Impartial news reporting for a stronger democratic society
රුසියාව ඇතුළු රටවල් සමඟ සංවර්ධන නව අවස්ථා                                  බෙදා ගන්න චීනය සුදානම් !

රුසියාව ඇතුළු රටවල් සමඟ සංවර්ධන නව අවස්ථා බෙදා ගන්න චීනය සුදානම් !

චීන ජනාධිපති ෂී ජින  පෙරේදා  (4) පස්වරුවේ බෙයිජිංහි මහජන මහා ශාලාවේ සිට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සමඟ වීඩියෝ තාක්ෂණය ඔස්සේ හමුවක් පවත්වා ඇති බව සඳහාන්ය. මෙම වසර චීනයේ පස් අවුරුදු සැලැස්මේ ආරම්භක වසර බවත්, වඩාත් සක්‍රිය විවෘත භාවයක් හරහා...
බලු­කි­ස්තාන විමුක්ති හමු­දාවේ ත්‍රස්ත ප්‍රහාරයන්                                        දැඩි සේ හෙළා දකිනවා                                                                              — එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක කවු­න්සි­ලය කියයි

බලු­කි­ස්තාන විමුක්ති හමු­දාවේ ත්‍රස්ත ප්‍රහාරයන් දැඩි සේ හෙළා දකිනවා — එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක කවු­න්සි­ලය කියයි

පාකි­ස්තා­නයේ බලු­කි­ස්තාන ප්‍රාන්තය කේන්ද්‍ර කර­මින් සිදු වන ත්‍රස්තවාදී ප්‍රහා­ර­මා­ලාව දැඩි සේ  හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ ආර­ක්ෂක කවු­න්සි­ලය ප්‍රකාශ කැර තිබේ.  පසුගිය දා  ත්‍රස්තවාදී  ප්‍රහාරයකින් සිවිල් වැසි­යන් 31ක් ඇතු­ළුව 48 දෙන­කුට මරු...
ඉරාන – අමෙරිකා සාම දුතයෝ හෙට                                                     ඕමා­න­යේ දී මුහුණට මුහුණ හමු වෙති !                                                       ඉරා­න­යෙන් කොන්දේසි රැසක් — තුන්වැනි පාර්ශ්ව­ය­කට අව­සර නෑ

ඉරාන – අමෙරිකා සාම දුතයෝ හෙට   ඕමා­න­යේ දී මුහුණට මුහුණ හමු වෙති ! ඉරා­න­යෙන් කොන්දේසි රැසක් — තුන්වැනි පාර්ශ්ව­ය­කට අව­සර නෑ

මැද­පෙ­ර­දිග කලා­පයේ යුද ගැටුම් වළක්වා ගැනීමේ අර­මු­ණින් සිදු කිරී­මට නිය­මිත සාක­ච්ඡාව තුර්කියේ  පැවැත්වීමට තිරණය කැර තිබුණ ද , ඉරානයේ ඉල්ලීම මත එම සාකච්ඡා ඕමා­නයේ පැවැත්වීමට  අමෙ­රි­කා­ව තිරණය කළ  බව  අනාවරණය වෙයි. ඒ් අනුව හෙට (6) ඕමා­න­යේදී එම සාක­ච්ඡාව පැවැත්වීමට...
නිදහස් දිනය  දා යාපනයේ සහ මඩකලපුවේ විරෝධතා රැලි තුනක්  

නිදහස් දිනය  දා යාපනයේ සහ මඩකලපුවේ විරෝධතා රැලි තුනක්  

නිදහස් දිනය   “ කළු දිනයක් ” ලෙස නම් කරමින් විරෝධතා රැලි තුනක්  යාපනයේ සහ මඩකලපුවේ  ඊයේ (04) පවත්වා  ඇත. විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් බහුතරයක් මෙම විරෝධතාවලට  පැමිණ තිබේ. යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඔවුන්ගේ විරෝධතා රැලි විශ්වවිද්‍යාල...
Follow by Email
LinkedIn
Share
WhatsApp