by Chandana Wijekoon | Jan 27, 2026 | Economics, International, News
Industrial enterprises with annual revenue of more than 20 million yuan recorded a combined profit of 7.3982 trillion yuan in 2025, according to the National Bureau of Statistics of China.That was an increase of 0.6% over the previous year. Among them, state-owned...
by Chandana Wijekoon | Jan 27, 2026 | News
පාසල් ළමුන් අතර ව්‍යාප්ත වන මත්ද්‍රව්‍ය ගැටලුව සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් මහතා පවසයි. අද (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය. පාසල් ආශ්‍රිතව අයිස් පලම්,...
by Chandana Wijekoon | Jan 26, 2026 | Uncategorized
මතභේදාත්මක ටෙන්ඩරය යටතේ ආනයනය කරන ලද ගල් අඟුර වල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුව උත්සන්න වීමත් සමඟ ශ්‍රී ලංකාව දැඩි බලශක්ති අර්බුදයකට ගමන් කරමින් සිටින බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඔවුන් අනතුරු අඟවන්නේ , ලබන අප්‍රේල් මාසයට පෙර අවශ්‍ය සැපයුම් ලබා ගැනීමට රටට...
by Chandana Wijekoon | Jan 26, 2026 | Uncategorized
මහනුවර ඔරලෝසු කණුව ආසන්නයේ සිටි යාචක කාන්තාවක් අරුප්පොළ ප්‍රදේශයෙන් මහවැලි ගං ඉවුරට රැගෙන ගොස් ගෙල කපා ඝාතනය කැර පොලීසියට භාර වූ 30 හැවිරිදි තරුණයා අංකුඹුර, ගල්කන්ද නිවෙසකදී කාන්තාවක් ඝාතනය කැර පුලුස්සා දැමීමේ සිද්ධියට ද සම්බන්ධ බවට පොලීසිය සැක...
by Chandana Wijekoon | Jan 26, 2026 | News
කාබනික පොහොර සහ ගැඩවිල් පණු පොහොර ව්‍යාපෘතියක් හරහා ප්රතිලාභ දෙන බව පවසා මුදල් වංචා කළ කළමනාකරුවකු, එම ආයතනයේ බඩු භාණ්ඩ හොර රහසේ රැගෙන යෑමට පැමිණි අවස්ථාවේ විල්ගමුව ගම්වාසීන් කළ දැනුම් දීමකට අනුව විල්ගමුව පොලීසියෙන් ඔහු පෙරේදා (25) අත්අඩංගුවට...