by Chandana Wijekoon | Mar 8, 2026 | Economics, News
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) රුපියල් බිලියන 29.15 ක සැලකිය යුතු මූල්‍ය අලාභයක් 2025 දෙසැම්බර් 31 වැනි දින අවසන් වූ කාර්තුවේ ලබා ඇතැයි නවතම මූල්‍ය ප්‍රකාශන පෙන්වා දෙයි. 2024 අනුරූප කාර්තුවේ වාර්තා වූ රුපියල් මිලියන 603 ක ලාභයට සාපේක්ෂව මෙය තියුණු පසුබෑමක් සනිටුහන්...
by Chandana Wijekoon | Mar 8, 2026 | Economics, News
ඉරානයට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ගෙන යන යුදමය ක්‍රියාමාර්ගය හේතු කොට ගෙන, මැදපෙරදිග කලාපයේ මතුව තිබේන නොසන්සුන්තාවයන් නිසා ගෝලීය නැව්ගත කිරීම්වලට බාධා ඇති වී ඇති බවට ශ්‍රී ලංකාවේ වෙළඳ හා සැපයුම් අංශය...
by Chandana Wijekoon | Mar 8, 2026 | Features, News
පේරාදෙණිය විශ්වවිද්‍යලයේ අරාබි හා ඉස්ලාමීය ශිෂ්ඨාචාර අධ්‍යායනාංශයේ හිටපු ප්‍රධානී ආචාර්ය එස්. ඒ. ඉමාම් විසිනි....
by Chandana Wijekoon | Mar 8, 2026 | International, News
ඉරාන නාවික හමුදාවට අයත් IRIS ලාවන් යුද නෞකාව ඉන්දීය බලධාරීන්ගේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ කොච්න් වරායට සේන්දු වී ඇති බව විදෙස් උපුටා දක්වමින් Cyber World Press සඳහාන් කරයි. එම නෞකාව කොචින් වාරාය වෙත ගොස් ඇත්තේ හඳුනාගත් තාක්ෂණික ගැටලුවක් හේතුවෙනි. ඉන්දීය මාධ්‍ය...
by Chandana Wijekoon | Mar 8, 2026 | Uncategorized
ශ්‍රී ලංකාවේ හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියකු සහ ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු වූ සුරේෂ් සලේ මහතාගේ බිරිය ,පොලිස්පතිවරයා වෙත ලියන ලද අතිශය සංවේදී කරුණු ඇතුළත් ලිපියක පිටපත් මෙරට සිටින විදේශීය තානාපති කාර්යාල වෙත ද ඊමේල් හරහා යොමු කැර ඇතැයි මේ වන විට...