Impartial news reporting for a stronger democratic society
News

Breaking stories and in-depth reporting on current events, trending topics, and developments that matter to our readers.

Latest in News

රනිල්ට – දේශබන්දුට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් වු විට                                     ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතුයි                                                                           -අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්  
NEWS
17 hours ago

රනිල්ට – දේශබන්දුට එරෙහිව ඇති නඩුවල විමර්ශන අවසන් වු විට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ අධිචෝදනා ගොනු කළ යුතුයි -අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට  සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති  නඩු දෙකේ, විමර්ශන අවසන්  වු…

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වායු දූෂණය ඉහළ ගිහින් !       යාපනයට සහ පුත්තලමට දැඩි බලපෑම්
ENVIRONMENT NEWS
17 hours ago

ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රදේශවල වායු දූෂණය ඉහළ ගිහින් ! යාපනයට සහ පුත්තලමට දැඩි බලපෑම්

යාපනය සහ පුත්තලම  ප්‍රදේශවල වායු ගුණාත්මක  අගය (AQI) 92 සහ 100 අගයන් වාර්තා කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ…

පුටින්ගේ නිවෙසට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන                                   ප්‍රහාරයන් සියල්ල උඩු ගුවනේදී  විනාශයි !                              පරිස්සමෙන් ඉන්නැයි පුටින් යුක්රේනයට කියයි
INTERNATIONAL NEWS
19 hours ago

පුටින්ගේ නිවෙසට එල්ල වූ යුක්රේන ඩ්‍රෝන ප්‍රහාරයන් සියල්ල උඩු ගුවනේදී  විනාශයි ! පරිස්සමෙන් ඉන්නැයි පුටින් යුක්රේනයට කියයි

       රැසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ නිවෙස ඉලක්ක කැර ගනිමින් යුක්රේනය ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කළ බවට චෝදනා කිරීමෙන් පසුව,…

පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා                                   විසඳුමකින් තොරව අවසන්
INTERNATIONAL NEWS
21 hours ago

පාකිස්තාන – ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡා   විසඳුමකින් තොරව අවසන්

දේශ­සීමා සටන් නිමා­වට පත් කිරීම සඳහා තලේ­බාන් නියෝ­ජි­ත­යන් සමඟ සෞදි අරා­බි­යේදී පැවැත් වූ   සාක­ච්ඡා විස­ඳු­ම­කින් තොරව අව­සන් වූ…

කලීඩා ෂීයා  බංග්ලාදේශයට සමු දෙයි
INTERNATIONAL NEWS
1 day ago

කලීඩා ෂීයා  බංග්ලාදේශයට සමු දෙයි

බංග්ලාදේශයේ ප්‍රථම කාන්තා අගමැතිවරියවන කලීඩා ෂීයා  අද(30)අභාවප්‍රාප්ත  වුවාය. මියයන විට 80 වැනි වියේ පසු  වූ ඇය බංග්ලාදේශයේ රෝහලක…