Impartial news reporting for a stronger democratic society
කතානායකවරයාට දූෂණ චෝදනා අටක් ?                                                   අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි.!

කතානායකවරයාට දූෂණ චෝදනා අටක් ? අල්ලස් කොමිසම පරීක්ෂණ අරඹයි.!

වත්මන් පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහිව යොමු කරනු ලැබ ඇති දූෂණ වංචා චෝදනා පිළිබඳ පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශන ආරම්භ කැර ඇත. මේ සම්බන්ධයෙන් අප එම කොමිසමේ උසස් නිලධාරියෙකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ...
බෞද්ධාගමට සිදු වන අගතිය ගැන ජනතාව  කියන්න          ත්‍රෛනිකායක මහා සංඝරත්නයෙන් පාගමනක්!

බෞද්ධාගමට සිදු වන අගතිය ගැන ජනතාව  කියන්න ත්‍රෛනිකායක මහා සංඝරත්නයෙන් පාගමනක්!

බෞද්ධාගමට සහ ශාසනයට වත්මන් ආණ්ඩුව යටතේ සිදුවෙන බොහෝ අගතියන් පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා ත්‍රෛනිකායක මහා සංඝරත්නය කොළඹදී දැවැන්ත පාද චාරිකාවක් පැවැත්වීමට තීන්දු කැර ඇතැයි අනාවරණය වෙයි.ත්‍රෛනිකායක මහා සංඝරත්නය 2500 නමකගේ සහභාගිත්වයෙන් මෙම පාද චාරිකාව සංවිධානය කිරීම...
පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ෂියා මුස්ලිම් පල්ලියක් ළඟ                                                       මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්!                                                             35ක් මරුට –170කට වැඩි පිරිසකට බරපතළ තුවාල

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර ෂියා මුස්ලිම් පල්ලියක් ළඟ    මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමක්! 35ක් මරුට –170කට වැඩි පිරිසකට බරපතළ තුවාල

පකිස්ථානයේ ඉස්ලාමාබාද් නුවර පිහිටි ෂියා මුස්ලිම් පල්ලියක සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 35ක්මිය ගොස් 170කට වැඩි පිරිසක්තුවාල ලබා ඇති බව ඉස්ලාමාබාද් නුවර නියෝජ්‍ය කොමසාරිස්වරයා  පවසයි. සිකුරාදා (06) දහවල් යාඥාව අතරතුර මෙම පිපිරීම සිදු ව...
ඉරානය සමඟ වෙළෙඳාම් කළොත් බලාගෙනයි !                                අමතර තීරුබදු පනවන නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි

ඉරානය සමඟ වෙළෙඳාම් කළොත් බලාගෙනයි ! අමතර තීරුබදු පනවන නියෝගයකට ට්‍රම්ප් අත්සන් තබයි

ඉරානය සමඟ වෙළෙඳාම් සිදුකරන රටවලට අමතර තීරුබදු පනවන බවට සඳහන් කරමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විධායක නියෝගයකට අත්සන් තබා ඇත. ඉරානය සහ අමෙරිකාව අතර සාම සාකච්ඡා පවතින අතරතුර  මෙවැනි තීරණයක් අමෙරිකාව ගැනීමට හේකුව පිළිබඳව අද මත පළවෙමින් තිබේ. අමෙරිකාව සඳහන්...
ඉන්දියා – අමෙරිකා නව වෙළෙඳ ගිවිසුමකට මාර්තුවේ අත්සන් තබයි

ඉන්දියා – අමෙරිකා නව වෙළෙඳ ගිවිසුමකට මාර්තුවේ අත්සන් තබයි

ඉන්දියාව සහ අමෙරිකාව අතර නව වෙළෙඳ ගිවිසුමක් සඳහා ලබන මාර්තුවේදී අත්සන් තැබීමට අපේක්ෂා කරන බව ඉන්දියාවේ වෙළෙඳ ඇමැති පියුෂ් ගොයාල් ප්‍රකාශ කළ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසු ඉන්දියාව අමෙරිකානු භාණ්ඩ සඳහා වන ආනයනික තීරුබදු අඩු කරනු ඇතැයි ද...
Follow by Email
LinkedIn
Share
WhatsApp