Impartial news reporting for a stronger democratic society
ශ්‍රී ලංකාවේ තරුණ වැඩිහිටියන් අතර ‘අයිස් ’                                     භාවිතය  ඉහළ ගිහින්                                                                         – NDDCB අනතුරු අඟවයි

ශ්‍රී ලංකාවේ තරුණ වැඩිහිටියන් අතර ‘අයිස් ’ භාවිතය  ඉහළ ගිහින් – NDDCB අනතුරු අඟවයි

ශ්‍රී ලංකාව තුළ “අයිස් ” ලෙස පොදුවේ හඳුන්වන ස්ඵටික මෙතම්ෆෙටමින් (crystal methamphetamine) භාවිතය ඉහළ ගොස් ඇති බව ජාතික අන්තරායකර ඖෂධ පාලන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්  පසුගිය දා පැවසීය. 2025 වසරේ මුල් මාස 10 තුළ රට පුරා ඇබ්බැහිවීම් ආශ්‍රිත වැරදි සම්බන්ධයෙන්...
ස්විට්ස­ර්ල­න්තයේ නව වසර සැම­රුම කඳු­ළින් නිම­වෙයි                             – හිම නිවාඩු නිකේ­ත­න­යක ගින්න­කින් 40ක් මරුට

ස්විට්ස­ර්ල­න්තයේ නව වසර සැම­රුම කඳු­ළින් නිම­වෙයි – හිම නිවාඩු නිකේ­ත­න­යක ගින්න­කින් 40ක් මරුට

දකු­ණු ­දිග ස්විට්ස­ර්ල­න්තයේ  සුප්‍ර­කට ක්‍රාන්ස් මොන්ටානා කඳු­කර ප්‍රදේ­ශයේ සුඛෝ­ප­භෝගී හිම නිවාඩු නිකේ­ත­න­යක හට­ගත් විශාල ගින්න­කින් සංචා­ර­ක­යන් 40 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. නව වසර උදාවී පැය­කට පමණ පසු එම ගින්න හට­ගෙන ඇති අතර,...
බංග්ලා­දේ­ශ ශිෂ්‍ය අර­ග­ල­යෙන් බිහිවූ                                               පුර­වැසි පක්ෂය දෙකඩ වෙයි

බංග්ලා­දේ­ශ ශිෂ්‍ය අර­ග­ල­යෙන් බිහිවූ පුර­වැසි පක්ෂය දෙකඩ වෙයි

බංග්ලා­දේ­ශයේ තරුණ කොටස්  පිහි­ටු­වා ගත් ජාතික පුර­වැසි පක්ෂය ඉදිරි මැති­ව­ර­ණ­යේදී එරට ජමාටි ඉස්ලාම් අන්ත­වාදී මුස්ලිම් සංවි­ධාන පක්ෂය සමඟ සන්ධානගත ­වී­මට ගත් තීර­ණයත් සමඟ  එම පක්ෂය කොටස් දෙක­කට බිඳී ගොස් ඇතැයි එරට මාධ්‍ය සඳහාන් කරයි. ශෙයික් හසී­නාගේ රජය...
Follow by Email
LinkedIn
Share
WhatsApp