by Chandana Wijekoon | Feb 8, 2026 | News
ගලහා, නවනැලිය කිරිබෝගහඉන්න ප්‍රදේශයේදී විදුලි සැර වැදී මවක් සහ දියණියක් මිය යෑම ගැන ලංකා විදුලි බල මණ්ඩලය සම්පුර්ණයෙන්ම වගකිවයුතු බව ගලහා පොලිසියේ ඉහළ නිලධාරියකු පවසා තිබේ. පෙරේදා (07) උදෑසන 10.00 පමණ මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය...
by Chandana Wijekoon | Feb 8, 2026 | News
මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තල්දූව, අමිතිරිගල ප්‍රදේශයේ අද (8) පස්වරුවේ සිදු වු රිය අනතුරින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුරෙන් පසු යතුරුපැදිය ගිනි ගත් බව අනාවරණය වෙයි. තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු...
by Chandana Wijekoon | Feb 8, 2026 | Features, News
අම්බුළුවාව දිසානායක මුදියන්සේලාගේ ජයරත්න ආගමික මධ්‍යස්ථානය සහ ජෛව විවිධත්ව සංකීර්ණ බාර අරමුදල ටෙන්ඩර් පටිපාටිය උල්ලංඝනය කරමින් කේබල් කාර් ව්‍යාපෘතියක් පිරිනැමීම සහ මධ්‍යම පරිසර අධිකාරිය නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය කිරීමකින් තොරව ඊට අවසර ලබාදීම සම්බන්ධයෙන්...
by Chandana Wijekoon | Feb 8, 2026 | International, News, Political
(විශේෂ විමර්ශන වාර්තාවකි) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ හිටපු ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ඉලක්ක කැර ගනිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ගොනු කරන ලද “වුල්ෆ් හැම්ටන් ” නඩුවේ ‘බී වාර්තාව’ (B-Report) පිටපතක් මේ වන විට...
by Chandana Wijekoon | Feb 8, 2026 | News
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිගණක අපරාධ විමර්ශන අංශය ඇතුළුව අපරාධ නීතිය ක්‍රියාත්මක කරන විමර්ශන අංශවලට අපහාස සම්බන්ධයෙන් කෙරෙන පැමිණිලි වැළැක්විය යුතු බවට ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව’ නිර්දේශ කැර ඇත. දේශපාලකයන්, සමාජ ක්‍රියාකාරීන් සහ බලවත්...