by Chandana Wijekoon | Jan 22, 2026 | News
චීන වාණිජ මණ්ඩල නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම ඇමැතිවරයා හමුවී අපනයනය සඳහා පලතුරු සහ එළවළු වගා කිරීම කෙරෙහි අවධානය යොමු කැර ඇති අනාවරණය වෙයි. දැනට භාවිතයට නොගත් ඉඩම් මහා පරිමාණ කිරි ගොවිපොළවල් සහ එළවළු සහ පළතුරු වැනි අපනයන-නැඹුරු කෘෂිකාර්මික නිෂ්පාදන...
by Chandana Wijekoon | Jan 22, 2026 | Economics, International, Political
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ අමෙරිකා එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය දිනෙන් දින ව්‍යාකූලත්වයක් කරා ගමන් කරමින් සිටින අතරතුර, චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධව ලොව කේන්ද්‍රීය ස්ථානයක් කරා එලඹෙමින් සිටිනු දක්නට ලැබේ. ලොව පුරා රටවල් 74 කට පමණ විසා...
by Chandana Wijekoon | Jan 21, 2026 | International, News, Political
රටවල් අතර පැතිරී ගිය යුද්ධ 8ක් නැවැත්වීමට මැදිහත් වුවද නොබෙල් සාම ත්‍යාගය තමාට ලබා නොදීම නිසා සාමය ගැන සිතීමට බැඳී නොසිටින බවත්, මින් ඉදිරියට අමෙරිකාවේ යහපත වෙනුවෙන් පමණක් කැපවෙන බවත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කැර තිබේ. නෝර්වේ අගමැති...
by Chandana Wijekoon | Jan 21, 2026 | Economics, News
රත්‍රන් නිෂ්පාදනය කිරීම සඳහා දේශීය රන් පිරිපහදුවක් ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව කටයුතු ගවේෂණය කරමින් සිටින බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය එස්.පී. චමින්ද පැවසීය. පසුගිය දා (19) මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහාන් කෙළේය....
by Chandana Wijekoon | Jan 21, 2026 | International, News
මැලේසියාවේ දූෂණ විරෝධී කොමිසම එරට මුල් පෙළ හමුදා නිලධාරීන් දෙදෙනකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ සහ බලය අවභාවිතා කිරීමේ චෝදනා යටතේ නඩු පවරන බව අද (21) නිවේදනය කෙළේය.ඒ අනුව, හිටපු හමුදා ප්‍රධානී, හෆිසුද්දීන් ජන්ටන් ට එරෙහිව මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ද, හිටපු සන්නද්ධ...