Impartial news reporting for a stronger democratic society
චිනය, රුසි­යාව, ඉරා­නය සහ කියු­බාව සමඟ සම්බන්ධතා බැහැ ! බොර­තෙල් බැරල් මිලි­යන 50ක් අපිට ඔිනෑ                                         – ට්‍රම්ප් වෙනිසියුලාවට කියයි

චිනය, රුසි­යාව, ඉරා­නය සහ කියු­බාව සමඟ සම්බන්ධතා බැහැ ! බොර­තෙල් බැරල් මිලි­යන 50ක් අපිට ඔිනෑ – ට්‍රම්ප් වෙනිසියුලාවට කියයි

උසස් තත්ත්වයේ බොර­තෙල් බැරල් මිලි­යන 30ත් – 50ත් අතර ප්‍රමා­ණ­යක් අමෙ­රි­කා­වට ලබා­ දිය යුතු බව ඩොනල්ඩ් ට්‍රම්ප්  වෙනි­සි­යු­ලාවේ අන්තර්වාර ආණ්ඩුවට දන්වා ඇතැයි මාධ්‍ය සඳහාන් කරයි. එම බොර­තෙල් වෙළෙ­ඳ­පොළේ පව­තින මිලට අලෙවි කැර එහි ආදා­යම වෙනි­සි­යු­ලාවේ සහ...
ජපාන න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජන්සියේ                                                  නිල­ධා­රි­යාගේ ජංගම දුර­ක­ත­නය                                                       ෂැංහයි ගුවන් තොටේ දී අතුරුදන්                                                        – රහ­සි­ගත තොර­තුරු රැසක් දුරකතනයේ තිබිලා

ජපාන න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජන්සියේ නිල­ධා­රි­යාගේ ජංගම දුර­ක­ත­නය ෂැංහයි ගුවන් තොටේ දී අතුරුදන් – රහ­සි­ගත තොර­තුරු රැසක් දුරකතනයේ තිබිලා

ජපා­නයේ න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජ­න්සියේ නිල­ධා­රි­ය­කුගේ ජංගම දුර­ක­ත­නය චීනයේ ෂැංහයි ගුව­න්තො­ටු­පො­ළළේ දී අස්ථා­න­ගත වී ඇතැයි විදෙස් මාධ්‍ය  පසුගිය දා අනාවරණය කැර ඇත. ජපාන න්‍යෂ්ටික ආර­ක්ෂණ ඒජ­න්සිය සතු අති­ශය සංවේදී තොර­තුරු එම දුර­ක­ත­නයේ ඇති බව  ද සඳහාන්...
රුසි­යා­වට ඔත්තු දුන් CIA  හිටපු ප්‍රතිබුද්ධි නිල­ධා­රි­යා                       සිරගෙදරදී මිය යයි

රුසි­යා­වට ඔත්තු දුන් CIA  හිටපු ප්‍රතිබුද්ධි නිල­ධා­රි­යා සිරගෙදරදී මිය යයි

සිරදඬු­වම් විඳි­මින් සිටි CIA සංවි­ධා­නයේ හිටපු ප්‍රතිබුද්ධි නිල­ධා­රි­යකු වන ඕල්ඩ්රිච් ඒම්ස් ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව අනාවරණය වෙයි. රුසි­යා­වට ඔත්තු සැප­යීමේ චෝද­නා­ව මත ඕල්ඩ්රිච් ඒම්ස් අත්අඩංගුවට ගෙන අමෙරිකාව ඔහුට ජීවි­තා­න්තය දක්වා  සිරදඩුවම් නියම කෙළේය....
පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය                                          තීරණය කිරීමට තේරීම් කාරක සභාවක්

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය තීරණය කිරීමට තේරීම් කාරක සභාවක්

දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද වී තිබූ පළාත් සභා මැතිවරණ පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය නිර්දේශ කිරීම සඳහා තේරීම් කමිටුවක් පිහිටුවීමට පාර්ලිමේන්තුවේ  අනුමැතිය  හිමිව තිබේ. “මිශ්‍ර සමානුපාතික නියෝජන ක්‍රමය” සඳහා අවශ්‍ය සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලිය 2017 දී...
Follow by Email
LinkedIn
Share
WhatsApp