by Chandana Wijekoon | Mar 12, 2026 | International, News, Political
Adapted from an interview with Cyber World Press News Service by the Sri Lankan Ambassador to the Islamic Republic of Iran, Mr. Alireza Delkosh, on Quds Day and the emerging international situation....
by Chandana Wijekoon | Mar 12, 2026 | Economics, News, Political
මෑතකදී සිදු කරන ලද හදිසි ඉන්ධන මිල ඉහළ දැමීම පිටුපස කුමන්ත්‍රණයක් පවතින බවත්, දැනට ගබඩා කර ඇති පැරණි ඉන්ධන තොග මත මිල වැඩි කිරීම හරහා රජය රුපියල් කෝටි 700කට අධික අයථා ලාභයක් ලබාගැනීමට සැරසෙන බවත් හිටපු ඇමැති පාඨලී චම්පික රණවක සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන...
by Chandana Wijekoon | Mar 12, 2026 | News
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව සැකකරුවෙකු ලෙස රැඳවුම් භාරයට ගෙන ඇත්තේ ප්‍රධාන චෝදනා 03ක් සම්බන්ධයෙන් බව අපරාධ පරීක්ෂණ...
by Chandana Wijekoon | Mar 12, 2026 | International, News
හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තෙල් ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම නවතාදැමීමට ඉරානය පියවර ගෙන තිබේ. ගල්ෆ් කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉැානය මේ තීරණය ගෙන තිබේ. අමෙරිකාව සහ ඊශ්‍රායලය සමඟ ඉරානය පවතින යුධමය ගැටුම් උත්සන්න වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල...
by Chandana Wijekoon | Mar 11, 2026 | Economics, International, News
මැද පෙරදිග පවතින අර්බුදය හේතුවෙන් එකවරම ගුවන් යානා ඉන්ධන මිල (Jet A-1) 86% කින් පමණ (ගැලුමක් අමෙරිකානු ඩොලර් 4.26 දක්වා) ඉහළ යෑම නැගී එමින් පැවැති මෙරට සංචාරක කර්මාන්තය බිඳ වැටීමට හේතුවක් වන බව ආර්ථික විශ්ලේශකයෝ පවසති.පසුගිය 10 වැනිදා වන විට ගුවන්...