Impartial news reporting for a stronger democratic society
‘පොඩි ලැසී’ගෙන්න CID නිලධාරීන් මුම්බායි යයි

‘පොඩි ලැසී’ගෙන්න CID නිලධාරීන් මුම්බායි යයි

මුම්බායි හි දී අත්අඩංගුවට පත්ව ඉන්දීය පොලිස් භාරයේ පසු වූ අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් ‘පොඩි ලැසී’ ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් පිරිසක් පසුගිය දා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ. මේ වන විට ලැබී ඇති ආරංචි මාර්ගවලට අනුව...
ලොවම මවිත කළ දරු උපතක් බ්‍රිතාන්‍යයෙන් :                                         මිය ගිය තරුණියකගේ ගර්භාෂයෙන්                                                    පිරිමි දරුවකු මෙලොව එළිය දැකලා

ලොවම මවිත කළ දරු උපතක් බ්‍රිතාන්‍යයෙන් : මිය ගිය තරුණියකගේ ගර්භාෂයෙන් පිරිමි දරුවකු මෙලොව එළිය දැකලා

උපතින්ම ගර්භාෂයක් පිහිටා නොතිබුණ තරුණියකට, මිය ගිය තරුණියකගේ ගර්භාෂයක් බද්ධ කිරීමෙන් පසුව පළමුවරට පිරිමි දරුවකු මෙලොව එළිය දුටු බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. හියුගෝ පවෙල් නම් මෙම පිරිමි දරුවා පසුගිය දෙසැම්බර් මාසයේදී බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර ‘ක්වීන් චාලට් සහ...
බට­හිර ඉවුරේ ඊශ්‍රා­යල ජාති­ක­යෝ                                                    මුස්ලිම් දේව­ස්ථා­න­යක් ගිනි තබා විනාශ කරති

බට­හිර ඉවුරේ ඊශ්‍රා­යල ජාති­ක­යෝ මුස්ලිම් දේව­ස්ථා­න­යක් ගිනි තබා විනාශ කරති

ගාසා තීරයේ බට­හිර ඉවුරේ පදිංචි ඊශ්‍රා­යල ජාති­ක­යන් මුස්ලිම් දේව­ස්ථා­න­යක් ගිනි තබා විනාශ කැර ඇතැයි අල් ජසීරා පුවත් සේවය  සහ සයිබර් වර්ල්ඩ් ප්‍රෙස්   සඳහාන් කරයි. රම­ලාන් උප­වාස සමයේ පල­ස්තී­නු­වන් වැඩි වශ­යෙන් සිය දේව­මෙ­හෙය සඳහා සහ­භාගි වන එම...
ඉන්දීය සාග­ර­යේදී වෙනි­සි­යු­ලාවේ තවත් තෙල් නැවක්                      අමෙරිකාව ඩැහැගනී

ඉන්දීය සාග­ර­යේදී වෙනි­සි­යු­ලාවේ තවත් තෙල් නැවක්  අමෙරිකාව ඩැහැගනී

සම්බා­ධ­ක­ව­ලට ලක්වී ඇති වෙනි­සි­යු­ලාවේ සිට කැරී­බි­යන් මුහුද ඔස්සේ යාත්‍රා කළ ඉන්ධන  පිරවු නෞකා­වක් අමෙ­රි­කානු නාවික හමු­දාව පසුගිය දා ඉන්දීය සාග­ර­යේදී අත්අ­ඩං­ගු­වට ගත් බව පෙන්ට­ග­නය නිවේ­ද­නය කර ඇතැයි විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. එක්ස් සමාජ මාධ්‍ය ජාලයේ සට­හ­නක්...
ජපානයේ සමා­ගම් 20කට චිනයෙන් අප­න­යන සීමා

ජපානයේ සමා­ගම් 20කට චිනයෙන් අප­න­යන සීමා

ජපා­න­යට ද්විත්ව කාර්ය භාණ්ඩ අප­න­ය­නය සීමා කිරී­මට චීනය පිය­වර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. එම භාණ්ඩ හමුදා කට­යුතු සඳහා භාවිත කිරීමේ හැකි­යාව ඇති බැවින් ජපාන සමා­ගම් 20කට අප­න­යන සීමා පැනවූ බව චීනය ප්‍රකාශ කැර තිබේ. චීනයේ වාණිජ අමා­ත්‍යාං­ශය ගත් මේ තීර­ණය...
INS Tharangini arrives in Sri Lanka

INS Tharangini arrives in Sri Lanka

In continuation of Indian Navy’s endeavour to build ‘Bridges of Friendship’, Sail Training Ship INS Tarangini of the Indian Navy is visiting Trincomalee from 27 February-02 March and Colombo from 06-09 March, to provide ocean sailing training and...
පාස්කු ඉරු දින ප්‍රහාර නඩුව:                                                                  චුදිත ඊබ්‍රහිම්ගේ රන්, මැණික් ඇතුළු දේපොළ                                         මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

පාස්කු ඉරු දින ප්‍රහාර නඩුව: චුදිත ඊබ්‍රහිම්ගේ රන්, මැණික් ඇතුළු දේපොළ මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

පාස්කු ප්‍රහාරය දා දෙමටගොඩ ඊබ්‍රහිම්ගේ නිවෙසින් අත්අඩංගුවට ගත් රන් භාණ්ඩ ඇතුළු දේපොළ සතියක් ඇතුළත  මුදා හැරිමට කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ අද (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කැර ඇත. පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සිදු වූ අවස්ථාවේ බෝම්බ...
රටම කතාවෙන සුරේෂ් සලේ අත්අඩංගුවට ගනී

රටම කතාවෙන සුරේෂ් සලේ අත්අඩංගුවට ගනී

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (25) පෙරවරුවේ පැලියගොඩ දී අත්අඩංගුවට  ගෙන ඇත.ඒ අනුව ඔහුව පැය 72ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...
ඉරාන හමුදා සීරුවෙන් !                                                                 අමෙරිකා – ඉරාන අවසන් සාකච්ඡාව අද ජිනිවා නුවරදී

ඉරාන හමුදා සීරුවෙන් ! අමෙරිකා – ඉරාන අවසන් සාකච්ඡාව අද ජිනිවා නුවරදී

ඉරා­නයේ න්‍යෂ්ටික වැඩ­ස­ට­හන සම්බ­න්ධව තීර­ණා­ත්මක අව­සන් සාක­ච්ඡාව  අද(25) ස්විට්ස­ර්ල­න්තයේ ජිනීවා නුව­රදී පැවැ­ත්වී­මට නිය­මිත බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. මේ වන විට සිය නව­තම යෝජ­නා­ව­ලිය ඉරා­න­යට යොමු කිරී­මට සැල­සුම් කැර ඇතැ­යිද,  අද පැවැ­ත්වෙන...
Follow by Email
LinkedIn
Share
WhatsApp