by Chandana Wijekoon | Jan 31, 2026 | Economics, News
ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ යනු ඇති බව අනාවරණය වෙයි. ප්‍රාදේශීය වැවිලි සමාගම් සහ ආණ්ඩුව අතර පසුගිය දා (26) අත්සන් කරන ලද නව ගිවිසුම යටතේ මේ අන්දමින් වැටුප් වැඩි වී තිබේ. ගිවිසුම අත්සන් කිරීමේ උත්සවය වැවිලි හා ප්‍රජා...
by Chandana Wijekoon | Jan 31, 2026 | International, News
a suicide bombing at a Chinese-owned restaurant in Kabul’s Shahr-e-Naw district killed multiple civilians, including Chinese nationals. The Islamic State Khorasan Province (ISKP) claimed responsibility, framing the attack as targeting Chinese presence in Afghanistan....
by Chandana Wijekoon | Jan 31, 2026 | Economics, International, News, Political
ඉන්දියාව සහ යුරෝපා සංගමය අතර ඓතිහාසික නිදහස් වෙළෙඳ ගිවිසුම (Free Trade Agreement -FTA) සම්බන්ධව දෙපාර්ශ්වය අතර පූර්ණ එකඟතාව ජාත්‍යන්තරයේ දැඩි කතාබහට ලක්වී තිබේ. යුරෝපා සංගමයේ සභාපතිනිය උර්සුලා වොන්ඩර් ලේයන් සහ යුරෝපා කවුන්සිලයේ සභාපති ඇන්ටෝනියෝ කොස්තා පසුගියදා...
by Chandana Wijekoon | Jan 31, 2026 | Economics, International, News
බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාමර් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවති සාකච්ඡාවලින් අනතුරුව, චීනය විසින් ස්කොච් විස්කි සඳහා පැනවූ තීරුබදු සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කිරීමට එකඟ වූ බව බ්‍රිතාන්‍ය අගමැතිගේ මාධ්‍ය ලේකම් පසුගිය දා ( 29) ප්‍රකාශ කෙළේය. මෙම...
by Chandana Wijekoon | Jan 31, 2026 | Economics, International, News
වර්ධනය සංවර්ධිත ආර්ථිකයන් සහ ප්‍රාග්ධන – දැඩි අංශවල සංකේන්ද්‍රණය වෙයි 2025 වර්ෂයේදී ගෝලීය විදේශ සෘජු ආයෝජන (FDI) ප්‍රවාහයන් සියයට 14කින් ඉහළ ගොස් ඇති අතර, එය අමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1.6ක් දක්වා වර්ධනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සංවිධානය...