Impartial news reporting for a stronger democratic society
      දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ 9 වැනි ගල් අගුරු නැවත් බාලයි                        — විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

      දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ 9 වැනි ගල් අගුරු නැවත් බාලයි — විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

දකුණු අප්‍රිකාවෙන් ගෙන ආ 9 වැනි ගල් අගුරු නැව ද බාල ගල් අගුරු බවට සාක්ෂි සහිතව ඔප්පු වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය. අද හෝමාගම ශ්‍රී කල්‍යාණධර්ම අභිනවාරාම විහාරස්ථානයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති රන් වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත...
තුල්හිරියේ මෙත්ලියා ක්‍රීඩා ඇඟලුම් කම්හල වසා දමා                      1,400කගේ රැකියා අවධානමට ලක් කිරීම හෙළා දකිනවා                    – – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

තුල්හිරියේ මෙත්ලියා ක්‍රීඩා ඇඟලුම් කම්හල වසා දමා 1,400කගේ රැකියා අවධානමට ලක් කිරීම හෙළා දකිනවා – – ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය

තුල්හිරියේ පිහිටි මෙත්ලියා ක්‍රීඩා ඇඟලුම් කම්හල වසා දැමීමට ගෙන ඇති තීරණය දැඩි ලෙස හෙළා දකින  බවත්, එහි සේවකයන් 1,400කගේ පමණ රැකියා අවධානමට ලක්ව ඇති බවත්, නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති  මුලෝපායන් මෙයට හේතු වී ඇති බව ශ්‍රී ලංකාවේ  කොමියුනිස්ට් පක්ෂයේ...
පකි­ස්තාන හමු­දා මුර­පො­ළ­කට ත්‍රස්ත ප්‍රහා­ර­ය­ක් !                               සෙබළු 11ක් සමඟ ත්‍රස්ත­වා­දීන් 12ක් මරුට

පකි­ස්තාන හමු­දා මුර­පො­ළ­කට ත්‍රස්ත ප්‍රහා­ර­ය­ක් ! සෙබළු 11ක් සමඟ ත්‍රස්ත­වා­දීන් 12ක් මරුට

පකි­ස්තාන ආර­ක්ෂක හමු­දා මුර­පො­ළ­කට එල්ල වූ ත්‍රස්ත ප්‍රහා­ර­ය­කින් සෙබළු 11 දෙන­කු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි Cyber World Press පුවත් සේවය  අනාවරණය කරයි. එම ප්‍රහා­රය එල්ල වී ඇත්තේ ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාව ආස­න්නයේ පිහිටි කයි­බර් පක්ටුන්ක්වා ප්‍රාන්ත­යේදී බව...
ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාවේ ක්‍රියා­ත්මක                                                 සන්නද්ධ කණ්ඩා­යම්වලට පකිස්ථානයෙන් ගුවන් ප්‍රහා­රය

ඇෆ්ග­නි­ස්තාන දේශ­සී­මාවේ ක්‍රියා­ත්මක   සන්නද්ධ කණ්ඩා­යම්වලට පකිස්ථානයෙන් ගුවන් ප්‍රහා­රය

පකි­ස්තා­නයේ නගර රැස­කට එල්ල වූ මරා­ගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහා­ර­ව­ලට ප්‍රති­චාර දැක්වී­මක් ලෙස පකි­ස්තාන හමු­දා­වෙන් ඇෆ්ග­නි­ස්තා­න­යට ගුවන් ප්‍රහා­ර­ එල්ල කැර ඇත. ඊයේ (22) අලු­යම් කාල­යේදී එම ගුවන් ප්‍රහාර එල්ල වී ඇත්තේ ඇෆ්ග­නි­ස්තා­නයේ දේශ­සීමා ආස­න්නයේ පිහිටි...
බහාලුම් ගොඩගැසීම් ඉහළ යයි :                                                             වරාය අවහිරතා තවත් උග්‍ර අතට

බහාලුම් ගොඩගැසීම් ඉහළ යයි :   වරාය අවහිරතා තවත් උග්‍ර අතට

නිෂ්කාශන ක්‍රියා පටිපාටි සහ පරීක්ෂණ ප්‍රමාද වීම හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් ට්‍රක් රථවල තදබදයක් ඇති වී ඇති බව බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමයේ (CTOA) සභාපතිවරයා අනතුරු අඟවා ඇත. ආනයනික බහාලුම් වරාය පරිශ්‍රයෙන් මුදා හැරීමේදී මෙන්ම බාහිර අංගනවල බහාලුම් පරීක්ෂා කිරීමේදී...
බ්‍රිතාන්‍යයේ දැවැන්ත රැකියා හිඟයක් :                                                          ශ්‍රී ලාංකිකයිනුත් රැකියා පෝලිමේ

බ්‍රිතාන්‍යයේ දැවැන්ත රැකියා හිඟයක් : ශ්‍රී ලාංකිකයිනුත් රැකියා පෝලිමේ

එප්ස්ටීන් ලිපිගොනු, චාල්ස් රජතුමාගේ බාල සොහොයුරා අත්අඩංගුවට ගැනීම, සංක්‍රමණික විරෝධී ජාතිවාදයේ මතුවීම සහ දේශපාලන ක්ෂේත්‍රයේ කැළඹිලි අස්සේ බ්‍රිතාන්‍යය බරපතළ ආර්ථික ගැටලුවලටත් මුහුණ දෙමින් ඉන්නවා.බ්‍රිතාන්‍යයේ විරැකියා ප්‍රතිශතය අවුරුදු 5ක් ඇතුළත ඉහළම අගයට ඇවිල්ල කියල...
 හිටපු අගමැතිවරයෙකුට බෙහෙත් ගන්න                                                  ජනාධිපති අරමුදල දුන් කෝටි තුනකට “පොලු” !

 හිටපු අගමැතිවරයෙකුට බෙහෙත් ගන්න ජනාධිපති අරමුදල දුන් කෝටි තුනකට “පොලු” !

හිටපු අගමැතිවරයකුට වෛද්‍ය පහසුකම් ලබා ගැනීමට 2012 හා 2014 වර්ෂ වලදී ජනාධිපති අරමුදලින් ලබා දී තිබූ රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් නැවත අය කැරගෙන නැතැයි අනාවරණය වෙයි.ජනාධිපති අරමුදල පනතෙන් ණය වශයෙන් මුදල් ලබාදීමට ප්‍රතිපාදන සලසා නොතිබියදී අරමුදල මෙලෙස මුදල් නිකුත් කැර...
රනිල්ගේ ලන්ඩන් සංචාරය :                                                                  ශානි සහ දිලීප අතර ආරවුලක් ?

රනිල්ගේ ලන්ඩන් සංචාරය : ශානි සහ දිලීප අතර ආරවුලක් ?

අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ශානි අබේසේකර අතර ගැටුමක් ඇතැයි පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ප්‍රකට සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු අවධාරණය කැර සිටියි. ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා වූ ජාත්‍යන්තර...
වසර 9ක් අරගලයට විසඳුම් නැහැ !                                                         දෙමළ අම්මාවරුන්ගෙන් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් දොස්

වසර 9ක් අරගලයට විසඳුම් නැහැ ! දෙමළ අම්මාවරුන්ගෙන් ආණ්ඩුවටත් ජාත්‍යන්තරයටත් දොස්

යුද සමයේත්, ඉන් පසුවත් බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද සිය සමීපතමයන් සොයා ගැනීම සඳහා ගෙන යන ශ්‍රී ලංකාවේ දීර්ඝතම අඛණ්ඩ අරගලයේ දස වැනි වසරට පා තබන උතුරේ යුද වින්දිත මව්වරුන් යුක්තිය මගහැර යන ආණ්ඩුව හා ජාත්‍යන්තර බලවතුනුත් කෙරේ තම විරෝධය පළ කරමින්, දැනට ක්‍රියාත්මක...
Follow by Email
LinkedIn
Share
WhatsApp