by Chandana Wijekoon | Feb 6, 2026 | International, News
රුසියානු – යුක්‍රේන යුද්ධය අවසන් කිරීම සඳහා අමෙරිකාවේ මැදිහත්වීමෙන් පවත්වන ත්‍රෛපාර්ශ්වික දෙවැනි වටයේ සාකච්ඡා මේ වන විට අවසන් වී තිබේ. අමෙරිකාවේ මැදිහත්වීමෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී පෙරේදා (05) එම සාකච්ඡා පැවැත් විණි. එහිදී...
by Chandana Wijekoon | Feb 6, 2026 | International, News
චීනයේ නියෝජ්‍ය විදේශ ඇමැති මියාඕ දේයු ඊයේ (05) බීජිං නුවරදී ඉරානයේ නීති සහ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ නියෝජ්‍ය විදේශ ඇමැති කසෙම් ගරිබාබාඩි හමුවි තිබේ. ඉරානයේ වත්මන් තත්ත්වය සහ ඉරාන න්‍යෂ්ටික වැඩසටහනට අදාළ වර්ධනයන් පිළිබඳව ගරිබාබාඩි විස්තර කළ අතර, ඉරානය රාජ්‍ය...
by Chandana Wijekoon | Feb 6, 2026 | Features, International, News, Political
Russia said Wednesday it was “no longer bound” by limits on the number of nuclear warheads it could deploy, as its last arms control treaty with the United States looked set to expire. The New START agreement will end Thursday, formally releasing both...
by Chandana Wijekoon | Feb 6, 2026 | Features, International, News
බ්‍රිතාන්‍යයේ බලයට පත්වන ආණ්ඩු දිගින් දිගටම සංක්‍රමණිකයින් සම්බන්ධ නීති දැඩි කිරීම නිසා දේශපාලන රැකවරණ පතපු විශාල පිරිසකට මහ පාරෙ නිදාගන්න බලකෙරිල තියන බව අලුත්ම ගවේෂණයකින් හෙලිවෙලා තියෙනව. BBC ආයතනය පවත්වපු මේ ගවේෂණයට අනුව, ගතවගිය අවුරුදු හතර ඇතුළෙ මෙහෙම පාරට වැටුණ...
by Chandana Wijekoon | Feb 6, 2026 | International, News
රුසියාවේ මොස්කව් නුවරදී ජ්‍යෙෂ්ඨ හමුදා බුද්ධි නිලධාරියකුට නාදුනා නොගත් තුවක්කුකරුවකු අද (06) වෙඩි තබා ඇති බවත්, එම තුවක්කුකරු සොයා මේ වන විට පුළුල් මෙහෙයුමක් ආරම්භ කැර ඇති බව රුසියානු බුද්ධි කමිටුවේ නිලධාරියකු පවසා ඇත. කමිටු ප්‍රකාශිකා ස්වෙට්ලානා පෙට්‍රෙන්කෝ...