by Chandana Wijekoon | Jan 23, 2026 | Uncategorized
ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගේ ජන්ම දිනය යෙදී ඇති අද (23) දිනයේම ඇයට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් (FCID) විශේෂ කැඳවීමේ ලිපියක් ලැබී ඇති බව සඳහාන් වෙයි.මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තංගල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත මෙම දැනුම් දීම සිදු කැර ඇත.ඒ අනුව, තංගල්ල...
by Chandana Wijekoon | Jan 23, 2026 | Features, News, Political
2018 නොවැම්බර් 30 වැනි දා අලුයම වව්නතිව්හි පොලිස් මුරපොළේ රාත්‍රී මුර සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකු වූ ගනේෂ් දිනේෂ් සහ ප්‍රසන්න ඝාතනය කිරීම හිටපු එල්ටීටීඊ සාමාජිකයකු මත පටවා සහරාන් කණ්ඩායම හෙළිදරව් වීම වැළැක්වීමට රාජ්‍ය බුද්ධි සේවාවන්හි සැලසුමක් තිබූ...
by Chandana Wijekoon | Jan 23, 2026 | News
රුපියල් මිලියන 46කට ආසන්න වත්කම් අයථා ලෙස අත්පත් කැර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් අද (23) අත්අඩංගුවට ගත් විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට පෙබරවාරි 6 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ...
by Chandana Wijekoon | Jan 22, 2026 | News
දිවයින පුරා රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හෙට (23) උදෑසන 8 සිට පැය 48ක කාලයක් සංකේත වැඩවර්ජනයක නිරත වෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය කියයි. නිදහස් සෞඛ්‍ය සේවාව සහ වෛද්‍යවරුන් මුහුණ දෙන ගැටලු විසඳීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දුන් එකඟතා මෙතෙක්...
by Chandana Wijekoon | Jan 22, 2026 | News
සංචාරක ව්‍යාපෘතියකට අදාළ කබානා ඉදිකිරීම සඳහා වැඩ කරම්න් සිටි පිරිසක්මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් පුද්ගලයක් 03දෙනකු මියගොස් ඇති බව අහංගම පොලිසිය සඳහන් කරයි. අද (22) රාත්‍රී 09ට පමණ පෑලැස්ස ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇතැයි...