Impartial news reporting for a stronger democratic society
2025 ජනවාරි – නොවැම්බර් කාලය තුළ                                              තේ, පොල්, රබර්  නිෂ්පාදනයේ  පහත වැටීමක්!                                           – මහ බැංකුව වාර්තා කරයි

2025 ජනවාරි – නොවැම්බර් කාලය තුළ තේ, පොල්, රබර්  නිෂ්පාදනයේ  පහත වැටීමක්! – මහ බැංකුව වාර්තා කරයි

ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මුදල් බෝග තුන ලෙස සැලකෙන තේ, රබර් සහ පොල්වල සමස්ත නිෂ්පාදනය පහත වැටී ඇති බව මහ බැංකුව වාර්තා කෙළේය.  මෙම තත්ත්වය 2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ඇතිව  තිබෙන බව සඳහාන් වෙයි. පොල් නිෂ්පාදනය වර්ධන ගම්‍යතාව පවත්වා ගෙන ගිය අතර,...
ජපාන අගමැතිනි සනාඒ තකඉචි                                                     සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්!

ජපාන අගමැතිනි සනාඒ තකඉචි සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම්!

ජපාන අගමැතිනි සනාඒ තකඉචි (Sanae Takaichi) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තීරණය කැර  ඇති බව Cyber World Press පුවත් සේවය සඳහාන් කරයි. ඒ අනුව පෙබරවාරි 8 වැනි දින මැතිවරණයක් කැදවීමට නියමිත බව ජපානයේ කෝඩෝ පුවත් සේවය වාර්තා කරයි. මේ අනුව ඇය සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා...
ඉන්දියාවේ ලඩාක් සෙලවෙයි – 5.7ක භු කම්පනයක් !

ඉන්දියාවේ ලඩාක් සෙලවෙයි – 5.7ක භු කම්පනයක් !

ඉන්දියාවේ වයඹදිග කාශ්මීර කලාපයට 5.7 ක භූමිකම්පාවක්  සිදුව ඇති බව වාර්තා වෙයි.භූමිකම්පාව  පසුගිය 18වැනි දා  රාත්‍රියේ ඇතිව තිබෙන අතර, එහි කේන්ද්‍රය කිලෝමීටර 171 ක ගැඹුරකින් යුත් ලඩාක් කලාපයේ පිහිටා ඇතැයි  ඉන්දිය භූ කම්පන විද්‍යා ජාතික මධ්‍යස්ථානය...
පාකි­ස්තා­නය සහ චීනය ඒකා­බ­ද්ධව සංව­ර්ධ­නය කළ                                 J.F -17 ප්‍රහා­රක ජෙට් යානා මිලදී ගන්න                                           රටවල් රැසකින් වැඩි ඉල්ලුමක්

පාකි­ස්තා­නය සහ චීනය ඒකා­බ­ද්ධව සංව­ර්ධ­නය කළ J.F -17 ප්‍රහා­රක ජෙට් යානා මිලදී ගන්න රටවල් රැසකින් වැඩි ඉල්ලුමක්

පාකි­ස්තා­නය සහ චීනය ඒකා­බ­ද්ධව සංව­ර්ධ­නය කරනු ලැබූ ජේ.එෆ්-17 ප්‍රහා­රක ජෙට් යානා මිලදී ගැනීම සඳහා රට­වල් රැස­කින් වැඩි ඉල්ලු­මක් ලැබී ඇතැයි පාකි­ස්තාන අග­මැති ශෙබාස් ෂරීෆ් තහ­වුරු කළ බව එරට ඩෝන් පුවත් සේවය සඳහාන් කැර තිබේ.  එම ප්‍රහා­රක ජෙට් යානා සඳහා ඉල්ලුම...
ග්‍රීන්ලන්තය තමාට ලබා නොදුනහොත්                                                ජුනි මාසයේ  සිට යුරෝපයේ රටවල් 7කට                                        25%ක බදු ගහනවා                                                                                 — ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

ග්‍රීන්ලන්තය තමාට ලබා නොදුනහොත් ජුනි මාසයේ  සිට යුරෝපයේ රටවල් 7කට 25%ක බදු ගහනවා   — ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

ඩෙන්මාර්කය සහ තවත් යුරෝපීය රටවල් හතකට පෙබරවාරි මාසයේ සිට 10% ක තීරුබදු අය කරන බව  අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත.‍ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව  පිළිබඳව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා ඇත. ඔහු තවදුරටත් පවසා...
Follow by Email
LinkedIn
Share
WhatsApp