Impartial news reporting for a stronger democratic society
පිලිපීනයේ කුණු  කන්දක් කඩා වැටී අයෙක් මරුට 38ක් අතුරුදන්

පිලිපීනයේ කුණු  කන්දක් කඩා වැටී අයෙක් මරුට 38ක් අතුරුදන්

පිලිපීනයේ මැනිලා නුවරට  ආසන්නයේ ඇති දැවැන්ත කුණු කන්දක් හදිසියේ කඩා වැටීමෙන් 22 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට පත්ව, තවත් පුද්ගලයින් 38 දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය  සඳහාන් කරයි. මෙම අනතුරට පත් වූවන්ගෙන් බොහෝ දෙනා එම කුණු කන්දේ සේවයේ නිරතව සිටි...
මොන්රෝ ප්‍රකා­ශ­නය සහ ට්‍රම්ප්ගේ තුට්ටු දෙකේ විදේශ ප්‍රති­ප­ත්තිය

මොන්රෝ ප්‍රකා­ශ­නය සහ ට්‍රම්ප්ගේ තුට්ටු දෙකේ විදේශ ප්‍රති­ප­ත්තිය

ජාතික ආර­ක්ෂා­වට දැඩි තර්ජ­න­යක් වී ඇති මත්ද්‍රව්‍ය ත්‍රස්ත­වා­දය අමෙ­රි­කා­වෙන් තුරන් කිරී­මට බව කිය­මින් එරට හමු­දාව වෙනි­සි­යු­ලාවේ හමුදා ප්‍රහා­ර­යක් සිදු­කර ජනා­ධි­පති නිකො­ලස් මදුරෝ සහ බිරිය සීලියා ෆ්ලෝර්ස් අත්අ­ඩං­ගු­වට ගෙන අමෙ­රි­කා­වට රැගෙන යෑම මේ වන­විට...
වෙනි­සි­යු­ලාවට එරෙහිව  හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙළේ                                             අමෙ­රිකානු විරෝධී රට­වල් සමඟ පවත්නා ගණු දෙනු නිසායි                                                       –  අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ

වෙනි­සි­යු­ලාවට එරෙහිව  හමුදා මෙහෙයුම් ක්‍රියාත්මක කෙළේ අමෙ­රිකානු විරෝධී රට­වල් සමඟ පවත්නා ගණු දෙනු නිසායි –  අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ

වෙනි­සි­යු­ලාවට එරෙහිව සිය හමුදාවේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ එක් අරමුණක් වූයේ රුසියාව – චීනය ඇතුළු අමෙ­රිකානු විරෝධී රට­වල් සමඟ පවත්නා  සබධතාවය නිසා යැයි අමෙ­රි­කාවේ රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ ප්‍රකාශ කර ඇතැයි ඔස්ට්‍රේ­ලි­යාවේ ABC  පුවත් සේවය...
Follow by Email
LinkedIn
Share
WhatsApp