Impartial news reporting for a stronger democratic society
දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්                                                          ශ්‍රී ලාංකිකයන්ට සහන දෙන්න                                                            එක්සත් ජාතීන් ඩොලර් මිලියන 22.4ක් සොයයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන දෙන්න එක්සත් ජාතීන් ඩොලර් මිලියන 22.4ක් සොයයි

සුළි කුණාටුවෙන් විපතට පත් වූවන්ට උපකාර කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ නායකත්වයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 22.4 ක් රැස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කැර තිබේ. 2025 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලද මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) විසින් ඉල්ලා සිටින අමෙරිකානු ඩොලර් මිලියන 35.3...
ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම                                                  ජනවාරියේ ඉහළ ගියත් ආදායම 5.6 %කින් පහළ වැටිලා                                — දත්තවලින් හෙළි වෙයි

ශ්‍රී ලංකාවට සංචාරකයන්ගේ පැමිණීම ජනවාරියේ ඉහළ ගියත් ආදායම 5.6 %කින් පහළ වැටිලා  — දත්තවලින් හෙළි වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක පැමිණීම 2026 ජනවාරි මාසයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළද, සංචාරක ආදායම සියයට 5.6 කින් පහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත සහ සංචාරක සංවර්ධන අධිකාරිය  පෙන්වා දෙයි. 2026 ජනවාරි මාසයේදී මෙම පරස්පරතාව පැහැදිලිව පෙන්නුම් කළ අතර, සංචාරකයන්ගේ...
ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ                                        27 වැනි සැසිවාරය 12වැනි දා කොළඹදී ඇරැඹේ

ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය 12වැනි දා කොළඹදී ඇරැඹේ

ශ්‍රී ලංකා – යුරෝපා සංගම් ඒකාබද්ධ කොමිසමේ 27 වැනි සැසිවාරය පෙබරවාරි 12 වැනි  කොළඹදී පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය නිවේදනය  කරයි. ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය තක්සේරු කිරීමට සහ පාලනය, මානව හිමිකම්,...
Follow by Email
LinkedIn
Share
WhatsApp