාවට පූර්ණ ස්වයං පාලනයක් ලබා ගත හැකිවන ආකාරයේ යෝජනාවලියක් සකස් කිරීමට උතුරේදී කමිටුවක් පත් කර තිබේ. දෙමළ ජාතික කවුන්සිලය...
ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ                                                    ශ්‍රී ලංකා නව නිත්‍ය නියෝජිත තානාපති ලෙස                                     සුමිත් දසනායක අක්තපත්‍ර භාර දෙයි

ජිනීවා එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ශ්‍රී ලංකා නව නිත්‍ය නියෝජිත තානාපති ලෙස  සුමිත් දසනායක අක්තපත්‍ර භාර දෙයි

Ambassador Sumith Dassanayake, the newly appointed Permanent Representative of Sri Lanka to the United Nations Office at Geneva and other International Organizations in Switzerland presented his Credentials to the Director General Tatiana Valovaya of the United...
Follow by Email
LinkedIn
Share
WhatsApp