Impartial news reporting for a stronger democratic society
වසර 50කට පසු අමෙරිකාව සඳ තරණයට සූදානමක් !

වසර 50කට පසු අමෙරිකාව සඳ තරණයට සූදානමක් !

1972 වසරින් පසුව මිනිසුන් සඳවෙත ගෙන යෑමට නියමිත නාසා ආයතනයේ ‘ARTEMIS – II’ මෙහෙයුම මාර්තු 6වැනිදා දියත් කිරීමට නියමිතය. අදාළ මෙහෙයුම දියත් කිරීමට මීට පෙර සැලසුම් කැර තිබූ දිනයට සති කිහිපයකට පසුව මෙම තීරණය ගැනීම සුවිශේෂී වෙයි. ඒ අනුව මෙහෙයුම සඳහා යොදාගන්නා රොකට්ටුව...
රන් මිල ඉහළට

රන් මිල ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒ අනුව අද (21) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 366,300 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ (20) දිනයේ දී එය දැක්වුණේ රුපියල් 362,600ක් ලෙසයි. මේ...
දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් :                                    යටිනුවරට රතු නිවේදන නිකුත් වෙයි

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ අනතුරු ඇඟවීම් : යටිනුවරට රතු නිවේදන නිකුත් වෙයි

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කැර තිබේ. ඒ් අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් රතු නිවේදනයක් (Red Warning) නිකුත් කැර තිබේ. ​ජාතික ගොඩනැගිලි පර්යේෂණ...
නීතිඥයකු සහ ඔහුගේ බිරිය අකුරේගොඩ දී ඝාතනය කළ                   සිද්ධියේ වෙඩික්කරු කොටු වෙයි

නීතිඥයකු සහ ඔහුගේ බිරිය අකුරේගොඩ දී ඝාතනය කළ සිද්ධියේ වෙඩික්කරු කොටු වෙයි

නීතිඥවරයෙක් සහ ඔහුගේ බිරිය අකුරේගොඩ ප්‍රදේශයේදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන වෙඩික්කරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වෙඩික්කරුවකු වෙඩි ප්‍රහාරයට පෙර පන්නිපිටියේ නවාතැන්පොළකට රැගෙන ආ පුද්ගලයෙකු තායිලන්තයට පළාගොස් තිබේ. කහදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු මෙම...
පොලිසියේ අංශ රැසක වැඩ කටයුතු කොට උඩ !                              තනතුරු 40613ක් පුරවා නැහැ

පොලිසියේ අංශ රැසක වැඩ කටයුතු කොට උඩ ! තනතුරු 40613ක් පුරවා නැහැ

තනතුරු 40613 ක් පුරප්පාඩුවීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු පොලිසියේ අංශ රැසක කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි  අනාවරණය වෙයි.පොලිස් සේවයේ සිටිය යුතු සමස්ථ සේවක සංඛ්‍යාව 84.000 කි. එයින් තනතුරු හතළිස් දාහක් පුරප්පාඩුවීම යනු සමස්ත පොලිසියම බරපතළ සේවක අර්බුදයකට...
ජවිපෙ දේශපාලන පරිණාමයකට ලක්ව තිබෙනවා !                        දැන් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ අපි උගන්වන්නේ නැහැ                         ‘ද හින්දු’ පුවත්පතට ටිල්වින් කියයි

ජවිපෙ දේශපාලන පරිණාමයකට ලක්ව තිබෙනවා ! දැන් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ අපි උගන්වන්නේ නැහැ  ‘ද හින්දු’ පුවත්පතට ටිල්වින් කියයි

සිය පක්ෂ කේඩරය වෙනුවෙන් පවත්වන අධ්‍යාපන වැඩසටහන තුළ දැන් ‘ඉන්දියානු ව්‍යාප්තවාදය’ උගන්වන්නේ නැති බවත්, ජනතා විමුක්ති පෙරමුණ දේශපාලනමය පරිණාමයකට ලක්ව ඇති බව එහි  ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කැර තිබේ. ඉන්දියාවේ සතියක සංචාරයකින් පසුව ‘ද හින්දු’ පුවත්පත සමඟ...
නීතිඥයා සහ ඔහුගේ බිරිය ඝාතනය කළ                                                         වෙඩික්කරු සහ ප්‍රවාහන පහසුකම් දුන් පුද්ගලයා                            හඳුනාගෙන තිබෙනවා                                                                           – ඇමැති ආනන්ද විජේපාල  කියයි

නීතිඥයා සහ ඔහුගේ බිරිය ඝාතනය කළ වෙඩික්කරු සහ ප්‍රවාහන පහසුකම් දුන් පුද්ගලයා හඳුනාගෙන තිබෙනවා   – ඇමැති ආනන්ද විජේපාල  කියයි

නීතිඥයකු සහ ඔහුගේ බිරිය පසුගිය  දා (13)  තලංගම, අකුරේගොඩදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවකු සහ ඔවුන්ට ප්‍රවාහන පහසුකම් සැපයූ බව කියන පුද්ගලයකු හඳුනාගෙන ඇතැයි මහජන ආරක්ෂක  ඇමැති ආනන්ද විජේපාල පැවසීය. අදාළ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අද (20)...
මහාචාර්ය මෛත්‍රී FCID එන්න බැහැ කියයි!                                               FCID ඇගේ ගෙදරට එන්න සූදානම්

මහාචාර්ය මෛත්‍රී FCID එන්න බැහැ කියයි! FCID ඇගේ ගෙදරට එන්න සූදානම්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත අද (20) තමාට පැමිණීමට නොහැකි  බව දන්වා  මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ  මහත්ම්ය දැනුම් දී මක් සිදු කැර ඇති බව  අනාවරණය වෙයි.ඒ අනුව ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ...
බෝම්බ සහ වෙඩි ප්‍රහාරවලින් වය­ඹ­දිග පකි­ස්තා­නයේ 11ක් මරුට

බෝම්බ සහ වෙඩි ප්‍රහාරවලින් වය­ඹ­දිග පකි­ස්තා­නයේ 11ක් මරුට

 වය­ඹ­දිග පාකි­ස්තා­නයේ කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්තයේ සිදු වු බෝම්බ ප්‍රහාර දෙක­කින් සහ වෙඩි හුව­මා­රු­ව­කින් පුද්ග­ල­යන් 11 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි අල් ජසීරා පුවත් සේවය සඳහාන් කරයි. එම ප්‍රාන්තයේ පිහිටි බජා­වුර් දිස්ත්‍රි­ක්ක­යේදී එම ප්‍රහා­රය සිදුවී...
Follow by Email
LinkedIn
Share
WhatsApp