by Chandana Wijekoon | Mar 10, 2026 | Uncategorized
ගල්ෆ් රටවලින් නිරන්තරයෙන් ලැබෙන ඉල්ලීම් චීනය අගය කරන බවත්, හැකි ඉක්මනින් එම කලාපයේ සටන් විරාමයක් ඇතිකැර ගැනීම සඳහා චීනයේ ඉහළම ප්‍රමුඛතාවය ලබා දෙන බව චීන විදේශ ඇමැති වං යී පවසයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජිකයකු වන වං යී කුවේට්...
by Chandana Wijekoon | Mar 10, 2026 | International, News, Political
14වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ සිව්වැනි සැසිවාරයේ දෙවැනි පූර්ණ රැස්වීම ඊයේ (9) බීයිජිං හි මහජන මහා ශාලාවේදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම්, ජනාධිපති ෂී ජින් පිං ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ හා රාජ්‍ය නායකයෝ ඊට එක්වූහ. චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර...
by Chandana Wijekoon | Mar 10, 2026 | International, News, Political
අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පෙරේදා (08) දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව අනාවරණය වෙයි. එය මේ වසරේ ඔවුන් අතර සිදු වූ පළමු දුරකථන ඇමතුම ලෙස සැකෙන බව සඳහාන්ය. TASS ප්‍රවෘත්ති සේව සඳහාන් කැර ඇත්තේ පැයක පමණ...
by Chandana Wijekoon | Mar 10, 2026 | International, News, Political
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොජ්තබා කමේනි (Mojtaba Khamenei) තේරීපත්ව තිබේ. ඉරානයට එරෙහිව අමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කළ යුද්ධයේ පළමු දිනයේම ඝාතනයට ලක්වූ අයතුල්ලා අලි කමේනිගේ දෙවැනි පුත්‍රයා වන මොජ්තබා කමේනි වයස 17 දී ඉරාන – ඉරාක යුද්ධයේදී යුධ පෙරමුණේ...
by Chandana Wijekoon | Mar 10, 2026 | International, News, Political
අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට එරෙහිව සිදු කරන යුද මෙහෙයුම් නවතාදමා මැදපෙරදිග සාමය සහ ස්ථාවරත්වය සඳහා පියවර ගන්නා ලෙස සියලු කණ්ඩායම්වලින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඉල්ලීමක් කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහාන් කරයි. පසුගියදා ඉන්දියාවේ සංචාරයක නිරත වූ...