Impartial news reporting for a stronger democratic society
ගෝලීය වර්ධනයේ ප්‍රධාන එන්ජිමක් ලෙස                                             මහජන චීනය කටයුතු කරනවා                                                              – චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවය අමතා                                                   ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං කියයි

ගෝලීය වර්ධනයේ ප්‍රධාන එන්ජිමක් ලෙස මහජන චීනය කටයුතු කරනවා – චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවය අමතා ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං කියයි

ගෝලීය වර්ධනයේ ප්‍රධාන එන්ජිමක් ලෙස මහජන චීනය කටයුතු කරන බවත්, චීනය ඉහළ ප්‍රමිතියකින් යුත් විවෘත භාවයකින් ලෝකය වැළඳ ගැනීම දිගටම කරගෙන  යන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොං මහතා පැවසීය. තනාපතිවරයා මේ බව පැවසුවේ චීන අලුත් අවුරුද්ද සැමරීම වෙනුවෙන්  කොළඹ...
New South Wales Regatta 2026                                              ඔරු පැදීමේ තරගයෙන් සොනාල්ට රන් පදක්කමක්

New South Wales Regatta 2026 ඔරු පැදීමේ තරගයෙන් සොනාල්ට රන් පදක්කමක්

ඕස්ට්‍රේලියාවේ පැවති New South Wales Regatta 2026 ඔරු පැදීමේ තරගාවලියේ දී ශ්‍රී ලංකාවේ සොනාල් ට්‍රැන්චල් (Sonal Tranchell) රන් පදක්කම් දෙකක් දිනා ගෙන ඇත. පසුගිය ජනවාරි මසයේ, ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නිව් සවුත් වේල්ස් නගරයේ  Manning River ඔරු පැදීමේ සංගමයේ ...
ශ්‍රී ලංකා – වියට්නාම් මනාලියන් ‘ආනයනය’ කිරීම ගැන කතා කළ                           ද. කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයෙන් නෙරපයි

ශ්‍රී ලංකා – වියට්නාම් මනාලියන් ‘ආනයනය’ කිරීම ගැන කතා කළ ද. කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්ත ආණ්ඩුකාර ධුරයෙන් නෙරපයි

දකුණු කොරියාවේ ජනගහන පහත වැටීමට මුහුණ දීම සඳහා විදේශ රටවලින් කාන්තාවන් “ආනයනය කිරීම” පිළිබඳ මතභේදාත්මක අදහස් දැක්වීම සම්බන්ධයෙන් ජින්ඩෝ ප්‍රාන්ත ආණ්ඩුකාර කිම් හී-සූ  නෙරපා හැරීමට පාලක ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ( Democratic Party – DP)...
අමෙරිකාව සහ ඉන්දියාව  ඩොලර් බිලියන 500ක                           ආයෝජන ගෙනෙන වෙළෙඳ ගිවිසුමක් ගැන                                      වොෂි­න්ටන්හිදී  සාකච්ඡා

අමෙරිකාව සහ ඉන්දියාව ඩොලර් බිලියන 500ක ආයෝජන ගෙනෙන වෙළෙඳ ගිවිසුමක් ගැන වොෂි­න්ටන්හිදී  සාකච්ඡා

ඉන්දි­යාවේ ජාතික මෘදු­කාංග සහ සේවා සමා­ගම් සංවි­ධා­නය සහ අමෙ­රි­කාවේ ප්‍රධාන විධා­යක නිල­ධා­රීන්ගේ සංස­දය අතර වොෂි­න්ටන් නග­ර­යේදී ඩොලර් බිලි­යන 500ක වටි­නා­ක­ම­කින් යුතු වෙළෙඳ ගිවි­සු­මක්   සම්බන්ධයෙන සාක­ච්ඡා­වක් පවත්වා ඇතැයි  Cyber World Press...
කොළඹ වරාය නගරය ගෝලීය ආර්ථික                                    පරිවර්තනයේ කේන්ද්‍රස්ථානයක්                                                                                        — සිංගප්පූරුවේ පැවැති ආයෝජන සමුළුව අමතමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක කියයි

කොළඹ වරාය නගරය ගෝලීය ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානයක් — සිංගප්පූරුවේ පැවැති ආයෝජන සමුළුව අමතමින් ශ්‍රී ලංකා මහ කොමසාරිස් සෙනරත් දිසානායක කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථික පරිවර්තනයේ කේන්ද්‍රස්ථානය ලෙස කොළඹ වරාය නගර ස්ථානගත  කිරිම අරමුණු කැර ගනිමින්, විශේෂ ආයෝජන සමුළුවක්  පසුගිය දා (27)  සිංගප්පූරුවේ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී පැවැත්විණි. සිංගප්පූරුවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම ආයෝජන සමුළුව...
Follow by Email
LinkedIn
Share
WhatsApp